මේ සීන් එක සිරා එකක්ද බන්. ඇඩෙනවා..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:baffled: ලෑන්ඩ්න් එකෙත් ඔච්චර වේගෙන් යනවද බන්

අා ලෑන්ඩ් කරනවයි කියමුකො ඒතකාෙට ස්පීඩ් ඒක 300km/h කියමුකාෙ. ඒච්චර ස්පීඩ් ඒකකින් ඔ්ක යනව කියලා පේනවද? :baffled::no:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;17155730 said:
    Passenger Aircraft එකක් 700km/h විතර වේගෙකින් යනවනෙ බං.
    වීඩියෝ එකේ හැටියට 40km/h විතර වේගෙකින්නෙ ඔය ප්ලේන් එක යන්නෙ :baffled:

    අපිට පේනවට වඩා ස්පීඩ් එකක ෆ්ලයිට් එක යනව උනාට ඔය වැඩේ ඔච්චර පහළදි කලොත් ෆ්ලයිට් එක වැටෙන්න ඕන නේද... ඇරත් ෆ්ලයිට් එකක් ඔච්චර පහලින් අර එන්ජින් දෙක කැරකෙනකොට ඕක ළඟ අරම බල්ටි ගහයි ද බං..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොරුවක් බං......ඔච්චර අඩු වේගෙකින් ඔය වගේ ප්ලේන් එකකට අහසේ රැදිලා ඉන්න බෑ......එක වේගයක් තියනවා ඊට වඩා අඩු උනොත් ප්ලේන් එක stall වෙනවා මේක සාමාන්‍යයෙන් ඔය වගේ ප්ලේන් එකකට 160Mph වගේ ඉතින් ඔය තියනවා වගේ ගියානම් කොහොමත් වැටෙනවා

    ඒ මදිවට බල්ටියකුත් ගහනවා ඔය වේගෙන් ඒක කොහොමත් කරන්න බෑ :no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    speed eka newei awula... mecchara polawata samtharawa yaddi jet ekak wage passenger aircraft ekak kawadawath oya de karanna be.
    mama pilot kenek newei eth math asa subject ekak meka.
     
    sirama................
    must be fake........its not fucking possible
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    speed eka newei awula... mecchara polawata samtharawa yaddi jet ekak wage passenger aircraft ekak kawadawath oya de karanna be.
    mama pilot kenek newei eth math asa subject ekak meka.

    කොහොමත් ඔච්චර හෙමින් ඕකට යන්න බෑ......Lift එක මදි plane එක අහසේ තියෙන්න
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;17155753 said:
    අා ලෑන්ඩ් කරනවයි කියමුකො ඒතකාෙට ස්පීඩ් ඒක 300km/h කියමුකාෙ. ඒච්චර ස්පීඩ් ඒකකින් ඔ්ක යනව කියලා පේනවද? :baffled::no:

    never never necer
    fake machan fake...its not possible................

    අපිට පේනවට වඩා ස්පීඩ් එකක ෆ්ලයිට් එක යනව උනාට ඔය වැඩේ ඔච්චර පහළදි කලොත් ෆ්ලයිට් එක වැටෙන්න ඕන නේද... ඇරත් ෆ්ලයිට් එකක් ඔච්චර පහලින් අර එන්ජින් දෙක කැරකෙනකොට ඕක ළඟ අරම බල්ටි ගහයි ද බං..

    බොරුවක් බං......ඔච්චර අඩු වේගෙකින් ඔය වගේ ප්ලේන් එකකට අහසේ රැදිලා ඉන්න බෑ......එක වේගයක් තියනවා ඊට වඩා අඩු උනොත් ප්ලේන් එක stall වෙනවා මේක සාමාන්‍යයෙන් ඔය වගේ ප්ලේන් එකකට 160Mph වගේ ඉතින් ඔය තියනවා වගේ ගියානම් කොහොමත් වැටෙනවා

    ඒ මදිවට බල්ටියකුත් ගහනවා ඔය වේගෙන් ඒක කොහොමත් කරන්න බෑ :no:

    මචන්ලා උබල මේ FLIGHT කියන මුවි එක බලල තියෙනවද ඔකේ FLIGHT එක බාන්නෙත් ඔය විදිහට.

    http://www.imdb.com/title/tt1907668/?ref_=nm_flmg_act_3

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක්කොමත් හරි කියමුකෝ pilotට පිස්සුද බල්ටි ගගහ යන්න passenger aircraft එකක :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ ප්ලේන් එකේ හෙවනල්ලවත් වැටෙන්නේ නැහැ. අඩු ගානේ නැට්ටිච්චියන්ගේ ඔලුව උඩට ඇවිල්ලත් උන් ප්ලේන් එක දිහා බලන්නේ නැහැ. :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ලා උබල මේ FLIGHT කියන මුවි එක බලල තියෙනවද ඔකේ FLIGHT එක බාන්නෙත් ඔය විදිහට.

    http://www.imdb.com/title/tt1907668/?ref_=nm_flmg_act_3

    දන්නේ නැද්ද බං ඉතින් film ;) අනික ඒකෙ මොනවකරන්නත් පොරට speed එකයි altitude එකයි තිබ්බනේ ජොලියට බල්ටියක් ගහල නෙවෙයි නේ :yes:

    Film එක download කරලා බලන්න ඕනේ :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මුලින් දාපු එක බොරු වෙන්න ඕනේ බන්. මේ බලපන්කො මේක. හරිම ගුජුබ්සාජනකයි:dull: පට්ට බොරු

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දන්නේ නැද්ද බං ඉතින් film ;) අනික ඒකෙ මොනවකරන්නත් පොරට speed එකයි altitude එකයි තිබ්බනේ ජොලියට බල්ටියක් ගහල නෙවෙයි නේ :yes:

    Film එක download කරලා බලන්න ඕනේ :)

    එල ෆිල්ම් එක. එත් මුල ටිකක් දරුණු සීන් යනවා. තනියෙන් බලපන් :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලින් දාපු එක බොරු වෙන්න ඕනේ බන්. මේ බලපන්කො මේක. හරිම ගුජුබ්සාජනකයි:dull: පට්ට බොරු

    Seconds from disaster බලල තියනවද?.....මාර accidents තියනවා