කර්මානුරුපව මේවගේ තත්වයන්ට මුන දෙන්න වෙන කතාව ඇත්ත කියල මාත් හිතනවා.ධර්මාවබෝධ තව වැඩි කරගතහොත් මේ වගේ අවස්ථාවන්ට සංසුන්ව මුහුණ දෙන්න පුළුවන් වෙයි.
ගොඩක් හොඳ පොත් කියවන්න. ආත්ම විශ්වාසය, පෞර්ෂත්වය වැඩිවෙන Youtube විඩියෝස් බලන්න. මිනිස්සු ජිවිතේ ප්රශ්න වලට මුන දීල ගොඩ ගිය ඒවා හොයාගෙන කියවන්න. උඹට තියන දේවල් ගැන සතුටු වෙන්න. අඩු පාඩු හදා ගන්න ඕන කරන දේවල් ඉගෙන ගන්න. social activities වලට සෙට් වෙන්න.
ගේම අතාරින්න එපා!!
මචන් උබ කියන එක ඇත්ත පෙර කරන ලද අකුසල් වෙන්න පුලුවන්. උබට පුලුවන් නම් හොද පොත්පත් ටිකක් කියපන්කෝ බෞද්ධ පොත් උනත් කමක් නෑ බන්..social activities වලට සහභාගි වෙන්න help එකක් දෙන්න ආසයි එහෙම ඒවා සෙට් වෙන්නෙ නෑ බන්.මන් ඉස්සර rotract club ඉදන් සෙට් වෙන්න පුලුවන්ද බැලුවා..
..ජීවිතේ ගොඩක් ඒවට ඒක බාදාවක් ඉදිරියට යද්දි. මේක අපි හදාගන්න ඕනා බන්. කොහොම හරි කරමු.


