මේ විදියට ඇදිරි නීතිය තව දවස් කීයක් දාවිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ විදියට ඇදිරි නීතිය තව දවස් කීයක් දාවිද ? උබලට හිතෙන්නේ

    සතියක් ද ? දෙකක් ද ? මාසයක් ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මට හිතෙනවා බන්
    Jeppo Unta Athi wenakan Kala Merenakam Dai Ithin
    හ්ම්ම්
    Heta iwarai. Meka me covid curfew wage ekak neweine. Minissunta kannawath ne gewal wala eka parata demma nisa. Eda wela kana minissu anatha wela inne.
    අපිට එහෙම තමා මචන් බඩු ගෙන්න හිටියේ 10 අද කන්න දේවලුත් නෑ මොනවත් ගෙදර
    ඔව් සදුදා පාර්ලි‌‌මේන්තුව රැස් වෙනවා නම් අඟහරුවාදා වෙන්න ඉඩ තියෙනවා
    හෙට අයින් කරයි
    සුවර් නෑ :( හරි අප්සට් බන්

    Curfew ends tomorrow. Nobody has food at home so people will automatically come to the road if they extend.
    හ්ම්ම්

    ෆාමසි ඇරලද බන් ?
    දන්නේ නෑ මම ටවුන් එක්ක නමේ ඉන්නේ , Google Map එකෙන් පාමසි එක්ක No හොයාගෙන Call කරලා අහන්න.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හෙටින් ඉවර වෙයි නේද? උබලගේ පැත්තේ සිල්ලර කඩවලුත් වහලද?
     
    • Like
    Reactions: Nadun26

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    This is not covid curfew to extend. Army Gen and Defence Sec summoned to human rights so today night Most probably removed.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඇයි උඹට අප්සට් :confused:
    කන්න නෑ බන් , සබන් පොත්ත ගෑවේ රෙදි හෝදන්න සබන් කුඩු නෑ අපි 10 වෙනිදාට අම්මා ගේ පැන්ෂන් එකෙන් ඔකොම බඩු ගේන්නේ 1 - 10 වෙනකම් අමාරුවෙන් රීම් එකේ යන්නේ ගොඩක් දවස් වලට පැන්ෂන් දවසක කලින් දවසේ ඔකොම දේවල් ඉවරයි ඉතින් අද 11 දවස් දවස් කියක් කොහොම ඉන්න ද එපා වෙනවා Daraz එකෙන් Order එකක් දැම්මා ඊයේ එක එන්නේ ලබන සතියෙලු

    Thursday wenakan boho wita
    ada rata thama
    හ්ම්ම්

    හෙටින් ඉවර වෙයි නේද? උබලගේ පැත්තේ සිල්ලර කඩවලුත් වහලද?
    ලග පාත කඩ නෑ ටවුන් එකටම යන්න ඕනේ පයින් KM දෙකක් වගේ කඩ වලට Call කලා ගිහින් ඉල්ලා ගන්න උන් No Answer
     
    • Wow
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පොයි ගුපියොයි කාදිනලයි මිනි මරල මස්කාල ලේ බීල ඉවර වෙනකන් ඕක තියෙයි
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    godak durata heta ain karai. kanna nathinam kadeta gihin waren. police or army ahuwoth siddiya kiyapan gahaganna yanne nathuwa.
    mama iye giya kada, pharmacy ehema open
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    This is not covid curfew to extend. Army Gen and Defence Sec summoned to human rights so today night Most probably removed.
    hmm

    godak durata heta ain karai. kanna nathinam kadeta gihin waren. police or army ahuwoth siddiya kiyapan gahaganna yanne nathuwa.
    mama iye giya kada, pharmacy ehema open
    ත්‍රිවිල් කාරයෙක් ට Call දීලා දැන් ටවුන් එකේ තත්වය ඇහුවා ඔකොම වහලා ලු මෙහෙ
    ------ Post added on May 11, 2022 at 8:48 AM
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුව ඇදිරි නීති දාල වහන් ඉදල වැඩක් නෑ.
    අඩු ගානේ පිලිගන්න පුලුවන් නායකයො ලව්ව රටට අමතල මිනිස්සු සන්සුන් කරන්න. ඉක්මනින් රැස්වෙලා ඊලග වැඩපිලිවෙල පෙන්නන්න
    අතේ සතේ නැතුව ගෙදර කන්න බොන්න බේත් නැතුව කොහොමද
     
    • Like
    Reactions: justinlk