මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    මගෙ Client කෙනෙක් ඉන්න්ව Wales වල.පොරට Pvt LTD එකක් Register කරල තියෙනව එහේ. උගේ PVT LTD මාර්ගෙන් Work Visa දාගන්න බැරිද? Accomodation උනත් අවුලක් නෑ පොර සෙට් කරන්නම් කිව්ව.
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා. ස්ටුඩන්ට් වීසා කොහොමත් බෑ සල්ලි නෑ

    මෙ වැඩෙ කරන්න පුලුවන්ද ? කියක් වගෙ යන වැඩක්ද මේක.

    මායි උයි පොඩි Ai Consultant බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ. වැඩෙ හරිගියොත් ලබන අවුරුද්දෙ වගෙ මෙහෙන් චුත වෙන්න පුලුවන්. වැඩේ කියන්නෙ සල්ලි එපැයි. අනික දැන් වීස දෙන්නෙත් නෑ ලේසියෙන්

    අදහසක් දීපන් මගෙ සුන්දර කිරියෝ :( :( :( :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890

    මම අහල තියෙන දේ,

    ආවට ගියාට කම්පනි වලින් මින්ස්සු ගෙන්න ගන්න බෑ, ඕක පුලුවන් උනානම් ලංකාවෙ වැද්දොයි ජෙප්පොයි ඇර කවුරුත් ඉතුරු වෙන්නෙ නෑනෙ බන්. 🥴 🥴

    මම අහල තියෙන තව දෙයක් තමා කම්පනි එක සෑරට බැලෙනවා තව රටවල් වල. ඔසි යන්න ඔය වගේ සීන් කරලා මාට්ටු වෙලා blacklist වෙච්ච ඒවත් තියෙනවලු. :yes::yes:

    උඹ අන්තිමට කියලා තියෙන එක ගොඩ දාපන්, ඒක කරගත්තොත් උඹ ලංකාවෙ හිටියත් ආතල් එකේ ජීවත් වෙන්නෙ පුලුවන් මචන්. customer visit සීන් ඕනම් ඉතින් සුද්දට කරන්න පුලුවන්, නැත්තන් උඹට ඒකට travel කරන්න පුලුවන්.

    මම හැමදාම කියනවා වගේ "දුවන්න සල්ලි තියෙනවානම් ලංකාව තරම් ආතල් රටක් ලෝකේ කොහේවත් නෑ" :yes: :yes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    puluwan, UKVI eken sponsorship licence ekak ganna kiyanna 50GBP wage yanne. company eka assess karala quota ekak denawa. eken puluwan umbata offer eka ewanna. client hoda nam sathiyen wade goda daganna puluwan. habai company eka, audit, tax ehema spotless wenna one. driver cleaner wage category dan denne na, issara dunna. ai local hire karanna bari kiyala statement ekak denna one (api hadala dennam one nam)

    support ekak one nam kiyapan.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා.
    :no:
     
    • Sad
    Reactions: Nidarshana_k

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අදහසක්නෑ මගෙ සුන්දර කිරියෝ :( :( :( :(

    දන්න මිට්ටෙක් කියයි BUMP
     
    • Love
    Reactions: Nidarshana_k

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එහෙම පිට රට කෙනෙක්ට work visa දෙනවා නං ඊට කලින් එ ස්කිල් එක තියන කෙනෙක් ඒ රටේ නැහැ කියලා පෙන්නන්න ඕන සීන් එකක් තියනවා නේද (Job advertise කරලා ඉන්ටවීවු කරලා එහෙම), එහෙන් හොයා ගන්න බැරි නං තමයි පිට කෙනෙක්ට වීසා දෙන්න පුලුවන් (මම දන්න විදියට), ඔය ප්‍රොසෙස් එක හෙනම අමාරුයි කියලා තමයි මම අහලා තියෙන්නෙ, ඒක නිසා ගොඩක් කම්පැනි එහෙම ඇත්තටම ස්කිල් එක හොයා ගන්න නැතත් පිට රටක කෙනෙක්ට work visa එක දෙන්න ට්‍රයි කරන්න හරි අඩුවෙන් කියලා අහලා තියනවා

