මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,928
    113
    ප*යාගල
    sorry.com

    company eka goda dala hitapan
    Ou bn Pora client la adinnam kiwwa ehenm mata thiyenne tech support ekak deegena inna. computer shop ekakuth wadeta set karagtta client la promotion walata
    මම අහල තියෙන තව දෙයක් තමා කම්පනි එක සෑරට බැලෙනවා තව රටවල් වල. ඔසි යන්න ඔය වගේ සීන් කරලා මාට්ටු වෙලා blacklist වෙච්ච ඒවත් තියෙනවලු. :yes::yes:
    oubn. habai muge company eka dn aurudu 20+. mu tikak wayasaka dial ekak.property business karanne
    puluwan, UKVI eken sponsorship licence ekak ganna kiyanna 50GBP wage yanne. company eka assess karala quota ekak denawa. eken puluwan umbata offer eka ewanna. client hoda nam sathiyen wade goda daganna puluwan. habai company eka, audit, tax ehema spotless wenna one. driver cleaner wage category dan denne na, issara dunna. ai local hire karanna bari kiyala statement ekak denna one (api hadala dennam one nam)
    Single owner LTD ekak thiyenne. dn 20+ years wada habai meeta kalin kauurht wada karana un aragena na. thaniyama thamai pora wada karala tiyenn tax walata wenama accounting lady knk hire karala thiynwa
    නැත්තං සිංහලු ලෝකෙ හැම රටේම කම්පැනි ඇරලා ලංකාවෙ හැම එකාටම work visa දෙයිනේ
    Eka nm aththa bn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    මගෙ Client කෙනෙක් ඉන්න්ව Wales වල.පොරට Pvt LTD එකක් Register කරල තියෙනව එහේ. උගේ PVT LTD මාර්ගෙන් Work Visa දාගන්න බැරිද? Accomodation උනත් අවුලක් නෑ පොර සෙට් කරන්නම් කිව්ව.
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා. ස්ටුඩන්ට් වීසා කොහොමත් බෑ සල්ලි නෑ

    මෙ වැඩෙ කරන්න පුලුවන්ද ? කියක් වගෙ යන වැඩක්ද මේක.

    මායි උයි පොඩි Ai Consultant බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ. වැඩෙ හරිගියොත් ලබන අවුරුද්දෙ වගෙ මෙහෙන් චුත වෙන්න පුලුවන්. වැඩේ කියන්නෙ සල්ලි එපැයි. අනික දැන් වීස දෙන්නෙත් නෑ ලේසියෙන්

    අදහසක් දීපන් මගෙ සුන්දර කිරියෝ :( :( :( :(
    නාකි සුද්දා බැදලා රට පලයන් බන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ යාලුවෙක් ගියා අයර්ලන්ත, පොර ගියේ ෆාම් ඒක්කට, එහේ පොර තමා ගත්තා කිවේ. ගෙදරක් කාර් එකක් එහෙම දුන්නා පොරට, හැබැයි ඩොලර් 2000ක් විතර දුන්නේ ඒ කාලේ. එකෙන් ඌට කාල බීලා ඉතුරුත් වෙනවා කිව.
     
    • Love
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,148
    113
    Ou bn Pora client la adinnam kiwwa ehenm mata thiyenne tech support ekak deegena inna. computer shop ekakuth wadeta set karagtta client la promotion walata

    oubn. habai muge company eka dn aurudu 20+. mu tikak wayasaka dial ekak.property business karanne

    Single owner LTD ekak thiyenne. dn 20+ years wada habai meeta kalin kauurht wada karana un aragena na. thaniyama thamai pora wada karala tiyenn tax walata wenama accounting lady knk hire karala thiynwa

    Eka nm aththa bn
    Puluwan.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    sudda sure ekek da. nattum ubata work visa deela bedroom tour ekak aran yai

    my-bedroom-room.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    වාසනාවන්ත දවසක් වේවා! තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී සුබම සුබ දවසක් වේවා !
    බායි.එහෙනම් ඔයත් යනවා නේද සුදු මහත්තයො. 🥸ජපන් ගියා නම් අර බෝයි ගර්ල් එක්ක පෙයාර් වෙන්න තිබ්බා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,910
    113
    පෘථිවිය
    මගෙ Client කෙනෙක් ඉන්න්ව Wales වල.පොරට Pvt LTD එකක් Register කරල තියෙනව එහේ. උගේ PVT LTD මාර්ගෙන් Work Visa දාගන්න බැරිද? Accomodation උනත් අවුලක් නෑ පොර සෙට් කරන්නම් කිව්ව.
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා. ස්ටුඩන්ට් වීසා කොහොමත් බෑ සල්ලි නෑ

    මෙ වැඩෙ කරන්න පුලුවන්ද ? කියක් වගෙ යන වැඩක්ද මේක.

    මායි උයි පොඩි Ai Consultant බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ. වැඩෙ හරිගියොත් ලබන අවුරුද්දෙ වගෙ මෙහෙන් චුත වෙන්න පුලුවන්. වැඩේ කියන්නෙ සල්ලි එපැයි. අනික දැන් වීස දෙන්නෙත් නෑ ලේසියෙන්

    අදහසක් දීපන් මගෙ සුන්දර කිරියෝ :( :( :( :(
    ඕනෑම කොම්පැනියකට පිටරට උදවිය වැඩට ගෙන්නගන්න බැහැ
    ස්පොන්සර් විසා ගහන්න දෙන්නේ පිළිගත් අනුමත කොම්පැනි වලට විතරයි
     
    • Love
    Reactions: Nidarshana_k

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    මගේ යාලුවෙක් ගියා අයර්ලන්ත, පොර ගියේ ෆාම් ඒක්කට, එහේ පොර තමා ගත්තා කිවේ. ගෙදරක් කාර් එකක් එහෙම දුන්නා පොරට, හැබැයි ඩොලර් 2000ක් විතර දුන්නේ ඒ කාලේ. එකෙන් ඌට කාල බීලා ඉතුරුත් වෙනවා කිව.
    ඉන්න තැනත් දීල වාහනෙත් දෙනවනම් ඉතුරු කරන්න පුළුවන්
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Company eken sponsor karanna puluwan..habai company eke tax return 1 or 2 years karala thiyenna ona..thawa ithin profit pennanna ona,company eka lost ekatanam yanne amarui ganna..tax gewala thiyenna ona..thawa godak dewal balanawa..yaluwa inne wales wala kiuwa neda? Eyata kiyanna solicitor kenekgen ahanna kiyala..eyala hariyatama mona monada karanna ona kiyala..thanks

    Meke okkoma wisthara thiyenawa poddak kiyawala balanna..sponsor licence ekatath apply karanna ona habai mama danna tharamin ara requirement thibunoth thamai oyata labenne..

    https://www.gov.uk/uk-visa-sponsorship-employers
     
    Last edited: