මේ වෙලාවෙ ලක්ශ 50ක් හඹුනොත් ඔයා මොකද කරන්නෙ....

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ලක්ශ 50කින් මොනවා කරන්නද මචන්. මගේ ලගත් 60ක් තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ බන්. කරන දෙයක් පරිස්සමට කරපම් සල්ලි නැති කර ගන්න වැඩ වලට නම් සෙට් වෙන්න එපා.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Nikan labena ekakne 50 ma crypto gannawa awoth awa giyoth giya kiyala.😛

    Athe thiyena salli nam land ekak thiyrnawa para ayine eke building ekak gahala rent out karanawa 50n puluwan tharamata 🙂
    ------ Post added on Oct 16, 2023 at 12:13 PM
     
    suranjith7191

    Member
    Apr 14, 2009
    27
    6
    3
    ලක්ශ 50කින් මොනවා කරන්නද මචන්. මගේ ලගත් 60ක් තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ බන්. කරන දෙයක් පරිස්සමට කරපම් සල්ලි නැති කර ගන්න වැඩ වලට නම් සෙට් වෙන්න එපා.
    Grow කරගන්න දේකත යෙදෙව්වොත් හොද නැත්ද
     
    suranjith7191

    Member
    Apr 14, 2009
    27
    6
    3
    Nikan labena ekakne 50 ma crypto gannawa awoth awa giyoth giya kiyala.😛

    Athe thiyena salli nam land ekak thiyrnawa para ayine eke building ekak gahala rent out karanawa 50n puluwan tharamata 🙂
    ------ Post added on Oct 16, 2023 at 12:13 PM
    Land ekak thiyena kenekta nam hodai thamay. Natthan Land eka aran building ekath gahanna madiwei 50k.
     
    • Like
    Reactions: Tz4400