Ela ela thanks hoda welawata mama maruwe natthe![]()


man tamai plan karanne 
ඕකුන් ඕනතරන් ඉන්නව බං අපේ වත්ත පහල මඩුවේ. අපේ පත්තෙනන් කියන්නෙ කැරපොතු මකුළුවා කියල
mun ahinsaka saththu ban penuma nam hena bayanakai ewagema ali thadi eth karadarayak na
kello baya karanna maru![]()





ai ban unwa maranne? Wisa thibbath?
parata gihin minihek marapan ko.. Okkotama wada bayanaka saththu!![]()

ekath attha 
eeya bn issra ape gedara indiya ahuwen ahuwena ekata dunna game eka okkoma allan gihin durata wisik karanwa man newie dadaman tamai plan karanne
![]()











විසනම් නෑ කියල තමයි කියන්නේ.





මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...![]()
හෙන අමුතුයි බන් මේ සතාමම හිතිවේ විස් එකක් කියාල ඒත් මම මැරුවේ නෑ තම ඌ ඉන්නවා.තෑන්ක්ස් විස්තර හොයලා දුන්නට
![]()



මකුලුවෙක් දන්න විදියට කිසිම හානියක් නැ කාලෙකට ඇගෙ හැව අරිනවා වගෙ පොත්ත ගලවලා දානවද කෝහෙද![]()
දන්නා දෙයක් හින්ද කියන්නම්
මේ ඉන්නේ දිවි මකුළුවෙක් හෝ මකුළුවෙක් නෙවෙයි. හැබැයි මේගොල්ලෝ අයිති වෙන්නෙත් මකුළුවෝ අයිති වෙන කාන්දෙටම තමයි. (family Arachnida )
English වලින් කියන්නේ whip scorpion කියල
mun wisaa ne chuti adu .dath walin allapuwama poddak ridenawa.....
ජොනී බට්ට;16635328 said:ඒ උනාට මහා නරුමුස් පාටයි. කෝකටත් සෙරෙප්පු පාරක් දීල විසි කරපන්![]()
ඌව මරන්න එපා, අහිංසක සතෙක්, විස නෑ.
Amblypygi
Amblypygi is an order of invertebrate animals belonging to the class Arachnida, in the subphylum Chelicerata of the phylum Arthropoda. They form a separate order of arachnids alongside the spiders, scorpions and others.
Amblypygids are also known as whip spiders and tailless whip scorpions (not to be confused with whip scorpions that belong to the Arachnid order Thelyphonida). The name "amblypygid" means "blunt rump", a reference to a lack of the flagellum ("tail"). They are harmless to humans. Amblypygids possess no silk glands or venomous fangs. They rarely bite if threatened, but can grab fingers with pedipalps, resulting in thorn-like puncture injury.
By 2003, 5 families, 17 genera and around 155 species had been discovered.[3] They are found in tropical and subtropical regions worldwide. Some species are subterranean; all are nocturnal. Fossilized amblypygids have been found dating back to the Carboniferous period, for example Graeophonus.
http://en.wikipedia.org/wiki/Amblypygi
මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...![]()


විස නම් උඹ ඌව මරනවද..?




okun sara na bn. godak gal asse jeewath wenawa.
Habai menna me wage ekek ohe uda balagena innawa dakkoth parissam weyan.
![]()


පැටියා;16635435 said:අපො ඕකුං හෙන හිරිකිතයි
අපිට හානියක් නෑ ඒත් කැරිම සයිස් ඕකුං![]()
