මේ LAPTOP එක හොඳයි ද බලන්න මචන්ලා

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    මේ LAPTOP එක හොඳයි ද බලන්න මචන්ලා

    ASUS X550LC

    F0oxzj6LIHCE3my3_500.jpg

    4th Gen Intel Core i7 Processor
    4 GB DDR3 RAM
    Free DOS
    15.6 Inch Screen
    1TB Hard Disk Drive
    2GB Nvidia Graphics (GT 720M)

    MORE INFO : http://www.asus.com/Notebooks_Ultrabooks/X550LC/

    1 lakh වලට දෙන්නම් කිව්වා EPSI එකේ හොඳයි ද මචන් මේක ?? :)

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    i7 හැම එකක්ම එක වගේ නැහැ නේ බන් මොකක්ද processor එක කියල හරියට කියපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක අපි දෙන්නම් ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... 99,500/= වගේ..... :)

    One Year Agent Warranty + 3 Years Service :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16736674 said:
    අර බල්ලෙක් කකුලක් සූප්පු කරපු හාදයා නේද? :baffled: ඌ අවොත් ඕකෙ රැම් එක 1TB තිබ්බත් ටොෂිබා හොඳයි කියයි :rofl:

    :frown: කොහොමත් ටොෂිබා රොක්ස්...... :love::love:
     
    ගනින් බන් ඕක. ආයේ අහන්නත් දෙයක්ද ? මම දැන් මාස 6 ක ඉදලා පාවිච්චි කරනවා. මම මෙච්චර කාලෙකට අරන් තියෙන්නේ ASUS ලැප් විතරයි. අන්තිමට ගත්ත එක අවුරුදු 5ක් පාවිච්චි කලා. අන්තිමට මම ඒකේ වින්ඩෝස් 8 පවා යූස් කලා. තවමත් ඒක ගින්දර වගේ වැඩ. මම නම් ගත්තේ යුනිටියෙන්. මගේ එක නම් 86,000 වගේ තමයි උනේ. අරගෙන මම ඒකට තව 4ගිගා රැම් එකක් ගැහුවා. ගින්දර වගේ වැඩ. අහන්න දෙයක් නෑ සුපිරි භාණ්ඩේ. මගේ යාළුවෙකුට ASUS ගන්න කියලා දැන් උෟ ගන්න ගන්න හැම මගුලම ගන්නේ ASUS.

    ආයෙත් කියන්නේ ලැප් නම් ASUS තමයි.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    2GB rams 2kak nam ekak 4GB illala 6GB wage gaththoth hodai neda?
    ow neda bun
    adooo watinawane ban a gaanata
    eka thamai baluwe machan :D
    i7 හැම එකක්ම එක වගේ නැහැ නේ බන් මොකක්ද processor එක කියල හරියට කියපන්

    Intel Core i7-4200U machan

    ඕක අපි දෙන්නම් ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... 99,500/= වගේ..... :)

    One Year Agent Warranty + 3 Years Service :)
    epsi warranty honda nadda bun ? :baffled:
    ගනින් බන් ඕක. ආයේ අහන්නත් දෙයක්ද ? මම දැන් මාස 6 ක ඉදලා පාවිච්චි කරනවා. මම මෙච්චර කාලෙකට අරන් තියෙන්නේ ASUS ලැප් විතරයි. අන්තිමට ගත්ත එක අවුරුදු 5ක් පාවිච්චි කලා. අන්තිමට මම ඒකේ වින්ඩෝස් 8 පවා යූස් කලා. තවමත් ඒක ගින්දර වගේ වැඩ. මම නම් ගත්තේ යුනිටියෙන්. මගේ එක නම් 86,000 වගේ තමයි උනේ. අරගෙන මම ඒකට තව 4ගිගා රැම් එකක් ගැහුවා. ගින්දර වගේ වැඩ. අහන්න දෙයක් නෑ සුපිරි භාණ්ඩේ. මගේ යාළුවෙකුට ASUS ගන්න කියලා දැන් උෟ ගන්න ගන්න හැම මගුලම ගන්නේ ASUS.

    ආයෙත් කියන්නේ ලැප් නම් ASUS තමයි.
    ow bun matath asus gana loku trust ekak tiyanawa me wenakam mage 1st pc ekath asus hondata use kala machan me model ekamada umbath gatthe ?
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Okema i5 eka mama gaththa masa 2 kata withara kalin
    Hard eka poddak aul wage.
    (Hard light eka on welama thiyanawa ethakota lap eka struck wenawa)
    Lap eka hoda ne kiyala nemei kiyanne poddak balala ganin. :)