මේ වෙලාවේ curfew දාපු එක good move එකක්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හේතුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය මාධ්‍යට දෙන්න කලින් ජනාධිපතිට දෙනවා,

    Power transition එක්කට මේ වෙලාවේ සූදානම් වීමක් මේ කරන්නෙ,

    මිනිස්සු පැනික් වෙන්න ඕනි දෙයක් නෙවෙ 👍
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඈයි?මොකක්ද ඒකේ තියෙන හොදේ? කිසිම ප්‍රශ්ණයක් නෑති වෙලාවේ?
    හේතුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය මාධ්‍යට දෙන්න කලින් ජනාධිපතිට දෙනවා,

    Power transition එක්කට මේ වෙලාවේ සූදානම් වීමක් මේ කරන්නෙ,

    මිනිස්සු පැනික් වෙන්න ඕනි දෙයක් නෙවෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    රට පනින අයට ඇඳිරි නීතිය නැද්ද?

    කටුනායක අවට අය මොකද කියන්නේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඈයි?මොකක්ද ඒකේ තියෙන හොදේ? කිසිම ප්‍රශ්ණයක් නෑති වෙලාවේ?
    මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්, අන්තිම මොහොතේ ගූ කරගන්න කැමති නැතිව ඇති, මොකද අපේ මිනිස්සුන්ට කල හොඳට වඩා මතක හිටින්නේ නොහොඳ!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රට පනින අයට ඇඳිරි නීතිය නැද්ද?

    කටුනායක අවට අය මොකද කියන්නේ
    Airport එකේ ආරක්ෂාව තර කරලා අවසන්... Curfew දාන්න කලින්ම... යන්න ලෑස්ති වෙලා තමයි curfew දැම්මේ...

    මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්, අන්තිම මොහොතේ ගූ කරගන්න කැමති නැතිව ඇති, මොකද අපේ මිනිස්සුන්ට කල හොඳට වඩා මතක හිටින්නේ නොහොඳ!
    මචං ආර්ථිකය ගැනද නැත්නම් ඔක්කොම ගැනද කියන්නේ?
    ------ Post added on Sep 21, 2024 at 10:20 PM
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මචං ආර්ථිකය ගැනද නැත්නම් ඔක්කොම ගැනද කියන්නේ?
    මම ගොඩක් වයස එකෙක්, ප්‍රේමදාස කාලේ ඉඳලම සංසන්දනාත්මකව බලන්න මට පුළුවන්, මට දැනෙන විදියට මේ කාලය ඉතා හොඳ අවුරුදු දෙකක්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම ගොඩක් වයස එකෙක්, ප්‍රේමදාස කාලේ ඉඳලම සංසන්දනාත්මකව බලන්න මට පුළුවන්, මට දැනෙන විදියට මේ කාලය ඉතා හොඳ අවුරුදු දෙකක්.
    ම්ම්ම් ඔව් එහෙම බැලුවොත් ඔය කියන එක හරි...
     
    • Like
    Reactions: Jack London

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මිනිස්සුන්ගේ අාරක්ෂාවට දාල තියෙන්නේ..ජෙප්පෝ කියන්නේ ෂුවර් කරන්න බැරි ජාතියක්.
     
    • Like
    Reactions: kasunkaru