මේ සර්පයා මොකාද?

janakaparakkuwa

Active member
  • Machan me mudu karawalek nemei alu radanakayek. Nirwisha ahinsakayek. Thel karawala mira wada wenas pulli ratawa eyalage thiyenne eka laga wetichcha walalu dekak bada yatin anik peththe laga thiyena muddath ekka ha wenawa. Godak aya meka karawalek kiyala marala dhanawa. Lankawe godabima inna adhiwisha sarpayo 7 dena gena hemoma tikak danuwath wunoth meyalage jiwithath araksha wei
     

    janakaparakkuwa

    Active member
  • Sri lankan krait hewath mudu karawala mita wada godak wenas eyalage mudu ganakamata thiyenawa godak pehedili. Thawa dhetak eyalage mudhu mulu ega harahama yanawa e kiyanne bada yatath ekkama. Eka godak saththunta ne. Meka mudu karawalak wennanam kohethma be. Wikipediya eka thiyenneth thel karawalekge rupayak mudu karawala kiyala
     
    • Like
    Reactions: netsurfer

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට වයස අවුරුදු 7-8 කාලේ තාත්තා වත්ත අස්කරකර ඉන්නකොට තාත්තට සර්පයෙක් ගැහුවා. තාත්තා අම්මෝ කියනවා ඇහිලා මම දිව්වා බලන්න. තාත්තා සර්පයාව හොයනවා හොයාගන්න නෑ. ඒ අස්සේ කකුලෙන් ලේ එනවා. මම සැකේට දිග කංබිකූරක් අරන් තාත්ත පොඩි පොලිතින් පැකට් වල ඉන්දපු කතුරුමුරුන්ගා පැල 10 -15 ඇද්ද විතරයි අඩි එකහමාරක විතර දිලිසෙන කළු ඇගේ සුදු වයිරන් තියෙන සර්පයෙක් එලියට පැන්න. මම බයවෙලා කෑගහපු සැනින් තාත්තා උදලුපොල්ලෙන් ඌට සොට් එක දුන්නා. පටගාල සතාව බෑග් එකකට දාගෙන මාත් එක්කම මීටර 500ක් ගිහින් බස් පාරට ඇවිත් බස් එකක නැගල රාජගිරියේ ආයුර්වේදෙට ගියේ. (ඒ දවස් වල පැත්තටම තිබුනේ වාහනයයි දෙකයි. ත්‍රීවීල්, ටැක්සි ලොවෙත් නෑ. CTB බස් එක පිබල ගියේ සිද්දිය දැනගෙන.) අයුර්වේදෙදි සර්පයා දැකලා දොස්තරලා ඔලුවේ අතගහගත්ත. තාත්තට බෙහෙත් කරත් සර්පයෙක් කාපු මනුස්සයෙක්ගේ ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරේ නෑ...... හිටිය දොස්තරලා ඔක්කොම අදුනගත්තේ මුදු කරවැලෙක් විදියට වගේම ඒ අය ගොඩක් පුදුම වුණා ලේ එන්න කාලත් විස ගිහින් නැති එකට. තාත්ත කිව්ව කනකොටම ඇදල විසික්කර කියල. මොන දෙවියෝ හරි බලල තාත්තව රැකුන. පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් තාත්තා නැතිව අපි ගොඩක් අසරණ වෙනවා.

    මම ලොකුවෙලා ටැංකි හදන් සර්ප පැටව් හැදුව කාලයක් යනකන්, ඒත් පවුල්කාරයෙක් හැටියට දැන්නම් කියන්නේ සර්පයෝ ඉන්න ඕන කැලේ, නැතිව මිනිස්සු අස්සේ නෙමෙයි. සර්පයෙක් ගේක, වත්තක දැක්කොත් සත්ව කරුණාව බල්ලට දාල කෙලපිය මැරිලා යන්න. නොදන්නා එකෙක් අල්ලන්න ගිහින් කාල හරි, අල්ලන එකෙක් එනකන් ඉදලා සතා පැනලා ගියොත් හරි දවසක උබලට, උබලගේ දරුමල්ලන්ට කෙලිය දාට මේකේ ඉන්න පරිසර හිතකාමීන් උබලට බැනර් එකක්වත් ගහන්න එන් නෑ කියල ඉර හද වගේ විශ්වාසයි.

    සිංහරාජේ ගෙවල් හදන්නම් ඉන්නේ මේ ලොජික් ගැලපෙන් නැති බවත් මතක්කරන්න ඕන...... වගේම කැලේ ඉන්න සර්පයෝ නොමරන ලෙසටත් ඉල්ලා සිටිනවා

    තාත්තව බේරන්න ගිහින් බල්ලව පොලගෙක් කාල මැරිච්ච විදිය පස්සේ කියන්නම්.
     
    • Like
    Reactions: netsurfer

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    අළු රදනකයා-wolf snake (Lycodon aulicus)....තෙල් කරවලා නෙවෙයි බන්.තෙල් කරවලාගෙ සුදු පාට වලලු 2 ගානෙ ලගින් ලගින් තියනව.(අහල තියන විදිහට)

    අළු රදනකයා-Lycodon aulicus

    Indian_Wolf_Snake.jpg



    bungarus caeruleus-තෙල් කරවලා


    8788959224dd91612cf7b5.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අළු රදනකයා-wolf snake (Lycodon aulicus)....තෙල් කරවලා නෙවෙයි බන්.තෙල් කරවලාගෙ සුදු පාට වලලු 2 ගානෙ ලගින් ලගින් තියනව.(අහල තියන විදිහට)

    ඔය දෙගොල්ලෝ කලවන් වීමෙන් හැදෙන පැටව් මොනවගේද? විස නැද්ද? අල්ල අල්ල හුරතල් කරලා සොට් එක වද්දන් බලනවද, සරීර සුබසිද්දිය තකා නෙලනවද? තිරනය ඔබ සතුයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සෙට්ටුල්ලෙක් යකෝ බලාගෙන
    ඔකුං පැන්නොත් පයින්නෙ සෙට් එකට

    සෙට් කරවලෙක් ද දන්නෑ. සෙට් එක කරවලා යයි කෑවොත් එහෙම

    තෝ සෙට් භාර දෙයියන්ට භාර වෙලා නෙමෙයිනං ඉන්නෙ සෙට් එකට අපල අැත්ද බලලා කන්නලව්වක් කරල සෙට් එකේ සුරයක් එල්ලගන්නකං ඔක ලඟට අඩියවත් තියන්න එපා

    ඔක තමා සෙට් භාර දෙයියන්ගෙ වාහනය කියන්නෙ

    ඔක කෑවොත් සෙට් ගැස්ම හැදිල මැරෙන්නෙ
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සෙට්ටුල්ලෙක් යකෝ බලාගෙන
    ඔකුං පැන්නොත් පයින්නෙ සෙට් එකට

    සෙට් කරවලෙක් ද දන්නෑ. සෙට් එක කරවලා යයි කෑවොත් එහෙම

    තෝ සෙට් භාර දෙයියන්ට භාර වෙලා නෙමෙයිනං ඉන්නෙ සෙට් එකට අපල අැත්ද බලලා කන්නලව්වක් කරල සෙට් එකේ සුරයක් එල්ලගන්නකං ඔක ලඟට අඩියවත් තියන්න එපා

    ඔක තමා සෙට් භාර දෙයියන්ගෙ වාහනය කියන්නෙ

    ඔක කෑවොත් සෙට් ගැස්ම හැදිල මැරෙන්නෙ

    :D:D:D set wewa !!!