මේ වාසගම් කාගෙද
Vancuylenburg ,Toswin ජාතියේ වාසගම් පාවිච්චි කරන්නෙ මොන ජාතියකට අයත් අයද? ඒ අය අපේ රටට සංක්රමණය වෙච්ච අයද? අද ඔෆිස් එකට අලුතෙන් කෙනෙක් ආවා. වාස ගම කියවන්න ගිහින් තව ටිකෙන් හක්ක පනිනවා.මම හිතුවෙත් ඒ අය කතෝලික අය කියලා. ඒත් එයාලගේ පරම්පරාවම බෞද්ධ.