මේ සතියේ සිර්ගේ ආතල්

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    🐄🐂🐄🐃 bayyo : 🤩


    FB_IMG_1616847647606.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගම පිළිසඳර එකට ප්‍රශ්න කියන්න යන ගමේ උන් බොක වෙලා යනවා ඇති ලොක්කා ගමේ උන් උන්ගේ ප්‍රශ්න කියන්න කට අරින්නත් කලින් මිනිහා මිනිහගේ ප්‍රශ්න ටික එතන කියන්න ගියාම.

    ගමේ එකෙක් කිව්වලු සර් ට තියෙන ප්‍රශ්න බැලුවම අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා.