මේ extension එක සොයා දෙන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ extension එක සොයා දෙන්න

    chrome extension එකක්. වලාකුලක icon එකක් තියෙන්නෙ. මේකෙන් deezer spotify වගේ site වල audio files download කලහැකි. සින්දුව play වෙන්න දැම්ම හැටියෙ වලාකුලේ රතු පාටට 1 කියල වැටෙනව. (1 file එකක් නිසා). ඒක අයිං වුනා දැන් නම මතක නෑ :( හෙව්වට හොයාගන්න බැරිවුනා :sorry:
    කවුරු හරි මේකෙ නම දන්නවද ?

    youtube වගේ site වලටත් මේක වැඩ. මං පාවිච්චි කලේ deezer වලට.

    වෙන ඒව එපා :no: මේකමයි ඕනෙ :(