මේ වාසගම් කාගෙද​

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මේ වාසගම් කාගෙද​

    Vancuylenburg ,Toswin ජාතියේ වාසගම් පාවිච්චි කරන්නෙ මොන ජාතියකට අයත් අයද​? ඒ අය අපේ රටට සංක්‍රමණය වෙච්ච අයද​? අද ඔෆිස් එකට අලුතෙන් කෙනෙක් ආවා. වාස ගම කියවන්න ගිහින් තව ටිකෙන් හක්ක පනිනවා.මම හිතුවෙත් ඒ අය කතෝලික අය කියලා. ඒත් එයාලගේ පරම්පරාවම බෞද්ධ.
     
    • Like
    Reactions: Opinion

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Vancuylenburg - I know thats a Dutch Burger name and it's quite old and respected in their community. Sort of Aristocracy in the Sri Lankan burger community.

    the term burgher should be used on dutch settlers. here in sri lanka most euro asians are called as burghers even if they have other roots.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    burghur :nerd: