මේ degree එකට පිළිගැනීමක් තියෙනවද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ මේ පාර A/L result ආපුවම වයබ campus එකට යනවලු. මු science වලින් කරේ. මු කියන්නේ B එකයි C දෙකයි වගේ එයිලු. වයබ campus එකේ Food production/ fisheries කියලා degree එකක් තියෙනවලු. ඒක කරන්න තමා හිතන් ඉන්නේ. campus out වුන ගමන්ම ලක්ෂේක පඩියක් එක්ක ජොබක් සෙට් කරගන්න පුළුවන්ලු. මු මේ කියන degree එක හොදයිද? පිළිගැනීමක් තියෙනවද? Science වලින් කරපු හින්දා ලොකු පිළිගැනීමක් තියෙනවලු. ඇත්තද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    මෙහෙමයි.
    ඔය දෙන්නම් සැලරි ගැන නම් ශුවර් කරන්න එපා කීයටවත්. අනිත් එක ලක්ශෙකින් අද කාලෙ ජීවත් වෙන්න අමාරුයි.
    දෙවෙනි එක, "ලොකු පිලිගැනීමක්" වගේ කතා අද වලන්ගු නෑ, රජයේ කැම්පස් වර්ල්ඩ් රෑන්ක් වලින් 1000+ ගූ කැම්පස් කියල හැමෝම දන්නව.
    ඔය ෆීල්ඩ් එක හරිම unique ෆීල්ඩ් එකක්, ජොබ් හොයාගන්න එක අමාරු වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් ජොබ් අඩු නිසා ඩිග්‍රිය ඉවර උනාම කුනු පඩි වලට යන්න වෙන්නත් පුලුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ මේ පාර A/L result ආපුවම වයබ campus එකට යනවලු. මු science වලින් කරේ. මු කියන්නේ B එකයි C දෙකයි වගේ එයිලු. වයබ campus එකේ Food production/ fisheries කියලා degree එකක් තියෙනවලු. ඒක කරන්න තමා හිතන් ඉන්නේ. campus out වුන ගමන්ම ලක්ෂේක පඩියක් එක්ක ජොබක් සෙට් කරගන්න පුළුවන්ලු. මු මේ කියන degree එක හොදයිද? පිළිගැනීමක් තියෙනවද? Science වලින් කරපු හින්දා ලොකු පිළිගැනීමක් තියෙනවලු. ඇත්තද?
    ලංකාවෙ නම් ඔය වගේ ඒවට තැනක් තියෙනවද ක්කියන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ලංකාවෙ නම් ඔය වගේ ඒවට තැනක් තියෙනවද ක්කියන්න බෑ.
    කෙමිකල් උන්ට නම් food පැත්තෙන් ගමනක් තියනවා..

    ඕව කොහොමත් නවතින ෆිල්ඩ් නෙවෙයි
    හැබැයි මූ කියන ඩිග්‍රිය ගැන නම් දන්නෙ නෑ.. ඒකට කරන්න වෙන්නේ කරපු උන් දැන් ඉන්න තැන් බලන එක
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    campus out වුන ගමන්ම ලක්ෂේක පඩියක් එක්ක ජොබක් සෙට් කරගන්න පුළුවන්ලු.

    ඒවට තමයි සෙලවෙන මනස කියන්නෙ. පොඩි එවුන්ගෙ ඔලු වලට බොරුව දාන්නෙ. අපිටත් ඔය බොරු දැම්මා.

    ලක්ෂයක් හරි මුලින් දෙනව නං කමක් නෑ කියමුකො. ඒත් ඇත්තටම ඒ campus එකෙන් ඒ ඩිග්‍රි කරලා pass out වෙච්ච එකෙක්ගෙ average ගාන ඕකද කියල හොයන්න. ඒ කිව්වෙ 100 ඉගෙනගන්න බැච් එකක 2ක් ඒ ගානට ගියා, අනිත් බහුතරය 35000 පඩියට ගියා කියන එක නෙවෙයි. බොහෝ දුරට කියන්නෙ එහෙම ඒවා.

    ලක්ෂයක් ගන්න දවසට පැය කීයක්, මාසෙකට දවස් කීයක් කඹුරන්න ඕනද කියලත් බලන්න කියන්න. ඉතාම වැදගත් දෙයක්. මොකද ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා නැති තාම ඉගෙනගන්න කැම්පස් වල ගොබ්බ සින්නො පඩි කියද්දි ඒව කියන්නෙ නෑ. අපිත් හිතන් හිටියෙ ලකේ පංකාවෙ “තියෙනවා කියල කියන ඒත් නැති” labour law එකේ විදියට වැඩ වෙනව කියලා. එහෙම එකක් වෙන්නෙ නෑ. දවසට පැය 12ක්, මාසෙකට දවස් 26ක් වැඩ කඹුරලා ලක්ෂයක් අරන් මොකටද බන්? 😆

    පඩිය මාසෙකට වැඩ කරන පැය ගානෙන් බෙදලා පැයකට ගාන අරන් බලපන් ඇතිතටම පඩිය වැඩකරන්න වටින ගානක්ද කියලා.

