මේ pakaya ආයිත් පටන් ගත්තා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    එක නම් මම නොදනිමි
    මම කිව්වේ මට පෙන දේ බන්
    කොයි ආණ්ඩුවත් බන් බනින ඒවාට උත්තර දුන්නේ නැනේ

    පොඩ්ඩක් බලපන් කදිනල්ගේ හැසිරීම
    මුලින් කට වහන් ඉදල එක පාර බනින්න ගන්නවා
    රටේ මෙච්චර ලොකු ප්‍රශ්න තියෙන වෙලාවක කරන යන දේ කරගෙන යන්න දෙන්න ඕනේ
    තාම නඩු යනවනේ ඉවසන් ඉන්න ඕනේ ඉතින්

    තව මගේ ගු කාපු එකෙක්
    රසද මගේ ගු :lol:
    ------ Post added on Sep 15, 2021 at 10:59 AM
    කාදිනල් දන්න දේ හරියට එළි කරන්නෙ නැතුව හන්ගගෙන ඉන්න එකත් බෝම්බ ගැහුව හා සමානම වැරද්දක් තමා එක්කො එයා කියන්න ඕනි නැත්තන් ආණ්ඩුව කියන්න ඕනි. කාදිනල්ගෙ පැත්තෙන් ආණ්ඩුවෙන් තමා අහන්න වෙන්නෙ කොහොමත්? ප්‍රධාන පොරොන්දුවක් නෙ පාස්කු වලට සම්බන්ධ අය හෙළි කරල දඩුවම් දෙනව කියන එක.

    එහෙම බලද්දි කාදිනල් ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නවලට හාමුදුරුවො උත්තර දෙන එක නෙවෙයි කරන්න ඕනි දෙගොල්ලොම එකතු වෙලා අර කියපු පොරොන්දුව ඉෂ්ට කරගන්න බල කරන එක. එතකොට හැමෝටම ඕනි දේ වෙලානෙ. කාදිනල් ඇත්තටම කරන්න යන්නෙ මොකද්ද කියන එකත් මිනිස්සු දැනගන්නවනෙ.

    දැන් කරන වැඩෙන් වෙන්නෙ අන්තිමට ආණ්ඩුවෙ වැරදිවලටත් හාමුදුරුවන්ට බැණුන් අහන්න වෙන එකනෙ.
     
    • Like
    Reactions: RandomGuy

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේක පිස්සු කෙලපු හින්දා තමයි සහරාන්ලා ඇවිස්සිලා කෙලියේ.
    එහෙම කියල් කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට කෙලල හරියනවද...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    හොර ගණයෝ මුල් වෙලා ආණ්ඩු ගෙනාපු හැම අවස්ථාවකම රටට කෙලවුණා. උදා- 1956, 2019
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහුගිය කාලේ අපෙ හාමුදුරුවෝ ඉස්සර කියාපුවා ඇහුවනන් මෙහෙම වෙන්නේ නෑ කියල බයියො ටොයියෝ ස්වාධීන උන්දලා ඔක්කොම එකතුවෙල උඩ දාල කොඩියට චන්දෙත් දුන්න නේද කට්ටිය :baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ බෞද්ධ සිද්ධස්ථාන නෙ ඒවට කෙලිනකල් බලන් හිටියෙ. සහරානයත් කරුමෙට පල්ලිවලට කෙලියා. ඔන්න එතකොට කාදිනල්ට රෙද්දෙ රෙවිලා ලතෝනි දෙන්න තියා ගත්තා. තාමත් ඌ අන්දොස් වෙලා ඉන්නෙ මොකද උනේ කියල හිතාගන්න බැරිව. හැමෝටම ඇගිල්ල දික් කරනවා. පැවතුන සහ පවතින ආණ්ඩුවලටත් රටේ තියන නීති මදි ඇති කෙලින්ම උන්ව අල්ලගන්න. ඒත් යම් දුරකටඋන් කරගෙන යනවනෙ. කාදිලන්ටත් රටේ නීතිය එකම නීතීයමයි. ඒක අවබෝධ කර ගන්න ඕන. සහරාන් කියන්නෙ අන්තවාදියෙක් වගේම ත්‍රස්තවාදියෙක් උන්ට මොන ආණ්ඩුවත් එකයි. ආණ්ඩු පෙරලන්න ඕන නම් ඌ මැරෙන්න ඕන නෑනෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කාදිනල් දන්න දේ හරියට එළි කරන්නෙ නැතුව හන්ගගෙන ඉන්න එකත් බෝම්බ ගැහුව හා සමානම වැරද්දක් තමා එක්කො එයා කියන්න ඕනි නැත්තන් ආණ්ඩුව කියන්න ඕනි. කාදිනල්ගෙ පැත්තෙන් ආණ්ඩුවෙන් තමා අහන්න වෙන්නෙ කොහොමත්? ප්‍රධාන පොරොන්දුවක් නෙ පාස්කු වලට සම්බන්ධ අය හෙළි කරල දඩුවම් දෙනව කියන එක.

    එහෙම බලද්දි කාදිනල් ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නවලට හාමුදුරුවො උත්තර දෙන එක නෙවෙයි කරන්න ඕනි දෙගොල්ලොම එකතු වෙලා අර කියපු පොරොන්දුව ඉෂ්ට කරගන්න බල කරන එක. එතකොට හැමෝටම ඕනි දේ වෙලානෙ. කාදිනල් ඇත්තටම කරන්න යන්නෙ මොකද්ද කියන එකත් මිනිස්සු දැනගන්නවනෙ.

