මූ තමයි සහරාන්. සහරාන් මලේ නෑමේක පිස්සු කෙලපු හින්දා තමයි සහරාන්ලා ඇවිස්සිලා කෙලියේ.
කාදිනල් දන්න දේ හරියට එළි කරන්නෙ නැතුව හන්ගගෙන ඉන්න එකත් බෝම්බ ගැහුව හා සමානම වැරද්දක් තමා එක්කො එයා කියන්න ඕනි නැත්තන් ආණ්ඩුව කියන්න ඕනි. කාදිනල්ගෙ පැත්තෙන් ආණ්ඩුවෙන් තමා අහන්න වෙන්නෙ කොහොමත්? ප්රධාන පොරොන්දුවක් නෙ පාස්කු වලට සම්බන්ධ අය හෙළි කරල දඩුවම් දෙනව කියන එක.එක නම් මම නොදනිමි
මම කිව්වේ මට පෙන දේ බන්
කොයි ආණ්ඩුවත් බන් බනින ඒවාට උත්තර දුන්නේ නැනේ
පොඩ්ඩක් බලපන් කදිනල්ගේ හැසිරීම
මුලින් කට වහන් ඉදල එක පාර බනින්න ගන්නවා
රටේ මෙච්චර ලොකු ප්රශ්න තියෙන වෙලාවක කරන යන දේ කරගෙන යන්න දෙන්න ඕනේ
තාම නඩු යනවනේ ඉවසන් ඉන්න ඕනේ ඉතින්
තව මගේ ගු කාපු එකෙක්
රසද මගේ ගු
------ Post added on Sep 15, 2021 at 10:59 AM
එහෙම කියල් කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට කෙලල හරියනවද...මේක පිස්සු කෙලපු හින්දා තමයි සහරාන්ලා ඇවිස්සිලා කෙලියේ.

kiwwata ekathu wenne na kawurutකාදිනල් දන්න දේ හරියට එළි කරන්නෙ නැතුව හන්ගගෙන ඉන්න එකත් බෝම්බ ගැහුව හා සමානම වැරද්දක් තමා එක්කො එයා කියන්න ඕනි නැත්තන් ආණ්ඩුව කියන්න ඕනි. කාදිනල්ගෙ පැත්තෙන් ආණ්ඩුවෙන් තමා අහන්න වෙන්නෙ කොහොමත්? ප්රධාන පොරොන්දුවක් නෙ පාස්කු වලට සම්බන්ධ අය හෙළි කරල දඩුවම් දෙනව කියන එක.
එහෙම බලද්දි කාදිනල් ආණ්ඩුවෙන් අහන ප්රශ්නවලට හාමුදුරුවො උත්තර දෙන එක නෙවෙයි කරන්න ඕනි දෙගොල්ලොම එකතු වෙලා අර කියපු පොරොන්දුව ඉෂ්ට කරගන්න බල කරන එක. එතකොට හැමෝටම ඕනි දේ වෙලානෙ. කාදිනල් ඇත්තටම කරන්න යන්නෙ මොකද්ද කියන එකත් මිනිස්සු දැනගන්නවනෙ.
දැන් කරන වැඩෙන් වෙන්නෙ අන්තිමට ආණ්ඩුවෙ වැරදිවලටත් හාමුදුරුවන්ට බැණුන් අහන්න වෙන එකනෙ.
Same herekalin mara respect ekak tibba. dan num dakkath appiriyai me ganayo set eka.

බයින්ඩ හේතූව නන්දේ කරපු උන්ව අල්ලනවා කියලා ආපු නිසා. කොහේ අල්ලන්නද, නන්දෙත් ජනාධිපති උනේ ජාතිවාදය උඩින්නේ.කාදිනල් කැ ගහන්නේ නැත්නම් හාමුදුරුවෝ කැ ගහන්නෙත් නැ
කාදිනල් සීමාව ඉක්මවා යන්න ගත්තම එකට විරුද්ධව කවුරු හරි නැගිටින්න එපැයි
කලින් ආණ්ඩුවේ වෙච්ච දේවල් එත් කාදිනල් බනින්නේ මේ ආණ්ඩුවට
මෙහෙම කැ ගහන්න තිබ්බ්බ ඒ කාලෙත්
කිසිම සද්දයක් දැම්මේ නැනේ
That guy going 'KADE".කාදිනල් ආණ්ඩුවට චෝදනා කරනකොට ආණ්ඩුව උත්තර නොදී හාමුදුරුකෙනෙක් උත්තර දෙන්නෙ ඇයි.
මදෑ පුකක් දිහා බලලා ගෑනියෙක් හොයාගන්න පුලුවන් පාන්ඩුවකට අච්චර සාක්ෂි තියෙද්දිත් මිනීමරුවො හොයාගන්න බෑඑක නම් මම නොදනිමි
මම කිව්වේ මට පෙන දේ බන්
කොයි ආණ්ඩුවත් බන් බනින ඒවාට උත්තර දුන්නේ නැනේ
පොඩ්ඩක් බලපන් කදිනල්ගේ හැසිරීම
මුලින් කට වහන් ඉදල එක පාර බනින්න ගන්නවා
රටේ මෙච්චර ලොකු ප්රශ්න තියෙන වෙලාවක කරන යන දේ කරගෙන යන්න දෙන්න ඕනේ
තාම නඩු යනවනේ ඉවසන් ඉන්න ඕනේ ඉතින්
තව මගේ ගු කාපු එකෙක්
රසද මගේ ගු
------ Post added on Sep 15, 2021 at 10:59 AM

කරුමෙට නෙමෙයි බං. International අවධානය ගන්නනම් පන්සල් වලට ගහන්නේ නෑ. ගහන්නේ පල්ලි වලට. අනික පාස්කුව කියන්නේ ලෝකෙම කිතුනුවෝ එකට සමරන එකක්නේ. ඒවගේ දවසක පල්ලි වලට ගැහුවා කියන්නේ, වතිකානුවටම තදට වදින කේස් එකක්.කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ බෞද්ධ සිද්ධස්ථාන නෙ ඒවට කෙලිනකල් බලන් හිටියෙ. සහරානයත් කරුමෙට පල්ලිවලට කෙලියා. ඔන්න එතකොට කාදිනල්ට රෙද්දෙ රෙවිලා ලතෝනි දෙන්න තියා ගත්තා. තාමත් ඌ අන්දොස් වෙලා ඉන්නෙ මොකද උනේ කියල හිතාගන්න බැරිව. හැමෝටම ඇගිල්ල දික් කරනවා. පැවතුන සහ පවතින ආණ්ඩුවලටත් රටේ තියන නීති මදි ඇති කෙලින්ම උන්ව අල්ලගන්න. ඒත් යම් දුරකටඋන් කරගෙන යනවනෙ. කාදිලන්ටත් රටේ නීතිය එකම නීතීයමයි. ඒක අවබෝධ කර ගන්න ඕන. සහරාන් කියන්නෙ අන්තවාදියෙක් වගේම ත්රස්තවාදියෙක් උන්ට මොන ආණ්ඩුවත් එකයි. ආණ්ඩු පෙරලන්න ඕන නම් ඌ මැරෙන්න ඕන නෑනෙ.
ehemawath hithamu nattan muwage buruwek loweth naUba me aathal ekata neda reply karanne?![]()
ඔක තමා කියන්නේ රෙන්න තියෙන පුක දෙන්ට එපා කියලා