අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ මේ පාර A/L result ආපුවම වයබ campus එකට යනවලු. මු science වලින් කරේ. මු කියන්නේ B එකයි C දෙකයි වගේ එයිලු. වයබ campus එකේ Food production/ fisheries කියලා degree එකක් තියෙනවලු. ඒක කරන්න තමා හිතන් ඉන්නේ. campus out වුන ගමන්ම ලක්ෂේක පඩියක් එක්ක ජොබක් සෙට් කරගන්න පුළුවන්ලු. මු මේ කියන degree එක හොදයිද? පිළිගැනීමක් තියෙනවද? Science වලින් කරපු හින්දා ලොකු පිළිගැනීමක් තියෙනවලු. ඇත්තද?