මේ සතා අදුරනවද?
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle May 9, 2014 #84 මූට කියන්නේ "දර මකුළුවා" කියල, දන්න තරමින් මිනිසුන්ට හානියක් නෑ. මුගේ ආහාර වෙන්නේ කැරපොත්තෝ ප්‍රමාණයෙන් තරමක් විශාල මකුළුවො තමයි. Last edited: May 9, 2014
මූට කියන්නේ "දර මකුළුවා" කියල, දන්න තරමින් මිනිසුන්ට හානියක් නෑ. මුගේ ආහාර වෙන්නේ කැරපොත්තෝ ප්‍රමාණයෙන් තරමක් විශාල මකුළුවො තමයි.
pavithra_uk Well-known member Oct 6, 2009 53,604 22,311 113 Gotland May 9, 2014 #85 මු හානි රහිත සතෙක් මට නම් ඔකුං හෙන හිරිකිතයි බං අර මොකෙක්ද එකෙක් කියපු බිතිකාව මටත් තියෙනවද මන්ද.. මම නම් ඔකුං දැක්කම ටිනර් ප්‍රහාරයක් එල්ල කරලා ආත්මේ මාරු කරනව.
මු හානි රහිත සතෙක් මට නම් ඔකුං හෙන හිරිකිතයි බං අර මොකෙක්ද එකෙක් කියපු බිතිකාව මටත් තියෙනවද මන්ද.. මම නම් ඔකුං දැක්කම ටිනර් ප්‍රහාරයක් එල්ල කරලා ආත්මේ මාරු කරනව.
Reincarnator Well-known member May 20, 2022 12,837 31,315 113 අපායෙ දොරකඩ Aug 21, 2024 #87 ගෙදර මුල්ලක ඉඳල අද හම්බුනා. අදමයි ඉස්සෙල්ලම Tailless Whip Scorpion දැක්කෙ. හොඳ වෙලාවට මරන්නෙ නැතිව එලෙව්ව.
ගෙදර මුල්ලක ඉඳල අද හම්බුනා. අදමයි ඉස්සෙල්ලම Tailless Whip Scorpion දැක්කෙ. හොඳ වෙලාවට මරන්නෙ නැතිව එලෙව්ව.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,546 1 118,364 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 21, 2024 #88 වලු මැක්කෙක් Reactions: Saharan and Sonik Sonik
Y your_love Well-known member Apr 7, 2012 14,176 1 11,175 113 Aug 21, 2024 #89 AnuradhaRa said: වලු මැක්කෙක් Click to expand... Pm ekak dapan poddak Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,546 1 118,364 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 21, 2024 #90 your_love said: Pm ekak dapan poddak Click to expand... දැං එකෙක්ට pm දාල හොදවයින් අහගෙන ඉන්නෙ මම Reactions: Saharan, Sonik Sonik and your_love