මේ වෙලාවෙ ලක්ශ 50ක් හඹුනොත් ඔයා මොකද කරන්නෙ....

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතියක ට්‍රිප් එකක් යනවා

    Driving Road Trip GIF by The Wiggles
     
    • Love
    Reactions: suranjith7191

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    lokuwata nam ganne na ban loweth, hithunoth pothe athsan karala gedara ekkan eenawa.

    තවුසෙ මං කවුරු කියලද මනුස්සයො හිතන් ඉන්නේ? මදැයි කොල්ලෙක් කියලා එකෙක් ටෝක් කරා යාළුවොන්ටත් කියලා වෙඩිං එකක් ගන්න. ගනිංකො කෝල් අද තොගෙ රෙදි ගලෝනවා...
     
    • Wow
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Example keepayak denna plwanda

    වාණිජ වගාවන් තියෙනවා. තේ, කුරුඳු වගේ. තව වැනිලා. ඔය වගේ ගොඩක් තියෙනවා. හැබැයි කාලයක් යනවා. හරියට හොයලා බලලා, හරි කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කරන්න. ඩොලර් වලින් පේමන්ට් ගන්න පුලුවන් විධියට බිස්නස් එක හදාගන්න පුලුවන් නම් ගොඩ. මුලින්ම සම්පූර්ණ මුදලම යට කරන්න යන්න එපා. ඒක අවධානම් වැඩියි. දැන් වංචාවල් යනවා වල්ලපට්ට වගේ වගා කරන්න කියලා වෙනත් කට්ටියකට සල්ලි දීලා, අවුරුදු ගාණකින් මෙච්චරක් ගන්න පුලුවන් කියලා කම්පැණි වලින් කරන. කුමාර ධර්මසේන එහෙම කරන්නෙ. ඒ වගේ ඒවට නම් අහු වෙන්න එපා. සුවර් නැහැ තව කාලයක් යන කොට ඕවා තියෙයිද කියලාවත්. අපරාදෙ සල්ලි ටික. මුලින් හොඳට හොයලා බලන්න.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    $10000ක් දක්වා මගේ ට්‍රේඩින් අකවුන්ට් එක අප්ග්‍රේඩ් කරනවා. ඉතුරු ටිකේ රත්තරං ගන්නවා.
     
    • Like
    Reactions: sahan50