    දැන් කරන වැඩෙන් වෙන්නෙ අන්තිමට ආණ්ඩුවෙ වැරදිවලටත් හාමුදුරුවන්ට බැණුන් අහන්න වෙන එකනෙ.
    kiwwata ekathu wenne na kawurut
    mokak hari pattak badagena agili dik kara gannawa
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කාදිනල් කැ ගහන්නේ නැත්නම් හාමුදුරුවෝ කැ ගහන්නෙත් නැ
    කාදිනල් සීමාව ඉක්මවා යන්න ගත්තම එකට විරුද්ධව කවුරු හරි නැගිටින්න එපැයි
    කලින් ආණ්ඩුවේ වෙච්ච දේවල් එත් කාදිනල් බනින්නේ මේ ආණ්ඩුවට
    මෙහෙම කැ ගහන්න තිබ්බ්බ ඒ කාලෙත්
    කිසිම සද්දයක් දැම්මේ නැනේ
    බයින්ඩ හේතූව නන්දේ කරපු උන්ව අල්ලනවා කියලා ආපු නිසා. කොහේ අල්ලන්නද, නන්දෙත් ජනාධිපති උනේ ජාතිවාදය උඩින්නේ.

    මේ ටිකේම මූ නෑට්ට පුකේ ගහගෙන අකුලගෙන හිටියා. නන්දෙට කාදිනල්ගෙන් ප්‍රෙෂර් එක වැඩිවෙද්දි, international ආපහු පත්තුවේගෙන එද්දි, මූගේ නැට්ට කෙලින් කරල බුරපන් කියලා එලියට දැම්මා.

    මේ drama එක නොතේරෙන්ඩ විදියක් නෑ පුරවැසියෙක් විදියට
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    is start.. Camera on. Action....
    සහරාන් සහරාන් සහරාන්
    අපි කිව්ව කිව්ව
    එත් වද කොත්තු වද කැවුම් වද මුන්කැවුම් වද මල්..
    නෑ නැ මහමොලකරුවෙක් නැ නෑ
    සහරාන් සහරාන් සහරාන් අපි කිව්ව කිව්ව නෑ නැ මහමොලකරුවෙක් නැ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක නම් මම නොදනිමි
    මම කිව්වේ මට පෙන දේ බන්
    කොයි ආණ්ඩුවත් බන් බනින ඒවාට උත්තර දුන්නේ නැනේ

    පොඩ්ඩක් බලපන් කදිනල්ගේ හැසිරීම
    මුලින් කට වහන් ඉදල එක පාර බනින්න ගන්නවා
    රටේ මෙච්චර ලොකු ප්‍රශ්න තියෙන වෙලාවක කරන යන දේ කරගෙන යන්න දෙන්න ඕනේ
    තාම නඩු යනවනේ ඉවසන් ඉන්න ඕනේ ඉතින්

    තව මගේ ගු කාපු එකෙක්
    රසද මගේ ගු :lol:
    ------ Post added on Sep 15, 2021 at 10:59 AM
    මදෑ පුකක් දිහා බලලා ගෑනියෙක් හොයාගන්න පුලුවන් පාන්ඩුවකට අච්චර සාක්ෂි තියෙද්දිත් මිනීමරුවො හොයාගන්න බෑ :lol:
     
    • Haha
    Reactions: SDCR

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ බෞද්ධ සිද්ධස්ථාන නෙ ඒවට කෙලිනකල් බලන් හිටියෙ. සහරානයත් කරුමෙට පල්ලිවලට කෙලියා. ඔන්න එතකොට කාදිනල්ට රෙද්දෙ රෙවිලා ලතෝනි දෙන්න තියා ගත්තා. තාමත් ඌ අන්දොස් වෙලා ඉන්නෙ මොකද උනේ කියල හිතාගන්න බැරිව. හැමෝටම ඇගිල්ල දික් කරනවා. පැවතුන සහ පවතින ආණ්ඩුවලටත් රටේ තියන නීති මදි ඇති කෙලින්ම උන්ව අල්ලගන්න. ඒත් යම් දුරකටඋන් කරගෙන යනවනෙ. කාදිලන්ටත් රටේ නීතිය එකම නීතීයමයි. ඒක අවබෝධ කර ගන්න ඕන. සහරාන් කියන්නෙ අන්තවාදියෙක් වගේම ත්‍රස්තවාදියෙක් උන්ට මොන ආණ්ඩුවත් එකයි. ආණ්ඩු පෙරලන්න ඕන නම් ඌ මැරෙන්න ඕන නෑනෙ.
    කරුමෙට නෙමෙයි බං. International අවධානය ගන්නනම් පන්සල් වලට ගහන්නේ නෑ. ගහන්නේ පල්ලි වලට. අනික පාස්කුව කියන්නේ ලෝකෙම කිතුනුවෝ එකට සමරන එකක්නේ. ඒවගේ දවසක පල්ලි වලට ගැහුවා කියන්නේ, වතිකානුවටම තදට වදින කේස් එකක්.

    කොහොමත් දන්න කාලේ ඉදන් වහබ් කාරයන්ට ක්‍රිස්තියානි ආගමත් එක්ක එරියස් නේ