ඇයි බන් දිනිදු ජාගොඩ ආයිත් රගපෑවෙ නැත්තේ? පට්ට ටැලන්ට් එකක් බන්. මේක ආයිත් බලද්දී හිතුනේ.. මේ කතාවත් පට්ට වෙනස්ම විදියේ එකක්. මන් හිතනවා මේක කොපියක් නෙමෙයි කියලා.
pora anthime balu wadak karala hire yanawa. doctorth nemeiexam කෙලවෙලා පොරට ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවට හොර ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දෙන සීන් එකක් නේද ඕකෙ තිබ්බෙ? නියම කතාව ඕක..
දැං වැලිකඩධ ඌ?pora anthime balu wadak karala hire yanawa. doctorth nemei

මම bio කළේ නෑනෙ@pitiye.appu ගේ ජීවිත කතාව වගේ 🫠
තව පොඩි විස්තරයක් දෙන්න මිස්හොර දොස්තර කතාව... මරු...