    අනිත් එක අවුට් වෙලා අවුරුදු 3ක්, 5ක්,10ක් ගියපු අය මොන වගේ තැන්වලද ඉන්නෙ, ඒ ගොල්ලන්ගෙ ලයිෆ් එක කොහොමද කියන එකත් හොයන්න. පේ ෂීට් ගන්න බැරි නිසා පිටට පේන දේවල් වලින් බලන්න. ගෙවල්, යාන වාහන, ළමයින්ගෙ අධ්‍යාපනය etc. අවුට් උන ගමන්ම වැඩිම පඩි ගන්න එකාගෙ පඩිය පෙන්නලා ලක්ෂයයි කියලා ඒවට රැවටිලා බලද්දි අවුරුදු 10ක් කඹුරන බහුතරය ගන්න ගානත් ලක්ෂයයි. 🙈

    ඔය දේවල් හොඳට නැත්තං එදිනෙදා වියදම් ෂේප් කරගන්න ලංකාවෙ ජොබ් එකට ගිහින් වහාම රටින් පිටවෙන විදි හොයන්න තමයි වෙන්නෙ.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ මේ පාර A/L result ආපුවම වයබ campus එකට යනවලු. මු science වලින් කරේ. මු කියන්නේ B එකයි C දෙකයි වගේ එයිලු. වයබ campus එකේ Food production/ fisheries කියලා degree එකක් තියෙනවලු. ඒක කරන්න තමා හිතන් ඉන්නේ. campus out වුන ගමන්ම ලක්ෂේක පඩියක් එක්ක ජොබක් සෙට් කරගන්න පුළුවන්ලු. මු මේ කියන degree එක හොදයිද? පිළිගැනීමක් තියෙනවද? Science වලින් කරපු හින්දා ලොකු පිළිගැනීමක් තියෙනවලු. ඇත්තද?
    Dwl heena kiynne meewt man adurana un innw campus gihm ookun karanne event pissuwa ghnw. Job hoynnh out wenkn. Bio science thm
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Food science degrees have good chances in the job market. The services of these guys need in quality control labs in every food processing factory, so I encourage you, if you selected, to complete that degree, to do so with good merits. I've heard about twins who completed the same degree and received an MSc scholarship from an Aussie university. both excelled and did their PhDs also. Now both live in the USA.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ow danna dairy company ekaka wada dial ekak pau ekamathana awrudu 9k 130 tama padiya... Starting 50 wage dey

    ඔන්න ඕක තමයි මම උඩ මගේ හෑල්ලෙ කිව්වෙ.
    මං නං දන්නවා පංකාවෙන් පඩි ගන්න ඔක්කොම වගේ එකම විදියට තමයි යන්නෙ කියලා. 😹

    එකම බොරුව තමයි හැමදාම හැම කැම්පස් එකේම මෙලෝ ලබ්බක් දන්නෙ නැති සින්නො ජුන්නන්ට කියන්නෙ කියලා. 😹
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔන්න ඕක තමයි මම උඩ මගේ හෑල්ලෙ කිව්වෙ.
    මං නං දන්නවා පංකාවෙන් පඩි ගන්න ඔක්කොම වගේ එකම විදියට තමයි යන්නෙ කියලා. 😹

    එකම බොරුව තමයි හැමදාම හැම කැම්පස් එකේම මෙලෝ ලබ්බක් දන්නෙ නැති සින්නො ජුන්නන්ට කියන්නෙ කියලා. 😹
    තැරි නාකි පොන්න පකයා

    කැරි නාකි වේස පකයා
    654-removebg-preview.png
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මෙහෙමයි.
    ඔය දෙන්නම් සැලරි ගැන නම් ශුවර් කරන්න එපා කීයටවත්. අනිත් එක ලක්ශෙකින් අද කාලෙ ජීවත් වෙන්න අමාරුයි.
    දෙවෙනි එක, "ලොකු පිලිගැනීමක්" වගේ කතා අද වලන්ගු නෑ, රජයේ කැම්පස් වර්ල්ඩ් රෑන්ක් වලින් 1000+ ගූ කැම්පස් කියල හැමෝම දන්නව.
    ඔය ෆීල්ඩ් එක හරිම unique ෆීල්ඩ් එකක්, ජොබ් හොයාගන්න එක අමාරු වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් ජොබ් අඩු නිසා ඩිග්‍රිය ඉවර උනාම කුනු පඩි වලට යන්න වෙන්නත් පුලුවන්.
    මචන් දන්නේ නැති නිසා අහන්නේ . ලංකාවේ උබ කියන වොර්ල්ඩ් ranking 1000+ අහුවෙන ලංකාවේ private university මොනවද තියෙන්නේ ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ලංකාවේ private university මොනවද තියෙන්නේ ?
    ඇත්තම හරියට බැලුවොත් ලංකාවේ "පෞද්ගලික විශ්වවිද්‍යාල" එකක් වත් නැ.
    රජයේ තියන ඒවා ගත්තත් උපරිම දෙක තුනක් හැර අනිත්වා යුනිවර්සිටි කියන එකට වැටෙන්නෙ නැ.
     
    • Like
    Reactions: Hasistranger