මට හිතෙනවා බන්Monday
හ්ම්ම්Jeppo Unta Athi wenakan Kala Merenakam Dai Ithin
අපිට එහෙම තමා මචන් බඩු ගෙන්න හිටියේ 10 අද කන්න දේවලුත් නෑ මොනවත් ගෙදරHeta iwarai. Meka me covid curfew wage ekak neweine. Minissunta kannawath ne gewal wala eka parata demma nisa. Eda wela kana minissu anatha wela inne.
ඔව් සදුදා පාර්ලිමේන්තුව රැස් වෙනවා නම් අඟහරුවාදා වෙන්න ඉඩ තියෙනවාTuesday
සුවර් නෑහෙට අයින් කරයි
හරි අප්සට් බන් හ්ම්ම්Curfew ends tomorrow. Nobody has food at home so people will automatically come to the road if they extend.
දන්නේ නෑ මම ටවුන් එක්ක නමේ ඉන්නේ , Google Map එකෙන් පාමසි එක්ක No හොයාගෙන Call කරලා අහන්න.ෆාමසි ඇරලද බන් ?
Owෆාමසි ඇරලද බන් ?
Ow iye nam open karala thibbaෆාමසි ඇරලද බන් ?
කන්න නෑ බන් , සබන් පොත්ත ගෑවේ රෙදි හෝදන්න සබන් කුඩු නෑ අපි 10 වෙනිදාට අම්මා ගේ පැන්ෂන් එකෙන් ඔකොම බඩු ගේන්නේ 1 - 10 වෙනකම් අමාරුවෙන් රීම් එකේ යන්නේ ගොඩක් දවස් වලට පැන්ෂන් දවසක කලින් දවසේ ඔකොම දේවල් ඉවරයි ඉතින් අද 11 දවස් දවස් කියක් කොහොම ඉන්න ද එපා වෙනවා Daraz එකෙන් Order එකක් දැම්මා ඊයේ එක එන්නේ ලබන සතියෙලුඇයි උඹට අප්සට්![]()
හ්ම්ම්Thursday wenakan boho wita
ada rata thama
ලග පාත කඩ නෑ ටවුන් එකටම යන්න ඕනේ පයින් KM දෙකක් වගේ කඩ වලට Call කලා ගිහින් ඉල්ලා ගන්න උන් No Answerහෙටින් ඉවර වෙයි නේද? උබලගේ පැත්තේ සිල්ලර කඩවලුත් වහලද?
hmmThis is not covid curfew to extend. Army Gen and Defence Sec summoned to human rights so today night Most probably removed.
ත්රිවිල් කාරයෙක් ට Call දීලා දැන් ටවුන් එකේ තත්වය ඇහුවා ඔකොම වහලා ලු මෙහෙgodak durata heta ain karai. kanna nathinam kadeta gihin waren. police or army ahuwoth siddiya kiyapan gahaganna yanne nathuwa.
mama iye giya kada, pharmacy ehema open