මේ Laptop එක ගැන මොකද කියන්නේ?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ Laptop එක ගැන මොකද කියන්නේ?

    මේ Softlogic එකේ laptop ගැන මගේ නං කිසි ප්‍රසාදයක් නෑ. විශේෂයෙන්ම මේ Dell Inspiron ඒවා. මම දැක්කා ගත්ත මිනිස්සු මේවා කැඩිලා සැහෙන්න හදන්න ඉන්නවා. warranty යන්නත් කලින්. හැබැයි මම ලඟදි update නෑ මේවා ගැන. මම ඔය කිවුවේ දැන් අවුරුදු කීපෙකට කලින් තත්වේ.

    කෙනෙක් මේ ලැප් එක ගන්න අදහසක් තියනවා ලු.

    https://mysoftlogic.lk/dell-inspiro...h-gen%2C-8gb%2C-512gb-ssd---mist-blue/p/94558

    spec එක ගැන කියන්න තරං දෙයක් නෑ. අදාළ කෙනාට හොඳටම ඇති. මම නං කිවුවේ රට ඉඳලා එන කෙනෙක්ට හෝ ඉන්න කෙනෙක්ට කියලා එහෙන් එකක් ගෙන්න ගන්න කියලා. මෙහෙ බඩු සෞත්තු නිසා. නමුත් එහෙම බැරි උනොත් මේක ගැන මොකද කියන්නේ?

    ඔහොල්ලෝ xp වලින්ම දන්න, හිතේන, ඕන දෙයක් කියන්න.

    https://www.amazon.com/s?k=dell+ins...+5510,aps,467&ref=sr_nr_p_n_size_browse-bin_3

    thanks..
    -------------
    bump එකක් දාගෙන යන්න.. (y)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං dell inspiron එකක් use කරන්නේ. cloud-based වැඩ කරන නිසා මේක හොදටම ඇති.
    singer එකෙන් ගත්තේ. warranty දෙකම(Dell+Singer) හොදයි. අද warranty වෙනකම් වලින් 15,000+ cover කරා.

    8GB RAM + 256 SSD enough
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe එන ඔක්කොම ලැප් අඩු quality ඉන්දියන් ඒවා. හැම එකේම සපෙක්ස් තිබ්බට ඔක්කොම එකම වගේ perfirmance.

    අවුරුදු 2 කාක් වගේ shape එකේ ඇද ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: shenic88

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    549
    113
    Oya laptop eka awulak naa machan game gahanne nathnam wada tika karaganna hondatama athi.
    Ekama de thamai godak lankawata ena HP Dell wage laptop wala US eken ganna taram quality naa.Ekama model number eka wunath wenaskam thiyenawa(Laptop hadana kenek kiwwe)
    Eka nisa laptop repairs ,service karanna puluwan thanakin ganna.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මං dell inspiron එකක් use කරන්නේ. cloud-based වැඩ කරන නිසා මේක හොදටම ඇති.
    singer එකෙන් ගත්තේ. warranty දෙකම(Dell+Singer) හොදයි. අද warranty වෙනකම් වලින් 15,000+ cover කරා.

    8GB RAM + 256 SSD enough
    මේක ගන්න යන කෙනත් SEO කරන කෙනෙක් ඒ ගොල්ලෝ දැන් වැඩ කරන්නෙත් google drive එකේලු වැඩිපුර. ගැටළුවක් නැතිවෙයි නේද? උඹට අවුලක් අවේ නෑ නේ? 15000 කතාව තේරුනේ නෑ.. :)

    Inspiron==heating issues
    මොනවද මචං suggestions? cooling pad එකක්? වෙන product එකක්?
    ------ Post added on Feb 2, 2022 at 7:36 PM

    Dell inspiron wala display issues thiye wena nam leda awilla na mata
    මම දන්න එකකත් 6 months යද්දී color patch එකක් ඇවිත් screen මාරු කළා. හැබැයි ඒ 2014 වගේ. දැන් එන කොහොමද දන්නේ නෑ.
    ------ Post added on Feb 2, 2022 at 7:37 PM

    Lankawe එන ඔක්කොම ලැප් අඩු quality ඉන්දියන් ඒවා. හැම එකේම සපෙක්ස් තිබ්බට ඔක්කොම එකම වගේ perfirmance.

