ලෑන්ඩ්න් එකෙත් ඔච්චර වේගෙන් යනවද බන්
අා ලෑන්ඩ් කරනවයි කියමුකො ඒතකාෙට ස්පීඩ් ඒක 300km/h කියමුකාෙ. ඒච්චර ස්පීඩ් ඒකකින් ඔ්ක යනව කියලා පේනවද?


ලෑන්ඩ්න් එකෙත් ඔච්චර වේගෙන් යනවද බන්


පැටියා;17155730 said:Passenger Aircraft එකක් 700km/h විතර වේගෙකින් යනවනෙ බං.
වීඩියෝ එකේ හැටියට 40km/h විතර වේගෙකින්නෙ ඔය ප්ලේන් එක යන්නෙ![]()

sirama................
අපිට පේනවට වඩා ස්පීඩ් එකක ෆ්ලයිට් එක යනව උනාට ඔය වැඩේ ඔච්චර පහළදි කලොත් ෆ්ලයිට් එක වැටෙන්න ඕන නේද... ඇරත් ෆ්ලයිට් එකක් ඔච්චර පහලින් අර එන්ජින් දෙක කැරකෙනකොට ඕක ළඟ අරම බල්ටි ගහයි ද බං..
speed eka newei awula... mecchara polawata samtharawa yaddi jet ekak wage passenger aircraft ekak kawadawath oya de karanna be.
mama pilot kenek newei eth math asa subject ekak meka.
පැටියා;17155753 said:අා ලෑන්ඩ් කරනවයි කියමුකො ඒතකාෙට ස්පීඩ් ඒක 300km/h කියමුකාෙ. ඒච්චර ස්පීඩ් ඒකකින් ඔ්ක යනව කියලා පේනවද?![]()
never never necer
fake machan fake...its not possible................
අපිට පේනවට වඩා ස්පීඩ් එකක ෆ්ලයිට් එක යනව උනාට ඔය වැඩේ ඔච්චර පහළදි කලොත් ෆ්ලයිට් එක වැටෙන්න ඕන නේද... ඇරත් ෆ්ලයිට් එකක් ඔච්චර පහලින් අර එන්ජින් දෙක කැරකෙනකොට ඕක ළඟ අරම බල්ටි ගහයි ද බං..
බොරුවක් බං......ඔච්චර අඩු වේගෙකින් ඔය වගේ ප්ලේන් එකකට අහසේ රැදිලා ඉන්න බෑ......එක වේගයක් තියනවා ඊට වඩා අඩු උනොත් ප්ලේන් එක stall වෙනවා මේක සාමාන්‍යයෙන් ඔය වගේ ප්ලේන් එකකට 160Mph වගේ ඉතින් ඔය තියනවා වගේ ගියානම් කොහොමත් වැටෙනවා
ඒ මදිවට බල්ටියකුත් ගහනවා ඔය වේගෙන් ඒක කොහොමත් කරන්න බෑ![]()

මචන්ලා උබල මේ FLIGHT කියන මුවි එක බලල තියෙනවද ඔකේ FLIGHT එක බාන්නෙත් ඔය විදිහට.
http://www.imdb.com/title/tt1907668/?ref_=nm_flmg_act_3
අනික ඒකෙ මොනවකරන්නත් පොරට speed එකයි altitude එකයි තිබ්බනේ ජොලියට බල්ටියක් ගහල නෙවෙයි නේ 

දන්නේ නැද්ද බං ඉතින් filmඅනික ඒකෙ මොනවකරන්නත් පොරට speed එකයි altitude එකයි තිබ්බනේ ජොලියට බල්ටියක් ගහල නෙවෙයි නේ
Film එක download කරලා බලන්න ඕනේ![]()

මුලින් දාපු එක බොරු වෙන්න ඕනේ බන්. මේ බලපන්කො මේක. හරිම ගුජුබ්සාජනකයිපට්ට බොරු
Seconds from disaster බලල තියනවද?.....මාර accidents තියනවා
නැ බන්. බලන්න ඕනේ. තැනක්යු මචන්