EIN එක Fiverr එකෙන් ගන්න පුළුවන් මචන් $20 වගේ ගානක් යන්නෙ. මුත් සමහරවිට Fiverr එකෙන් ගන්නවා ඇත්තේ මොකද මන් කිව්වට පස්සෙ තමයි මූත් ඔය සීන් එක ගැන දැනගත්තෙ. එහෙම නැතුව SS-4 form ෆිල් කරලා ඔය වැඩේ කරගන්න ගියොත් මාස 3ක් වගේ යනවා. අරක දවස් 2යි.
US address එක ගන්න පුළුවන් මේ සයිට් එකෙන්:
https://physicaladdress.com/ මාසෙට $7 ක් වගේ යන්නෙ
සමහරවිට ෆේක් address එකක් දාලත් ගන්න පුළුවන් ඇති. ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. හැබැයි physical address එකක් ගන්න එක වටිනවා දිගටම කරගෙන යනවා නම්
US phone number ගන්න පුළුවන් මේකෙන්:
https://www.textnow.com/
මම ඔය විදිහට හදාගත්ත stripe එකක් යූස් කරන්නෙ. තාම කිසි අවුලක් නෑ. මට ඔක්කොටම ගියෙ රුපියල් 6000 ක් වගේ. එක එකාට සල්ලි දෙන්න එපා ඔය වැඩ කරගන්න.