මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කට්ටියම කටපරැස්සමෙන් shape එකට වැඩ කරන්න වෙයි. හැමවෙලේම කල්පනාවෙන් ඉඳල ඔය වගේ සීන් එකක් වෙයි කියලා හිතෙන තැන්වලින් ඉක්මනට මාරු වෙන එක තමයි තියෙන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    කස්ටමර් කාරයා කැරි ලයින් එකක් ඇල්ලුවද දන්නෙත් නෑ. හැබැයි මොනවා උනත් ඔහොම ශොප් එක්ක වැඩ කරන උන්ට කස්ටමර් කෙනෙක්ට අල්ලන් නෙලන්න බෑ හේතුව මොකක් උනත්. මේකෙ සුපර්වයිසලා මැනේජර්ලා ඇතුලෙ හැමිනෙනවද වලිය බේරන්නෙ නැතුව? හරිහමන් එකෙක්ට ඕක උනානං වැඩ කරන උන්ට වැඩ ඇරිලා යනකොට පාර දණගස්සලා නෙලන්නෙ හැබැයි. කස්ටා ගේම ඉල්ලලා ලොකු ලයින් එකක් දැම්මනං සද්දෙට වචනයක් මාරු වෙද්දිම සුපර්වයිසරයෙක් මැනේජරයෙක් බැහැලා ශේප් කරලා කස්ටව යැව්වනං මේ මුකුත් නෑනෙ? අනික educational qualification හරියට හදාගෙනත් නැති ගෙවල් වල සල්ලිත් නැති ගංගොඩේ කාවයියො අල්ල අල්ල ඉදලා 25000හෙ පඩියට වැඩට ආපු බේසික පුතාලට කොහොමද එහෙම කස්ටමර් කෙනෙක්ට වටකරගෙන නෙලන්න පුලුවන් වෙන්නෙ? අතිශය සාධරණම හේතුවක් නැත්තං උන් ඔක්කොටම පුකට පයින් දීලා ආපහු කාවයියො අල්ල අල්ල ඉන්න යවන්න ඕන.
    අනිවා..එකා එකා අල්ලාගෙන තනි කරලා නෙලන්න ඕන කකුල් ඇත පය කැඩිලා මාසයක් විතර ඇඳේ ඉන්න.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    කට්ටියම කටපරැස්සමෙන් shape එකට වැඩ කරන්න වෙයි. හැමවෙලේම කල්පනාවෙන් ඉඳල ඔය වගේ සීන් එකක් වෙයි කියලා හිතෙන තැන්වලින් ඉක්මනට මාරු වෙන එක තමයි තියෙන්නේ
    Ow bn dan itin kattiyatama hik gawila aththe :yes: oluwa kalpana kara nam supiri gemak gahanna tibba :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වට කරන් නෙලන උන් නම් 25 පඩියට එන නූගත් කැලෑ බල්ලො. එලියට එන වෙලාවක් බලල ශොට් එක දෙන්න පුලුවන්. ගම්වල හිගන්නන්නට නම් නැවෙන්නම හොද නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෑනියෙක් ට මෙහෙම ගහනව කියන්නේ
    koheda huththo ganiyekuta gahanne meke..:lol: :lol:

    Scene එක මොකක් උනත් ප්‍රශ්නයක් උනාම Manager මැදිහත් වෙලා කතා කහල විසඳනොගෙන තමන්ගෙ ගෙදර ප්‍රශ්නයි Company එකත් එක්ක ප්‍රශ්නයි Customer ගෙ පිටින් යැව්ව සේවකයො වැරදියි.
    mulinma gahuwe customer nm ?
    ------ Post added on Jan 23, 2023 at 7:47 AM
     
    • Like
    Reactions: Ryan08

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    කස්ටමර් කාරයා කැරි ලයින් එකක් ඇල්ලුවද දන්නෙත් නෑ. හැබැයි මොනවා උනත් ඔහොම ශොප් එක්ක වැඩ කරන උන්ට කස්ටමර් කෙනෙක්ට අල්ලන් නෙලන්න බෑ හේතුව මොකක් උනත්. මේකෙ සුපර්වයිසලා මැනේජර්ලා ඇතුලෙ හැමිනෙනවද වලිය බේරන්නෙ නැතුව? හරිහමන් එකෙක්ට ඕක උනානං වැඩ කරන උන්ට වැඩ ඇරිලා යනකොට පාර දණගස්සලා නෙලන්නෙ හැබැයි. කස්ටා ගේම ඉල්ලලා ලොකු ලයින් එකක් දැම්මනං සද්දෙට වචනයක් මාරු වෙද්දිම සුපර්වයිසරයෙක් මැනේජරයෙක් බැහැලා ශේප් කරලා කස්ටව යැව්වනං මේ මුකුත් නෑනෙ? අනික educational qualification හරියට හදාගෙනත් නැති ගෙවල් වල සල්ලිත් නැති ගංගොඩේ කාවයියො අල්ල අල්ල ඉදලා 25000හෙ පඩියට වැඩට ආපු බේසික පුතාලට කොහොමද එහෙම කස්ටමර් කෙනෙක්ට වටකරගෙන නෙලන්න පුලුවන් වෙන්නෙ? අතිශය සාධරණම හේතුවක් නැත්තං උන් ඔක්කොටම පුකට පයින් දීලා ආපහු කාවයියො අල්ල අල්ල ඉන්න යවන්න ඕන.
    Aniwa ekama thami wenna ona- dan balapng Muge good name eka iwarai bageta bagyak
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඉහත වීඩියො බලා, වචන 250ට නොඅඩු රචනාවක් ලියන්න, ලකුණු 10යි

    සිංහලු එක්ක බෑ මේක කරන්න....... :rofl: :rofl:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    My (s)expert analysis:

    රෙදි කඩේක වැඩ කරත් ඒත් මිනිස්සු ඒ මිනිස්සුන්ට ත් ආත්ම ගරුත්වය ක් තියෙන වා සමහරක් හිතන්නේ කාර් එකක ආවම කාඩ් තුන හතරක් පර්ස් එකේ දාන් ආවම අනිත් මිනිස්සු ඒ මිනිස්සුන්ට ඔක්කොම කරලා දෙන්න ඕන කියලා ලංකාවේ විතරයි ඔය මානසිකත්වය තියෙන්නේ 🤣
    hariyta hari
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පෝයට පෝ ය 3 day හොලිඩේ වල කොළඹ බල්ලො විතරයි .
    ගොඩක් කොළඹ ඉන්නේ 60% පිටින් ආපු මිනිස්සු

    උඩ දාපු comment කියෙව්වම ඉතින් හිනත් යනව mcn.