<<මේ face 1 ක හැදුනේ මෙහෙමයි..funny!!>>

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    <<මේ face 1 ක හැදුනේ මෙහෙමයි..funny!!>>


    එළකිරි යාලුවනේ මම දැකල තියනවා මේ දවස් වල එළකිරි 1කෙ නියම කොමික් faces වගයක් යනවා..

    ඒවායින් ගොඩක් ජනප්‍රිය face 1 ක් තමයි ඔය තියෙන්නේ... :baffled::baffled::P:P






    faceep.jpg






    ඉතින් මම ඕකට සමාන ඇත්ත රූපයක් හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මේක මට හම්බුනා!!:P:P





    බලන්න කොහොමද කියල?? :lol::lol::lol::rofl::rofl:










    vbop5.jpg




    මොකද ඔයාල හිතන්නේ??? :P:P:P:P:P

    සැ.යු මෙහි අරමුණ මඩ ගැසීම නොව හුදෙක් විනෝදාශ්වාදය සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න..


    හොද නම් මටත් සලකල යන්න.. :rolleyes::rolleyes: