epsi da bun ekath ?Okema i5 eka mama gaththa masa 2 kata withara kalin
Hard eka poddak aul wage.
(Hard light eka on welama thiyanawa ethakota lap eka struck wenawa)
Lap eka hoda ne kiyala nemei kiyanne poddak balala ganin.![]()

ahala balannam bun sure nam napaduwak nam naa wage eth uba kiyapan 8GB karala e ganata denna kiyala

thanks machanEpsi warranty is excellent. Superb customer service.

ow neda bun
eka thamai baluwe machan
Intel Core i7-4200U machan
epsi warranty honda nadda bun ?
ow bun matath asus gana loku trust ekak tiyanawa me wenakam mage 1st pc ekath asus hondata use kala machan me model ekamada umbath gatthe ?





thankyou machooමේකම තමා බන් මමත් ගත්තේ. තවම කිසි අවුලක් නෑ.. එළකිරි වගේ වැඩ. දවසෙන් පැය 18ක් වත් මේක ඔන් වෙලා තියෙන්නේ. කිසිම අවුලක් තවම නම් ආවෛ් නෑ. HP, Toshiba, Dell වගේ නෙවෙයි බන් එළම බ්රෑන්ඩ් එකක් තමයි ASUS. කොලිටිය අතින් නම් උපරිමයි.![]()

ගනින් බන් ඕක. ආයේ අහන්නත් දෙයක්ද ? මම දැන් මාස 6 ක ඉදලා පාවිච්චි කරනවා. මම මෙච්චර කාලෙකට අරන් තියෙන්නේ ASUS ලැප් විතරයි. අන්තිමට ගත්ත එක අවුරුදු 5ක් පාවිච්චි කලා. අන්තිමට මම ඒකේ වින්ඩෝස් 8 පවා යූස් කලා. තවමත් ඒක ගින්දර වගේ වැඩ. මම නම් ගත්තේ යුනිටියෙන්. මගේ එක නම් 86,000 වගේ තමයි උනේ. අරගෙන මම ඒකට තව 4ගිගා රැම් එකක් ගැහුවා. ගින්දර වගේ වැඩ. අහන්න දෙයක් නෑ සුපිරි භාණ්ඩේ. මගේ යාළුවෙකුට ASUS ගන්න කියලා දැන් උෟ ගන්න ගන්න හැම මගුලම ගන්නේ ASUS.
ආයෙත් කියන්නේ ලැප් නම් ASUS තමයි.
මන් ඊයේ unity plaza පැත්තේ ගියාම දැක්කා techzone එකේ උන් ගාව ඔකේ එක එක colors තිබ්බා purple, red,... හැබැයි ගන්නවා නම් genuine warranty දෙන තැනකින් ගනින් මචං. techzone නම් මන් recommend කරන්නේ නැ. laptop.lk නම් ලොවෙත් යන්න එපා කොල්ලෝ ලැප් එකක් ගන්න, unity එකේ tulip එකත් හොදයි barclays තාම ඉතින් ඊළගට තියෙන්නේ