මේ සතා අදුරනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    rumour-is-a-new-predator-movie-in-production-139988-a-1373881564-470-75.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඕකුන් ඕනතරන් ඉන්නව බං අපේ වත්ත පහල මඩුවේ. අපේ පත්තෙනන් කියන්නෙ කැරපොතු මකුළුවා කියල

    ehamada mama adai dakke me makuluwek wa

    mun ahinsaka saththu ban penuma nam hena bayanakai ewagema ali thadi eth karadarayak na :D
    kello baya karanna maru :P

    maath muge penumata thama baya une :oo:

    ah me aru neh

    :oo::oo::oo::oo:

    ai ban unwa maranne? Wisa thibbath? :oo:
    parata gihin minihek marapan ko.. Okkotama wada bayanaka saththu! :shocked:

    :lol::lol: ekath attha :rofl:

    eeya bn issra ape gedara indiya ahuwen ahuwena ekata dunna game eka okkoma allan gihin durata wisik karanwa man newie dada :P man tamai plan karanne :lol:

    :P:P:P:P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මකුලුවෙක් දන්න විදියට කිසිම හානියක් නැ කාලෙකට ඇගෙ හැව අරිනවා වගෙ පොත්ත ගලවලා දානවද කෝහෙද:dull:
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    දන්නා දෙයක් හින්ද කියන්නම්

    මේ ඉන්නේ දිවි මකුළුවෙක් හෝ මකුළුවෙක් නෙවෙයි. හැබැයි මේගොල්ලෝ අයිති වෙන්නෙත් මකුළුවෝ අයිති වෙන කාන්දෙටම තමයි. (family Arachnida )

    English වලින් කියන්නේ whip scorpion කියල
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඌව මරන්න එපා, අහිංසක සතෙක්, විස නෑ.

    Amblypygi
    Amblypygi is an order of invertebrate animals belonging to the class Arachnida, in the subphylum Chelicerata of the phylum Arthropoda. They form a separate order of arachnids alongside the spiders, scorpions and others.

    Amblypygids are also known as whip spiders and tailless whip scorpions (not to be confused with whip scorpions that belong to the Arachnid order Thelyphonida). The name "amblypygid" means "blunt rump", a reference to a lack of the flagellum ("tail"). They are harmless to humans. Amblypygids possess no silk glands or venomous fangs. They rarely bite if threatened, but can grab fingers with pedipalps, resulting in thorn-like puncture injury.

    By 2003, 5 families, 17 genera and around 155 species had been discovered.[3] They are found in tropical and subtropical regions worldwide. Some species are subterranean; all are nocturnal. Fossilized amblypygids have been found dating back to the Carboniferous period, for example Graeophonus.

    http://en.wikipedia.org/wiki/Amblypygi
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...:(:(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...:(:(

    ඒක ලෙඩක් මචන්, ගොඩක් අයට තියනවා.
    මේ ලින්ක් එක බලපන්කො
    http://en.wikipedia.org/wiki/Arachnophobia
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙන අමුතුයි බන් මේ සතා :baffled: මම හිතිවේ විස් එකක් කියාල ඒත් මම මැරුවේ නෑ තම ඌ ඉන්නවා.තෑන්ක්ස් විස්තර හොයලා දුන්නට
    11.gif
    :frown::frown::frown:
    විස නම් උඹ ඌව මරනවද..?

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    okun sara na bn. godak gal asse jeewath wenawa.

    Habai menna me wage ekek ohe uda balagena innawa dakkoth parissam weyan.

    ArmadeiraIMG_0145.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මකුලුවෙක් දන්න විදියට කිසිම හානියක් නැ කාලෙකට ඇගෙ හැව අරිනවා වගෙ පොත්ත ගලවලා දානවද කෝහෙද:dull:

    ස්තුතියි විස්තර වලට

    දන්නා දෙයක් හින්ද කියන්නම්

    මේ ඉන්නේ දිවි මකුළුවෙක් හෝ මකුළුවෙක් නෙවෙයි. හැබැයි මේගොල්ලෝ අයිති වෙන්නෙත් මකුළුවෝ අයිති වෙන කාන්දෙටම තමයි. (family Arachnida )

    English වලින් කියන්නේ whip scorpion කියල

    ස්තුතියි විස්තර වලට

    mun wisaa ne chuti adu .dath walin allapuwama poddak ridenawa.....

    ස්තුතියි විස්තර වලට

    ජොනී බට්ට;16635328 said:
    ඒ උනාට මහා නරුමුස් පාටයි. කෝකටත් සෙරෙප්පු පාරක් දීල විසි කරපන් :rolleyes::rolleyes::oo:

    ඒක තමයි මුලින් දැක්කම මාත් අවුල් ගියා මැරුවේ නෑ බන් කට්ටිය විස නෑ කිව්වා නේ

    ඌව මරන්න එපා, අහිංසක සතෙක්, විස නෑ.

    Amblypygi
    Amblypygi is an order of invertebrate animals belonging to the class Arachnida, in the subphylum Chelicerata of the phylum Arthropoda. They form a separate order of arachnids alongside the spiders, scorpions and others.

    Amblypygids are also known as whip spiders and tailless whip scorpions (not to be confused with whip scorpions that belong to the Arachnid order Thelyphonida). The name "amblypygid" means "blunt rump", a reference to a lack of the flagellum ("tail"). They are harmless to humans. Amblypygids possess no silk glands or venomous fangs. They rarely bite if threatened, but can grab fingers with pedipalps, resulting in thorn-like puncture injury.

    By 2003, 5 families, 17 genera and around 155 species had been discovered.[3] They are found in tropical and subtropical regions worldwide. Some species are subterranean; all are nocturnal. Fossilized amblypygids have been found dating back to the Carboniferous period, for example Graeophonus.

    http://en.wikipedia.org/wiki/Amblypygi

    තෑන්ක්ස් සුපුන් ලොකු විස්තරක් දාල තියෙනවා

    මම නම් මිනියක් කපනවා දැකලා තියෙනවා. සොහොනෙ නිදාගන්නත් පුළුවන්. පණ පිටින් ඉන්න එකෙක් උනත් කැලි කැලි වලට කපන්න පුළුවන් හැබැයි මකුලුවන්ට නම් පුදුම බයක් තියෙන්නේ...:(:(

    මම ඔය වගේ බය සර්පයන්ට :baffled::baffled:

    :frown::frown::frown:
    විස නම් උඹ ඌව මරනවද..?

    සලකා බලන්න වෙනවා :P:P:P:rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    okun sara na bn. godak gal asse jeewath wenawa.

    Habai menna me wage ekek ohe uda balagena innawa dakkoth parissam weyan.

    ArmadeiraIMG_0145.jpg

    මේ වගේ එකෙක් නම් දැකලා නෑ දකින්නත් එපා කියලා ප්‍රර්ථනා කරනවා :rofl::rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පැටියා;16635435 said:
    අපො ඕකුං හෙන හිරිකිතයි
    අපිට හානියක් නෑ ඒත් කැරිම සයිස් ඕකුං :angry:

    ඔව් සයිස් එකයි අඩුපඩු සෙට් එකයි දැක්කම එපා වෙනවා :baffled: