Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

The_President

Junior member
  • May 8, 2020
    94
    86
    18
    මෙන්න මේ පහළ තියෙනව වගේ බ්ලොග් 1ක් හදාගන්න ඕන මට. (ලින්ක් 1 අන්තිමට දාන්නම්) හැමෝම කරනව වගේ සම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් බැහැර වෙලා මේ වගේ බ්ලොග් 1ක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ගානයි, හදන්න යන දවස් ගානයි කියනවද?
    ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා.

    https://allLankablog.blogspot.com
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඕකෙ වෙනස මොකද්ද? සාම්‍යය බ්ලොග් එකක්මනෙ ඕකත්? වෙනස් කිව්වෙ මොකක්ද?
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    meka blogspot ekak. hadanna deyak na. customize karaganna thiyenne.

    එහෙම කරල දෙන කෙනෙක් තමයි හොයන්නෙ. ඒ බ්ලොග් එක වෙන ඒව වගේ නෙවෙයි. වෙනස්.
     

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ඕකෙ වෙනස මොකද්ද? සාම්‍යය බ්ලොග් එකක්මනෙ ඕකත්? වෙනස් කිව්වෙ මොකක්ද?

    කම්පියුටර් එකෙන් බැලුවම ගොඩක් ලස්සනයි. වෙනස්ම විදියක්
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මෙන්න මේ පහළ තියෙනව වගේ බ්ලොග් 1ක් හදාගන්න ඕන මට. (ලින්ක් 1 අන්තිමට දාන්නම්) හැමෝම කරනව වගේ සම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් බැහැර වෙලා මේ වගේ බ්ලොග් 1ක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ගානයි, හදන්න යන දවස් ගානයි කියනවද?
    ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා.

    https://allLankablog.blogspot.com
    Welcome to the internet bro!
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඒ කිව්වෙ?

    Desktop mode 1 දාල බලන්න.
    desktop thama mn inne

    1594873331404.png


    උඹ ඔය design එකට කැමති නම් blogger එකට ඔය theme එක දාගන්න.. ඔය blog එකෙ වෙන විශේෂයක් නෑ.. ඒ ගැන තව ටිකක් හොයල බලලම බ්ලොග් එකක් පටන් ගත්තනම් හරි බන්.. නැත්නම් පස්සෙ අවුල් එයි.
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ඇත්ත කියපන් උබේ සයිට් එක නේද ඔය?

    ඔච්චර කෙළියක් මට කොරගන්න පුලුවන් උනා නම් ඔය වගේ සයිට් 10ක් විතර හදල ඇඩ්සෙන්ස් අරව මේව දාගෙන බෙන්ස් 1ක් එහෙම බස්සල පුල් ආතල් එකේ ඉන්නව. මේව අස්සෙ රිංගල ප්‍රශ්න අහන් නැතුව... 🤔
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඔච්චර කෙළියක් මට කොරගන්න පුලුවන් උනා නම් ඔය වගේ සයිට් 10ක් විතර හදල ඇඩ්සෙන්ස් අරව මේව දාගෙන බෙන්ස් 1ක් එහෙම බස්සල පුල් ආතල් එකේ ඉන්නව. මේව අස්සෙ රිංගල ප්‍රශ්න අහන් නැතුව... 🤔

    තීම් එක හොයාගන්න නෑ බන්, උඹ වෙන තිම් එකක් අල්ලගනින්, යකෝ තීම් ලක්ෂයක් විතර තියෙනවා Wordpress එකේනම්..

    P.S. - ඕක උඹෙ සයිට් එකනම් [බූරුවෙක්] නොවී කියපන්, මගෙ වෙලාව අපරාදෙ..
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    Wordpress එකෙන් theme 1k අරගෙන බ්ලොග් එකට ඇඩ් කරල අප්ඩේට් කරගන්න ගයිඩ් කරන සිංහල යූටියුබ් වීඩියෝ තියෙනව ද?

    අනේ මගේ නෙවෙයි.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Wordpress එකෙන් theme 1k අරගෙන බ්ලොග් එකට ඇඩ් කරල අප්ඩේට් කරගන්න ගයිඩ් කරන සිංහල යූටියුබ් වීඩියෝ තියෙනව ද?
    මුලින්ම මේ ටික පැහැදිලි කරගනින්..

    1. Wordpress සහ Blogger කියන්නෙ වෙනම platform දෙකක්.

    2. Blogger සහ Wordpress වල වෙනස තමයි Wordpress අපේම hosting space එකක host කරන්න පුලුවන්. Blogger site එකක් අපි හැදුවට ඒකෙ අයිතිය තියෙන්නෙ Google එකට.

    3. Blogger & Wordpress themes ලක්ෂ ගානක් තියෙනවා.. ඒවයෙන් එකක් මත්තෙම නැහෙන්න එපා.. ඒක සල්ලි දීල ගන්න ඕනෙ තීම් එකක් හරි ඒක හොයාගන්න නැත්නම් හරි වෙන තීම් එකක් පාවිච්චි කරන්න.

    4. Wordpress සයිට් හදන හැටි ගැන නම් ඕනෙ තරම් සිංහල guide තියෙනව බන්.. https://www.youtube.com/results?search_query=wordpress+sinhala+blog

    5. Blogger blog එකක් නම් ගේමක් නැතුවම හදන්න පුලුවන්. ඒක තමා ලේසිම. : https://blogger.com

    ----------

    උඹ මේ ගැන මූලික අවබෝධයක් නැතුව වෙලාව නාස්ති කරන්න එපා..

    1. මුලින්ම blogger.com / wordpress.com වල නිකං බ්ලොග් දෙකක් තුනක් හදල බලන්න, වැඩියෙන් හොඳ මොකද්ද, දිගටම ලියන්න පුලුවන් වෙයිද වගේ දේවල් හිතල බලන්න..

    2. ඉංග්‍රීසි පුලුවන් නම් Google search කරන්න, පලවෙනි බ්ලොග් එක පටන් ගන්න හැටි ගැන ඕනෙ තරම් tutorials තියෙනවා.

    3. සිංහලෙනුත් ඕනෙ තරම් ඇති බ්ලොග් එකක් පටන් ගන්න හැටි ගැන.. ඒත් අවුරුදු 5ක් 6කට වඩා පරන ඒව බලන්න එපා.. ඉස්සර තිබ්බෙ තොරණ් වගේ බ්ලොග්, දැන් මිනිස්සු කැමති සරල බ්ලොග් වලට.

    4. Blog field එකට එනවනම් හුඟක් මහන්සි වෙන්න වෙනව බන්, සිංහල බ්ලොග් වලට adsence දෙන්නෙ නෑ අනිත් එක.. ආතල් එකට ලියන්න පුලුවන්..

    ප්‍රශ්න තියෙනවනම් අහපන්, මං බ්ලොග් ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි..


    ---
    මං මේ සේරම කිව්වෙ උඹ අලුතින් වැඩේට බැහැපු එකෙක් කියල හිතල.. blog එකට views ගන්න ආපු එකෙක්නම් මං තෝව මරනවා :growl:
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා.
    domain & hosting ගැන දන්නවා... ඒත් මචං උබ blogger templates ගැන දන්නේ නෑනේ...:shocked:
    :p :p
     
    • Haha
    Reactions: GadgetPodda

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    nedakin math giya balanna blog kalawe aluthma wenasa hoyanna....
    blogger eka danna aya poddak kiyanawada... mage blog hena wela yanawa load wenna man ehema mukuth loku seen dalath na... nikanma nikan blog ubala karana blog ehemath dan slow da?
     
    • Like
    Reactions: The_President