මේ වාහනේ හොදයි ද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ වාහනේ හොදයි ද

    මචන් මම alto එකක් ගන්න ඉන්නේ used එකක්. 2015 වගේ 3 English number එකක්, දැන් 25000 වගේ දුවපු 2015 alto කියක් වගේ වෙනවද හොදම condition එකේ තියෙන. මේ car sales එක හොදයි ද.

    qpm1l1.jpg

    https://ikman.lk/en/ad/suzuki-alto-2015-for-sale-colombo-3293

    මේ වගේ වාහන. condition check කරන තැන් තියෙනවද, Toyota Lanka එකේ මේ වාහනත් check කරනවද.

    bump එකක් හරි දාලා යන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං සේල් වලින් නැතුව පුළුවන් නම් පර්සනල් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්..
    කොහෙන් ගත්තත් දන්න අදුනන ගරාජ් එකක බාස් කෙනෙක් එක්ක පලයන්
    වාහනේ ගන්නවම කියලා කන්ඩිශන් එක හිතට වැදුනොත්..
    මම මේ කාර් එකම දැන් අවුරුද්දකට විතර කලින් රෙන්ට් එකට අරන් දිව්වා මාසෙකට..
    කියන්න කිසිම වරදක් නැහැ කාර් එකේ බජට් එකේ හැටියට
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචං සේල් වලින් නැතුව පුළුවන් නම් පර්සනල් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්..
    කොහෙන් ගත්තත් දන්න අදුනන ගරාජ් එකක බාස් කෙනෙක් එක්ක පලයන්
    වාහනේ ගන්නවම කියලා කන්ඩිශන් එක හිතට වැදුනොත්..
    මම මේ කාර් එකම දැන් අවුරුද්දකට විතර කලින් රෙන්ට් එකට අරන් දිව්වා මාසෙකට..
    කියන්න කිසිම වරදක් නැහැ කාර් එකේ බජට් එකේ හැටියට

    ඔව්..සේල් වලින් ගන්න එපා කියනවා නෙමෙයි ..නමුත් වඩා හොදයි ගෙදරක පාවිච්චි කරපු එකක් හොයාගන්න එක...ඕවා නම් ඕනි තරම් හොයාගන්න පුලුවන් ...ගෙවල්වල තියනවා විකුනන ඒවා...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචං සේල් වලින් නැතුව පුළුවන් නම් පර්සනල් පාවිච්චි කරපු එකක් ගන්න බලපන්..
    කොහෙන් ගත්තත් දන්න අදුනන ගරාජ් එකක බාස් කෙනෙක් එක්ක පලයන්
    වාහනේ ගන්නවම කියලා කන්ඩිශන් එක හිතට වැදුනොත්..
    මම මේ කාර් එකම දැන් අවුරුද්දකට විතර කලින් රෙන්ට් එකට අරන් දිව්වා මාසෙකට..
    කියන්න කිසිම වරදක් නැහැ කාර් එකේ බජට් එකේ හැටියට

    e davas vala meka kochhara duwala thibbada
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    AMW Pitstop wala check karanawa machan:yes:
    Code:
    https://www.google.lk/search?rlz=1C1CHBF_enLK780LK780&q=amw+pitstop&npsic=0&rflfq=1&rlha=0&rllag=7031102,79862858,20232&tbm=lcl&ved=0ahUKEwjZ0IfwnY_aAhUHmZQKHVUyCPEQjGoISQ&tbs=lrf:!2m1!1e3!3sIAE,lf:1,lf_ui:3&rldoc=1#rlfi=hd:;si:;mv:!1m3!1d1365341.0752930106!2d80.84500428332922!3d6.850056448806276!3m2!1i946!2i517!4f13.1

    Hodama de thama gedaraka use karapu ekak ganna balana eka.
    sale karayo shuwer na bn. ada kale Digital meteruth karakawanawa apassata.
    Wahane hodai. hodata thel wada karanawa. pickup eka maru:love:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔව්..සේල් වලින් ගන්න එපා කියනවා නෙමෙයි ..නමුත් වඩා හොදයි ගෙදරක පාවිච්චි කරපු එකක් හොයාගන්න එක...ඕවා නම් ඕනි තරම් හොයාගන්න පුලුවන් ...ගෙවල්වල තියනවා විකුනන ඒවා...

    ow ban geval vala dana eva pata gala vikenava ban alert eke inna ona
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    okun ganan adu karanawa, kelinma 120k wage aduwen illapan,cash aran gihin, un denawa, mata eka parak un add eke dala thibba wahanayak balanna gihin, maam apahu harila enna hadaddi 75k adu kara :rofl:

    man gatte na mata eka set une nathi nisa, ara gana aduwen illapan, oya dala thiyena ganan walata gannepa ban
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    okun ganan adu karanawa, kelinma 120k wage aduwen illapan,cash aran gihin, un denawa, mata eka parak un add eke dala thibba wahanayak balanna gihin, maam apahu harila enna hadaddi 75k adu kara :rofl:

    man gatte na mata eka set une nathi nisa, ara gana aduwen illapan, oya dala thiyena ganan walata gannepa ban

    Ow machan 17.8 kata vath set kara ganna balanna ona
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹට ගන්න එපා කියනවා නෙවෙයි මට නම් ඔය වාහනේ පොඩි වැඩියි මචං. ඇතුලේ සැපපහසුව ගැන මම කිව්වේ. පුලුවන් නම් ජපන් එකකට යන්න. ඔයාට අකුරු තුනේ ඇල්ටෝ එකක් ගන්නවනම් ගෙදරක පාවිච්චි කරපු එකක් බලන්න. කාන්තාවන් පාවිච්චි කරපුවනම් පුතෝ ගන්න එපා ඔය ජාතියෙන්. සමහර ඇන්ටිලා 1 ගියර් එකේ 40 ට විතර පාගලා 2 ට දාන්නේ.

    ප/ලි.

    ඔය මොඩල් ඇල්ටෝ ඔටෝ ගියර් කරනවා කියලා ගෘෘප් එකක දැක්කා. එෆ් බී එක පැත්තේ බලපන්කෝ විස්තර ඇති
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Kohuwala . Nugegoda . etc oya side eke Gewal wala godak dala wikunanne sale karayoma thama. minissunwa andanawa lassanata
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උඹට ගන්න එපා කියනවා නෙවෙයි මට නම් ඔය වාහනේ පොඩි වැඩියි මචං. ඇතුලේ සැපපහසුව ගැන මම කිව්වේ. පුලුවන් නම් ජපන් එකකට යන්න. ඔයාට අකුරු තුනේ ඇල්ටෝ එකක් ගන්නවනම් ගෙදරක පාවිච්චි කරපු එකක් බලන්න. කාන්තාවන් පාවිච්චි කරපුවනම් පුතෝ ගන්න එපා ඔය ජාතියෙන්. සමහර ඇන්ටිලා 1 ගියර් එකේ 40 ට විතර පාගලා 2 ට දාන්නේ.

    ප/ලි.

    ඔය මොඩල් ඇල්ටෝ ඔටෝ ගියර් කරනවා කියලා ගෘෘප් එකක දැක්කා. එෆ් බී එක පැත්තේ බලපන්කෝ විස්තර ඇති

    1st car eka vidiyata ban ganne passe hoda ekak gannava