    නැත්තං සිංහලු ලෝකෙ හැම රටේම කම්පැනි ඇරලා ලංකාවෙ හැම එකාටම work visa දෙයිනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    දැන්නම් බැරිවෙයි ලන්කාවෙ උන් ගන්නෙම නැ කිව්ව නෙද ඉයෙ පෙරෙදා, අනික degree level උන්ට විතරයි skilled visa දෙන්නෙ කියලත් කිව්ව
     
    • Love
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මගෙ Client කෙනෙක් ඉන්න්ව Wales වල.පොරට Pvt LTD එකක් Register කරල තියෙනව එහේ. උගේ PVT LTD මාර්ගෙන් Work Visa දාගන්න බැරිද? Accomodation උනත් අවුලක් නෑ පොර සෙට් කරන්නම් කිව්ව.
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා. ස්ටුඩන්ට් වීසා කොහොමත් බෑ සල්ලි නෑ

    මෙ වැඩෙ කරන්න පුලුවන්ද ? කියක් වගෙ යන වැඩක්ද මේක.

    මායි උයි පොඩි Ai Consultant බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ. වැඩෙ හරිගියොත් ලබන අවුරුද්දෙ වගෙ මෙහෙන් චුත වෙන්න පුලුවන්. වැඩේ කියන්නෙ සල්ලි එපැයි. අනික දැන් වීස දෙන්නෙත් නෑ ලේසියෙන්

    අදහසක් දීපන් මගෙ සුන්දර කිරියෝ :( :( :( :(
    Work visa eka open visa ekak da nathnam uge company ekema inna oney conditions thiyenawada? Example, u sponsor karanawa nam uge company eke avurudu 2k wada karanna oney move wenna kalin blah. Oya wage eka eka neethi thiyenawa.

    U sponsor karanna agreed nam uge athe thamai gema thiyenne, e kiyanne uta aniva sponsor karala work visa hadala denna puluwan. Wales neethi danne na, eka eka ratawala neethi wenas. E.g. ayi u umbawa sponsor karanne, wales walin citizen lawa hoya ganna barida araka meka. Visa ganna amaru na uge athe godak ma gema thiyenne.

    Samahara ratawala sponsor karanna company eken loku fee ekak gannawa nikam 10000euro wage gaanak (aanduwen). U eka gewanne kohomada? Umba uta eka kalin denawada. Umbala denna eka wisadaganna oney.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    එහෙම පිට රට කෙනෙක්ට work visa දෙනවා නං ඊට කලින් එ ස්කිල් එක තියන කෙනෙක් ඒ රටේ නැහැ කියලා පෙන්නන්න ඕන සීන් එකක් තියනවා නේද (Job advertise කරලා ඉන්ටවීවු කරලා එහෙම), එහෙන් හොයා ගන්න බැරි නං තමයි පිට කෙනෙක්ට වීසා දෙන්න පුලුවන් (මම දන්න විදියට), ඔය ප්‍රොසෙස් එක හෙනම අමාරුයි කියලා තමයි මම අහලා තියෙන්නෙ, ඒක නිසා ගොඩක් කම්පැනි එහෙම ඇත්තටම ස්කිල් එක හොයා ගන්න නැතත් පිට රටක කෙනෙක්ට work visa එක දෙන්න ට්‍රයි කරන්න හරි අඩුවෙන් කියලා අහලා තියනවා

    නැත්තං සිංහලු ලෝකෙ හැම රටේම කම්පැනි ඇරලා ලංකාවෙ හැම එකාටම work visa දෙයිනේ
    මූ ෆෝකස් කරන්නෙ වැරදි තැන, අර කරන්න යන consulting සීන් එක ගොඩ දැම්මානම් මූට සුපිරියට ලංකාවෙ ඉන්න තිබ්බ.