මේ විදියට USA BR ගන්නේ කොහොමද ?

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    1. Uda kiyala thiyenawa wage LLC 1k form karanna...address ekata virtual address 1k ganna
    2. EIN eka request karanna IRS eken (mekata virtual fax number 1k one - masa 3k yanwa EIN eka enna)
    3. EIN eka awata passe stripe eka business account ekak widiyta setup karanna - request karana info denna
    4. Stripe setup karata passe aye transaction 4k 5k giyama account eke withdrawal hold wei samaharawita - aye info request karanawa mail eken un verify karanna.
    5. US wala business karanwanm tax eka gewanna one awrudda anthimata.
    6. Annual report ekak file karanna one every year
    7. Registered agent ta eka pay karanna one every year.

    Mata LLC eka setup karannai EIN gannai giye $76.
    machan apitath kiyapanko karana widiya
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    BR නෙවෙයි LLC එකක් ගන්න පුලුවන් incfile එකෙන් තමයි මම ගත්තෙ.අපි වැඩෙ කරගන්නවනම් උන් llc එකට ගන්නෙ ඩොලර් 100 වගේ. ෆී එක අඩුම ස්ටෙට් එක බලල රෙජිස්ටර් කරපන්. Idaho තමයි දැනට අඩුම තියෙන්නෙ. Incfile එකෙන් ඔක්කොම කරල දෙනව EIN එකත් එක්කම usd 250 වගේ මතක.

    Non us residence කෙනෙකුට ein එක එන්න මාස තුනක් විතර යනව.
    මේකට උබට address එකක් ගන්න ඕන.ඒකට මාසෙට uds 8, 9 යනව. Us phone nunber ekkatath එ වගේ ගානක් යනව.
    EIN එක Fiverr එකෙන් ගන්න පුළුවන් මචන් $20 වගේ ගානක් යන්නෙ. මුත් සමහරවිට Fiverr එකෙන් ගන්නවා ඇත්තේ මොකද මන් කිව්වට පස්සෙ තමයි මූත් ඔය සීන් එක ගැන දැනගත්තෙ. එහෙම නැතුව SS-4 form ෆිල් කරලා ඔය වැඩේ කරගන්න ගියොත් මාස 3ක් වගේ යනවා. අරක දවස් 2යි.

    US address එක ගන්න පුළුවන් මේ සයිට් එකෙන්: https://physicaladdress.com/ මාසෙට $7 ක් වගේ යන්නෙ

    සමහරවිට ෆේක් address එකක් දාලත් ගන්න පුළුවන් ඇති. ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. හැබැයි physical address එකක් ගන්න එක වටිනවා දිගටම කරගෙන යනවා නම්

    US phone number ගන්න පුළුවන් මේකෙන්: https://www.textnow.com/

    මම ඔය විදිහට හදාගත්ත stripe එකක් යූස් කරන්නෙ. තාම කිසි අවුලක් නෑ. මට ඔක්කොටම ගියෙ රුපියල් 6000 ක් වගේ. එක එකාට සල්ලි දෙන්න එපා ඔය වැඩ කරගන්න.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    LLC eka mokeda hadadagatte machan
    incfile.com eken hadagatte

    EIN එක Fiverr එකෙන් ගන්න පුළුවන් මචන් $20 වගේ ගානක් යන්නෙ. මුත් සමහරවිට Fiverr එකෙන් ගන්නවා ඇත්තේ මොකද මන් කිව්වට පස්සෙ තමයි මූත් ඔය සීන් එක ගැන දැනගත්තෙ. එහෙම නැතුව SS-4 form ෆිල් කරලා ඔය වැඩේ කරගන්න ගියොත් මාස 3ක් වගේ යනවා. අරක දවස් 2යි.

    US address එක ගන්න පුළුවන් මේ සයිට් එකෙන්: https://physicaladdress.com/ මාසෙට $7 ක් වගේ යන්නෙ

    සමහරවිට ෆේක් address එකක් දාලත් ගන්න පුළුවන් ඇති. ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. හැබැයි physical address එකක් ගන්න එක වටිනවා දිගටම කරගෙන යනවා නම්

    US phone number ගන්න පුළුවන් මේකෙන්: https://www.textnow.com/

    මම ඔය විදිහට හදාගත්ත stripe එකක් යූස් කරන්නෙ. තාම කිසි අවුලක් නෑ. මට ඔක්කොටම ගියෙ රුපියල් 6000 ක් වගේ. එක එකාට සල්ලි දෙන්න එපා ඔය වැඩ කරගන්න.

    monthly average transactions keeyak wenawada? aye validation walata documents illuwe nedda??
    ------ Post added on Jun 4, 2021 at 2:35 PM
     
    • Like
    Reactions: vj3660

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    incfile.com eken hadagatte

    monthly average transactions keeyak wenawada? aye validation walata documents illuwe nedda??
    ------ Post added on Jun 4, 2021 at 2:35 PM
    account eka hadaddima api validate karanna one machan ape documents upload karala
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    BR නෙවෙයි LLC එකක් ගන්න පුලුවන් incfile එකෙන් තමයි මම ගත්තෙ.අපි වැඩෙ කරගන්නවනම් උන් llc එකට ගන්නෙ ඩොලර් 100 වගේ. ෆී එක අඩුම ස්ටෙට් එක බලල රෙජිස්ටර් කරපන්. Idaho තමයි දැනට අඩුම තියෙන්නෙ. Incfile එකෙන් ඔක්කොම කරල දෙනව EIN එකත් එක්කම usd 250 වගේ මතක.

    Non us residence කෙනෙකුට ein එක එන්න මාස තුනක් විතර යනව.
    මේකට උබට address එකක් ගන්න ඕන.ඒකට මාසෙට uds 8, 9 යනව. Us phone nunber ekkatath එ වගේ ගානක් යනව.
    colarado 50$

    tax gewanna oneda revenue ekata US tax rate walata
    ------ Post added on Jun 4, 2021 at 9:48 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    2checkout අරන් නැද්ද කවුරුත්. ඒකේ පේපැල් තියෙනවා නේද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2checkout අරන් නැද්ද කවුරුත්. ඒකේ පේපැල් තියෙනවා නේද
    උන්ගේ අස්ප ගණන් නේ බන්.. අනික integrate කරගන්න ගියාම එපා වෙනවා documentation මහ විකාරයක්..

    සත පහක් නොගෙවා usa details වලින් 100% legitimate විදිහට stripe setup කරගන්න විදිහ මේ thread එකෙන් බලන්න 👇

    https://elakiri.com/threads/ලංකාවේ-ඉඳන්-100-free-stripe-setup-කරන-විදිහ.2045713/