මේ සැරේ ජෙප්පො දින්නොත්......

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Anatha ponnaya.. Salli walata puka denna epa ponnayo thread dagena
    මම කාටවත් කඩේ යන්නේ නැහැ බන්
    මට ඕන දේ ලියන්න බැරිද ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    සජබෙන් ගෑණියෙක්ව බැදින්න. ගෙදරදිම සල්ලි අච්චු ගහන්න.

    ජොලිසීයට චන්දෙ දෙන්න. ගෑණික් වෙනුවට මිනිහෙක් බදින්න
     
    • Haha
    Reactions: Mugen

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Yamak kamak tina ekek nan aniwa kelawenawa jvp awoth , higana set ekatanan hodak wei.

    කොහොමද ?
    මාත් හිඟන්නෙක්. සජිත් නිකං දෙන හින්දා සජිත්ට කතිරෙ ගහන්න හිටියේ. මේ සිද්දිය මොකද්ද ප්‍රෙන්.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2-jpg.235815

    Approved ✅ + Bonus
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,158
    2,372
    113
    කොහොමද ?
    ඇයි බන් උන් කරන්න හදන්නෙ සරදියෙල් ගෙ වැඩේමනෙ , සල්ලි තීන උන්ගෙන් අරන් නිකන් කන්න බලන් ඉන්න හිගන සෙට් එකට දෙන එකනෙ, මට jvp උන්ගෙ පේන්නම බැරි වැඩේ ඕකතමයි.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඇයි බන් උන් කරන්න හදන්නෙ සරදියෙල් ගෙ වැඩේමනෙ , සල්ලි තීන උන්ගෙන් අරන් නිකන් කන්න බලන් ඉන්න හිගන සෙට් එකට දෙන එකනෙ, මට jvp උන්ගෙ පේන්නම බැරි වැඩේ ඕකතමයි.

    මධ්‍යම පන්තිය කුපිත වුණොත් රනිල් පුරුදු විදියට බලයට එනව
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
    Langadima ithuru dath tikath kadagai wage

    UNP ekata ne umba kade yanne

    මම සල්ලි වලට දාපු දෙයක් නමේ බන්
    මට වෙච දේ දැම්මේ
    Ehenm mokada umba kiwwe aye politics adala dewal danne na kiyala kalin
    ------ Post added on Sep 6, 2024 at 2:47 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ආහ් තෝත් පටන්ගත්තද.?
    තෝත් ලෑස්තිවෙලා හිටපිය
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
    කොහෙන්ද හුත්තෝ මේ අදහස් එන්නේ
     
    • Haha
    Reactions: Clockwork

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    මෙහෙමයි කවුරුත් පක්ෂයක් නලලෙ කොටාගෙන එන්නෙ නෑ නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    E1Ls26o.png

    සජියගෙ මීටින් වලට පලයන් කඳුරට උතුර වගේ පැත්තකින් ගැටිස්සියෙක් සැට් කොරගන්න පුලුවන් වෙයි උන් ජ.වි.පෙ. නෙවෙයි..
    නැත්නම් උඹට සෙල්ලම දාන්න වෙනවා බොරු...
    ආවොත් වැඩ කලොත් ආයෙ එලවන්න ලැබෙන්නෙ නෑ සක්කරයගෙ අක්කගෙ පුතා වයිමාටවත්....
    තොට අතේ ගහ ගහ ඉන්න වෙන්න..