මේ Circuit එක ගන්න තැනක් දන්නවද ? PLZ HELP !!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    මේ Circuit එක ගන්න තැනක් දන්නවද ? PLZ HELP !!!

    මේ Circuit දෙක RF Signals වලින් වැඩ කරන Transmitter & Receiver Module 2ක්. Transmitter Circuit එක තමයි Left Hand Side එකේ තියෙන්නෙ. අනික Receiver Circuit එක. මේ 2ක එක්ක Arduino Board එකක් set කරල Computer Controlled Wireless Car එකක් හදන්න තමයි ඕනෙ.

    dsc09282p.jpg


    Transmitter Circuit = Transmitter(433 MHz)+Encoder(HT12E)+Antenna
    Receiver Circuit = Receiver(433 MHz)+Decoder(HT12D)+Antenna

    මේ Circuit (Full Circuit) දෙක ගන්න තැනක් දන්නවද ?
     
    Last edited: