Fan valinnam me rasne yawanna ba
Sureda.KDK issara ape thathalage kale National kiyala awe. Ewath thaama wada...
owa dan Japan labbak enne na ban. Chinese thamai enneKDK genuin fans koheda ganna thiyenne?
innovex Ganin.. mn 2019 gatte me deka. tama niyametama badu weda.. kisima awlk ne. E kale nam rs: 7000 ta gatte
https://innovex.lk/product/stand-fan/
https://innovex.lk/product/stand-fan-2/
KDK fan වල ඉස්සර quality එක දැන් එන අලුත් ඒවගේත් එහෙම්ම තියෙනවද?Kdk stand/table fan 45-50w wage, habai sadde adui kal pawathinawa hulang hondata enawa..
Oya anik bohomatak fan oita power usage wadi unata hulang adui, ekko hena sadde, kal pawathinne na..
Oya pethi 5 arawa mewa okkoma pakawal boruwa yanne..
Metal pethi 3 thama best..
දෙකම හොදයි. සද්දේ අඩුයි...![]()
ඔන්න බාන්ඩෙ Mitsubishi,
මේක ෂෙප් ද මචන්? ගන්න බැලුවේ මේ model එකෙන්ම එකක්.
මම ගාව එකක් තියනවා. දම්රෝ ඉනවෙක්ස් එකට වඩා මට නම් හොදයි.මේක ෂෙප් ද මචන්? ගන්න බැලුවේ මේ model එකෙන්ම එකක්.
මේක ෂෙප් ද මචන්? ගන්න බැලුවේ මේ model එකෙන්ම එකක්.
Ah nice, daraz eke 13 kata wage ganna puluwan Laksela Lifestyle eken.මේක සුපිරියක්