මේ car එක මේ ගානට වටිනවද ? help pls

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ car එක මේ ගානට වටිනවද ? පොඩ්ඩක් බලලා කියපල්ලකෝ
    කීයකට විතර ඉල්ලුවොත් හොදද ?
    bump එකක්වත් දාගෙන යන්න

    http://ikman.lk/en/ad/toyota-yaris-brand-new-2007-for-sale-colombo-2

    උබ ඔක ගන්න ලක ලෑස්ති වෙනකොට වෙන එකෙක් උස්සනවා. බොරුනම් බලපන්කෝ ;):rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oka 33 nemei 30tath padui.
    Doctor kenek use kala kiyanne wahane condition eka hondata balala ganna. Vehicle hondata pawichchi karana ewunuth innwa habai godak inne patta gahala loku ledak lang wenakota wikunala daala wena ekak ganna ewun.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේ දවස්වල කාර් මාකට් එක නහුතෙට නැගල තියෙන්නෙ 2015 රවියගෙ දෙවෙනි බජට් එක එන්න කලින් යාරිස් තිබුනෙ 28ටත් අඩුවෙන්
     
    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    This price is too much machan .Also Km 78,000 im not sure. Meter eka karakawala ati sure ekatama.doctorsla kiwata who knows
    .
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    Oka 33 nemei 30tath padui.
    Doctor kenek use kala kiyanne wahane condition eka hondata balala ganna. Vehicle hondata pawichchi karana ewunuth innwa habai godak inne patta gahala loku ledak lang wenakota wikunala daala wena ekak ganna ewun.

    Doctorsla use karana wahana wala condition hoda nedda? brand new aapu nisai beluwe
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    මේ දවස්වල කාර් මාකට් එක නහුතෙට නැගල තියෙන්නෙ 2015 රවියගෙ දෙවෙනි බජට් එක එන්න කලින් යාරිස් තිබුනෙ 28ටත් අඩුවෙන්

    lagadi ganan adu wena ekak nedda?