    අවුරුදු 2 කාක් වගේ shape එකේ ඇද ගන්න පුළුවන්.
    ලොකු ගානක් දීලා නේ බන් ගන්න වෙලා තියෙන්නේ... අවුරුදු 5-6ක් වත් වැඩ කරන්න බලාපොරොත්තු වෙයි එයා. වැඩ වලට ගන්න එකක්. මොනවද බන් මේවගේ පොදුවේ එන issues ?
    ------ Post added on Feb 2, 2022 at 7:39 PM

    Oya laptop eka awulak naa machan game gahanne nathnam wada tika karaganna hondatama athi.
    Ekama de thamai godak lankawata ena HP Dell wage laptop wala US eken ganna taram quality naa.Ekama model number eka wunath wenaskam thiyenawa(Laptop hadana kenek kiwwe)
    Eka nisa laptop repairs ,service karanna puluwan thanakin ganna.
    ඒ කතාව ඇත්ත.. warranty ඉවර වෙන්න කලින් උනත් බන් කරදරයි සමහර ඒවාට සති ගණන් ඉන්න වෙනවා. මටත් දැනගන්න ඕන උනේ දැන් තත්වේ මොකද කියලා. games ගහන කෙනෙක් නෙවේ බන්. personal වැඩවලට ඕන නං movies බලාවි. google chrome එකේ tab 20ක් විතර ඇර ගන්න එක වෙන ඕන කරන ලොකුම වැඩේ.
    ------ Post added on Feb 2, 2022 at 7:53 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    15000 කතාව තේරුනේ නෑ
    මගේ පිස්සු වැඩ නිසා hard drive එකේ දෙපාරක්ම bad sectors ආවා.
    ඒ දෙපාරම Dell එකෙන් direct warranty claim කරා.
    ගෙදරටම hard drives deliver කරා

    තව පාරක් එක key එකක් හරියට වැඩ කරේ නෑ.
    ඒකට laptop keyboard එකක්ම එවලා තිබුණා.

    මේ සිද්දි දෙකම වුණේ මගේ වැරදි නිසා සහ repairs වලට සත පහක් වියදම් වුණේ නැහැ
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මගේ පිස්සු වැඩ නිසා hard drive එකේ දෙපාරක්ම bad sectors ආවා.
    ඒ දෙපාරම Dell එකෙන් direct warranty claim කරා.
    ගෙදරටම hard drives deliver කරා

    තව පාරක් එක key එකක් හරියට වැඩ කරේ නෑ.
    ඒකට laptop keyboard එකක්ම එවලා තිබුණා.

    මේ සිද්දි දෙකම වුණේ මගේ වැරදි නිසා සහ repairs වලට සත පහක් වියදම් වුණේ නැහැ
    ඒ කියන්නේ, Singer ලගේ services හොඳයි ද? මට Sofilogic තමයි sure නැත්තේ.

    Dell inspiron i7 ekak tibuna 2011 idan 2019 wage wenakan. Anthimata wathura watila kelaune. Ethakan kisi awlak tibune na.

    Me sathiyeth thawa inspiron ekak gatta AMD Ryzen 5 ekka. Eketh danata kisi awlak na.
    Dell inspiron එහෙනං ප්‍රශ්නයක් නෑ නේ? වැඩේ මේ Softlogic එක්ක කරන ගනුදෙනුව. Softlogic ලගේ services හොඳද කියන එකත් දැනගන්න ඕන. නැත්තන් වෙන dealer කෙනෙක්ට යන්න වෙනවා. මොකද ලැප් එක(original ) හොඳ උනාට වැඩක් නෑ මේ Softlogic ලා මොකක් හරි මරිසියක් අරිනවා නං.
    ------ Post added on Feb 3, 2022 at 12:00 AM
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    HP 250 G8 Laptop with 3 Year Warranty

    Intel 11th Gen Core I3 4GB /1TB HDD With Win 10 Home - Rs. 135,000
    Intel 11th Gen Core i5 8GB /1TB HDD With Win 10 Home - Rs. 170,000

    HP Pavilion Ryzen 5800H / 16GB / 512 / RTX 3050
    HP Envy x360 Ryzen 5600H / 5800H 8 or 16GB & 512NVMe
    HP Spectre X360 Intel 11th Gen Core i5 8GB / 512 NVMe
    HP Pavilion X360 Intel 11th Gen Core I7-1165G7 16GB / 512 NVMe

    Lenovo Thinkpad L14 8GB / 512NVMe W10 Pro 3 Yr Warranty - Rs. 245,000
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ ලැප් එක dell සයිට් එකේ වෙන්නෙ $899 විතරයි. ගෙන්නන එක ලාබ නැද්ද
    https://www.dell.com/en-us/shop/dell-laptops/inspiron-15-laptop/spd/inspiron-15-5510-laptop/nn5510eyvlh?view=configurations
    laabai ban sahenna genna ganna puluwan nan. US/UK/AUS/UAE..etc wage kohen hari genna ganna puluwan nan quality ekath sahenna hondai.
    eyata kiyanna oona kenek hoya ganna balanna kiyala.

    thanks guys... i think i got the picture.. :) (y)
    ------ Post added on Feb 4, 2022 at 1:12 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Softlogic neme dell prashnayak. math gaththa giya aurudde july vala gaththu davase idan hadanawa. dell exclusive store eken gaththe. sahenda aya awith hitiya eka eka leda kiyala.man ekak maru karagaththa . eth aluthin gaththu eketh sound enne na handfree eken. apahunam Dell jarawa ganne na.warranty thibbata evva claim karanna giyama loke nathi evva kiyala maga arinna balanne
     
    Eka ne kiyane Ganna HP kiyala.