මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවස එළිය වෙන්නට ඇති.නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක්‌ නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත. එහි වරද ඔබගේම ය.

පවුලේ සතුට – සමගිය – දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගතකිරීමට එයින් හැකිවේවි. දරුණු නවග්‍රහ අපල, ඒරාෂ්ඨක අපල වලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි. එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි. සම්‍යක්‌දෘෂ්ඨික දේව සමූහයායි. බුදුගුණ බලය තව අවුරුදු 2500 ක කාලයකට ඉදිරියට ඇත. බුදුගුණ බලය අනන්තයි, අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.

* ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස්‌ වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක්‌ අතගා බුදු පහන අල්ලන්නට එපා.

* හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක්‌ නැත.

* මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.

* බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසිදු භාජනයක්‌ පැන් පෙරා තබා ගන්න.

* සුදු කහ මල් තබන්න

* බුද්ධ පූජාවට වෙන් කළ යමක්‌ තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී කෑම වර්ගයක්‌ තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.

* මේ පහන තව භාජනයක්‌ මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

* බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක්‌ තබන්නට එපා. පලතුරක්‌ අතුරුපසට යමක්‌ තබා ගන්න.

මෙය අමාරු දෙයක්‌ නොවේ. ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක්‌ සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක්‌ වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස්‌ ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න ඔබ සතුටින්ම මෙය කරන්න. මොකට තබනවාද විසි කරනවානේ අපරාදේ කියා සිතන්නට එපා. මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න.

නිවසට ගෙනෙන පැණි රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක්‌ නම් පොඩි කොටසක්‌ සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි. අමතර වියදමක්‌ ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක්‌ බව සිතුනේ නැහැ නේද?

ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක්‌ පවතිනවා, එකම බලය සත්‍යයේ බලයයි. විශ්වයේ කොපමණ බලයක්‌ තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක්‌ කළහ. එය අධිෂ්ඨානයක්‌ වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වළඳා පාත්‍රය උඩු ගම් බලා යේවායි අධිෂ්ඨාන කළේ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය, ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්‌වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළාය. ඒ තම පති භක්‌තියේ සත්‍ය බව ඔප්පු කරමිනි.

* බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක්‌ කියන්න.

* සබ්බ පාපස්‌ස ගාථාව 7 වරක්‌ කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.

සබ්බ පාපස්‌ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්‌ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදා වන බව තමාටම අත්දැක ගන්න ලැබේවි. කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක්‌ පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනවා. සත්‍යයේ බලයක්‌ නැහැ. තවත් විශේෂ දෙයක්‌ තිබෙනවා.

අභිනව පහන් තැබීමට සුදුසුම වේලාව

නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිත හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. අභිජිත් කියන බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාව උදේ 6 ලෙස සලකාගෙන ඔබට පහසු දින 2ක්‌ මේ සමඟ සඳහන් කරන්නම්.

* ඉරිදා උදේ 11.00 ට බ්‍රහස්‌පති හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිsජිත් මුහුර්ථය උදාවෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න.)

දින 7 තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6 ඉර උදාව සේ ගත්විට උදේ 10 ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිsජිත් කියන ශුභ මුහුර්ථය උදාවේ.

මේ මුහුර්ථ කාලයේ දී බොහෝ ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් තැබීම ආරම්භ කිරීමට ද ශුභ වෙයි.

තමාට ශුභ දිනයකට යෙදෙන අභිsජිත් මුහුර්ථය ඔබට ඔබගේ ජ්‍යෙdතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකියි.

මේ මගින් නිවසේ පවතින වාස්‌තු දෝෂ පවා මඟහැරී යනු ඇත. අණවින කොඩිවින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි.

දුව පුතාගේ විභාග ආදියට යන විට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවායි පතන්න. ප්‍රබල ශුභ දශාවක්‌ ලබා නම් ගුණ අධිකව ලැබේ.

* පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල් වල බලයක්‌ මතු වෙනවා එම තෙල් බිඳක්‌ හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි.

බොන බෙහෙත්වල ගුණ ලැබෙයි. ලෙඩක්‌ හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි. පවුලේ සතුට සමඟිය ඇතිවේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදා බලන්න.

wadagathnam rep karanno;)
 
forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Post in joke section

    මම දැන් ටිකකට කලින් දැක්කා උබ මේ වගේම බුදු දහම ගැන කියලා තියන දෙයකට මේ විදියටම අපහාස උපහාස දාන හැටි. උත්තෝ නිකන් පකේ ටෝක් දෙන්නා එපා කැරියා. උබ ක්‍රිස්තියානි වුනා කියලා උබේ ආගමට දහමට අපි අපහාස කරන්නේ නැහැ නේද පකෝ? :angry::angry::angry::growl::growl:
    එහෙනම් උබටත් අයිතියක් නැහැ මිනිහෙක්ගේ විශ්වාසයට ගරහන්න. මිනිහෙක් අදහන ආගමට ගරහන්න. උබේ ආගමට උබ ලැදි වගේම අපේ ආගමට අපිත් ලැදියි. නිකන් කැරි ටෝක් දෙන්න එපා ආගම් වලට අපහාසය දාලා. උබ ක්‍රිස්තියානි එකෙක් වුනත් අනිත් ආගම් වල දෙයක් දැක්කාම ඒකට ගරු කරහන්. නැත්නම් නොදැක්කා වගේ හිටහන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    :yes::yes::yes::yes:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මම දැන් ටිකකට කලින් දැක්කා උබ මේ වගේම බුදු දහම ගැන කියලා තියන දෙයකට මේ විදියටම අපහාස උපහාස දාන හැටි. උත්තෝ නිකන් පකේ ටෝක් දෙන්නා එපා කැරියා. උබ ක්‍රිස්තියානි වුනා කියලා උබේ ආගමට දහමට අපි අපහාස කරන්නේ නැහැ නේද පකෝ? :angry::angry::angry::growl::growl:
    එහෙනම් උබටත් අයිතියක් නැහැ මිනිහෙක්ගේ විශ්වාසයට ගරහන්න. මිනිහෙක් අදහන ආගමට ගරහන්න. උබේ ආගමට උබ ලැදි වගේම අපේ ආගමට අපිත් ලැදියි. නිකන් කැරි ටෝක් දෙන්න එපා ආගම් වලට අපහාසය දාලා. උබ ක්‍රිස්තියානි එකෙක් වුනත් අනිත් ආගම් වල දෙයක් දැක්කාම ඒකට ගරු කරහන්. නැත්නම් නොදැක්කා වගේ හිටහන්.
    :yes::yes::yes::yes::yes::yes:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya

    :lol:LOL... Uba අදහ අදහ hitapan,
    mcn, බුදු දහම thiyenne අදහන, විශ්වාස karanna nemei, eeka margayak/path ekak to be followed...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල් වල බලයක්‌ මතු වෙනවා එම තෙල් බිඳක්‌ හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි".

    :eek::eek:
     
    Meka kohenda?