<<මේ face 1 ක හැදුනේ මෙහෙමයි..funny!!>>
එළකිරි යාලුවනේ මම දැකල තියනවා මේ දවස් වල එළකිරි 1කෙ නියම කොමික් faces වගයක් යනවා..
ඒවායින් ගොඩක් ජනප්රිය face 1 ක් තමයි ඔය තියෙන්නේ...

ඉතින් මම ඕකට සමාන ඇත්ත රූපයක් හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මේක මට හම්බුනා!!

බලන්න කොහොමද කියල??

මොකද ඔයාල හිතන්නේ???

ඒවායින් ගොඩක් ජනප්රිය face 1 ක් තමයි ඔය තියෙන්නේ...

ඉතින් මම ඕකට සමාන ඇත්ත රූපයක් හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මේක මට හම්බුනා!!

බලන්න කොහොමද කියල??

මොකද ඔයාල හිතන්නේ???

සැ.යු මෙහි අරමුණ මඩ ගැසීම නොව හුදෙක් විනෝදාශ්වාදය සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න..
හොද නම් මටත් සලකල යන්න..

හොද නම් මටත් සලකල යන්න..