මේ වැස්ස දවස් වල උදේට එලියට බහිද්දී වයිපර් වැඩ කරන්නේ නෑ කියලා දැන ගත්තාම රෙපෙයාර් කරන තැනකට ගිහින් රෙපයාර් කර ගන්නකන් මොනාද ඇප්ලයි කරපු ට්‍රික්ස්?
අනික් අයටත් දැන ගන්න කියන්න බලන්න...
01. යාලුවෙක් කිව්වා දුන්කොල කෑල්ලක් පොඩ්ඩක් පොඩි කරලා වීදුරුවේ අතුල්ලන්න කියලා...
02. conditioner ටිකක් වීදුරුවේ ගෑවමත් වතුර හිටින ගතිය අඩු වෙනවා කිවා..
උබලා කරලා බලපු එව්වා මොනාද මේ වගේ වෙලාවක?