මේ Drama එක බැලුවා ආයිත්

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,119
    4,698
    113
    මු අර දිල්ෂාන්ගෙ ගෑණී එක්ක ඉන්න Drama එකක් තියෙනවා එකත් මරු😀
     
    • Like
    Reactions: NRTG and diazkolla

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,419
    113
    ඒ කාලෙ ආසාවෙන් බලපු ටෙලි ඩ්‍රාමා එකක්.:yes::love: දිනිදු ජාගොඩ දැන් colorist (වර්ණ සංකලන ශිල්පි) කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. ඉස්සර රූපවාහිනී සංස්ථාවෙ නාට්‍ය ඒකකේ ප්‍රධානියා වෙලා හිටපු ධම්ම ජාගොඩගෙ පුතා තමයි දිනිදු ජාගොඩ.

     
    • Like
    Reactions: diazkolla

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    Patta teledrama eka oka, mamath aye baluwa me lagadi, oka telecast wena kale tv eke oka baladdi uta thibba pressure eka nikan matath feel una wage :baffled: amuthu vibe ekak thiyenne...

    Asama teledrama walin ekak

    beheth denna ena kellata pethi deela hukanawa neda mu :lol:
    Na na mu ekka ekata inna ekage duwata mu set wenne, e kella muge place eke wadata enawa.
     
    • Like
    Reactions: NRTG and diazkolla

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    දිනිදු දැන් රඟපානවාට වඩා හම්බකරනවා බං, මෑන් තමයි ලංකාවේ ගොඩක් ෆිල්ම් කොම්මර්ශල් වල කලර් ග්‍රෙඩ් කරන්නේ. පට්ට අමාරුයි මිනිහගෙන් වැඩකට වෙලාවක් ගන්න ඒ තරම් බිසී. ඩාවින්සි ෆුල් කන්සොල් එකක් තියෙන ලංකාවේ ඉන්න kihipadhenaagen කෙනෙක් තමයි බුවා...
     
    • Like
    Reactions: diazkolla and NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දිනිදු දැන් රඟපානවාට වඩා හම්බකරනවා බං, මෑන් තමයි ලංකාවේ ගොඩක් ෆිල්ම් කොම්මර්ශල් වල කලර් ග්‍රෙඩ් කරන්නේ. පට්ට අමාරුයි මිනිහගෙන් වැඩකට වෙලාවක් ගන්න ඒ තරම් බිසී. ඩාවින්සි ෆුල් කන්සොල් එකක් තියෙන ලංකාවේ ඉන්න kihipadhenaagen කෙනෙක් තමයි බුවා...
    Ela