මේ Laptop එක ගැන මොකද කියන්නේ?
මේ Softlogic එකේ laptop ගැන මගේ නං කිසි ප්රසාදයක් නෑ. විශේෂයෙන්ම මේ Dell Inspiron ඒවා. මම දැක්කා ගත්ත මිනිස්සු මේවා කැඩිලා සැහෙන්න හදන්න ඉන්නවා. warranty යන්නත් කලින්. හැබැයි මම ලඟදි update නෑ මේවා ගැන. මම ඔය කිවුවේ දැන් අවුරුදු කීපෙකට කලින් තත්වේ.
කෙනෙක් මේ ලැප් එක ගන්න අදහසක් තියනවා ලු.
https://mysoftlogic.lk/dell-inspiro...h-gen%2C-8gb%2C-512gb-ssd---mist-blue/p/94558
spec එක ගැන කියන්න තරං දෙයක් නෑ. අදාළ කෙනාට හොඳටම ඇති. මම නං කිවුවේ රට ඉඳලා එන කෙනෙක්ට හෝ ඉන්න කෙනෙක්ට කියලා එහෙන් එකක් ගෙන්න ගන්න කියලා. මෙහෙ බඩු සෞත්තු නිසා. නමුත් එහෙම බැරි උනොත් මේක ගැන මොකද කියන්නේ?
ඔහොල්ලෝ xp වලින්ම දන්න, හිතේන, ඕන දෙයක් කියන්න.
https://www.amazon.com/s?k=dell+ins...+5510,aps,467&ref=sr_nr_p_n_size_browse-bin_3
thanks..
-------------
bump එකක් දාගෙන යන්න..