මේ සතා අදුරනවද?

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ සතා අදුරනවද?

    xQX7lhk.jpg


    අපේ බිත්තියක මූ හිටියේ මම මීට කලින් දැකලා නෑ.දන්න කෙනක් ඉන්නවද? :rolleyes::rolleyes:
     
    Last edited:
    • Haha
    Reactions: AnuradhaRa

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ මකුළුවා දැකල බය වෙලා දුවල ගිහින් හැන්ගුනා කියන්නෙ ඇත්තද :P මම නං දන්නෙ නෑ ලෝකයා තමා කියන්නෙ :rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    යාළුවා;16634562 said:
    උබ මකුළුවා දැකල බය වෙලා දුවල ගිහින් හැන්ගුනා කියන්නෙ ඇත්තද :P මම නං දන්නෙ නෑ ලෝකයා තමා කියන්නෙ :rofl:

    ලෝකයා = යාළුවා අනේ නිකන් වැඩක් බලන් පලන් බන් යන්න :angry::angry::angry: