මේ සතා අදුරනවද?

blue_in_rio

Well-known member
  • මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...:(:(

    ඒක ලෙඩක් මචන්, ගොඩක් අයට තියනවා.
    මේ ලින්ක් එක බලපන්කො
    http://en.wikipedia.org/wiki/Arachnophobia


    අම්මට සිරි, ලෙඩක් ? :shocked::shocked::baffled::baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඳුරන්නේනම් නෑ දැකලා තියෙනවා. ඌ මාව අඳුනනවද කියලනම් දන්නේ නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරිච්ච මකුළුවෙක්.....
    සත්ත්ව විද්‍යාත්මක නාමය හෂාන්ඩිස් බයමකුළුවෙන්සිස්.......:පී
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දවසක් මම නිදාගෙන ඉන්නකොට මූනෙ මොකෙක්ද යනව දැනිල දුන්න පාරක් බලනකොට තඩි මකුළුවෙක් චප්ප වෙලා.. මට එපා උනා ඕයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තද අය්යේ මකුළුවන්ට බය එක ලෙඩක් කියන්නේ ? :oo::oo:
    හ්ම්......ලෙඩක්මත් නෙවෙයි......භීතිකාවක් කියන මානසික තත්ත්වයක් විදියට තමා කියැවෙන්නේ......
    ඇරකිෆෝබියා කියලයි කියන්නේ.........
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේ ඉන්නේ පරුස්සෙක්. අපේ ගෙදර හැම වෙලේම වගේ ඉන්න සතෙක්.මකුළුවෙක් නෙමේ. අහිංසක සතෙක්. හෙමිට යන්නේ එන්නේ. හරියට slow motion යනවා වගේ.හැබැයි අල්ලන්න ගියොත් උගේ ඉස්සරහ අඩු වලින් සුරනවා. විස තියන සතෙක් නෙමේ. කවදාවත් මරල පොඩි කරලා දාන්න එපා.​
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජන්තු අයියා;16636565 said:
    ඔය මකුළුවට කියලා කොහොම හරි දෂ්ඨ කර ගනින්..අනිවා උබට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්..

    ඕක කාල spider man උනොත්, අත පය යාර 4 ක් විතර දික් වෙයි.:baffled::lol:
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    මේ මකුලු විෂේශයක්. කොලපාට බිත්ති වල තමයි මේ වර්ගය දකින්නට ලැබෙන්නෙ. අදුරන්නෙ නම් නැහැ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජන්තු අයියා;16636565 said:
    ඔය මකුළුවට කියලා කොහොම හරි දෂ්ඨ කර ගනින්..අනිවා උබට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්..
    ඕක කියපු ගමන් මමත් ඌට ඕකමයි. කිව්වෙ :baffled: මූ ඇමේසින් ස්පයිඩර්මෑන් 3 :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ ඉන්නේ පරුස්සෙක්. අපේ ගෙදර හැම වෙලේම වගේ ඉන්න සතෙක්.මකුළුවෙක් නෙමේ. අහිංසක සතෙක්. හෙමිට යන්නේ එන්නේ. හරියට slow motion යනවා වගේ.හැබැයි අල්ලන්න ගියොත් උගේ ඉස්සරහ අඩු වලින් සුරනවා. විස තියන සතෙක් නෙමේ. කවදාවත් මරල පොඩි කරලා දාන්න එපා.​

    ඔව් හරියටම හරි.අපේ පැත්තේ මූට කියන්නේ බරුස්සා කියල පරුස්සා කියලත් සමහරු කියන්වා තමයි. මූ කිසිම හනියක් නැති සතෙක්.ඉස්සරහ අඩු දෙක දික කරල බය කරන්න විතරයි පුලුවන්.ඩිස්කවරි චැනල් Man vs Wild එකේ එකේ මූව අමුවෙන් කනවා අර කාලකන්නියා.