මේ Path 3 න් හොදම මොකක්ද (IT)

geeko

Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    මේ Path 3 න් හොදම මොකක්ද? ලේසිම මොකක්ද?

    1. Pearson HND --> Top up Degree
    (3 Years)

    2. BCS Certificate --> BCS Diploma --> Top up degree (UK)
    (2 Years)

    3. BCS Certificate --> BCS Diploma --> BCS PGD Level
    (1.5 Years)
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    1. Because it will have no issues if you are going for masters.
    There is a another path HND+professional experience>>masters that's even better
     
    • Like
    Reactions: Reincarnator

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    ලේසිම මොකක්ද?
    එහෙම එකක් නම් නෑ.

    1 or 2

    2 තෝරගනිද්දි PGD Level එකේ Project එක දෙන්න ඕනෙද කොහෙද. නැත්නම් Top up එකකට Eligible වෙන්නෙ නෑ. ( හරියට දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    1. Because it will have no issues if you are going for masters.
    There is a another path HND+professional experience>>masters that's even better
    But, with one year top up degree we can't migrate to some countries like Australia (for work visa). right?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    එහෙම එකක් නම් නෑ.

    1 or 2

    2 තෝරගනිද්දි PGD Level එකේ Project එක දෙන්න ඕනෙද කොහෙද. නැත්නම් Top up එකකට Eligible වෙන්නෙ නෑ. ( හරියට දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න
    BCS diploma level එකේන් පුලුවන්ලු. PGD level එක කරන්නෙ නැතුව Project එක විතරක් කරන්න බෑනේ

    1 :yes: (Pearson HND --> Top up Degree --> Masters)
    Thanks
    ------ Post added on Nov 10, 2022 at 12:14 PM

    2. pgd neme dip eke group project eka complete karanna one. topup karaddi.
    ehenam 1st path eka lesi vage neda. eketh HND Project ekak Athi neda
    ------ Post added on Nov 10, 2022 at 12:14 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය එකක් වත් නෙමේ...
    සල්ලි අවුලක් නැත්නම්
    IIT හෝ SLIit එකේ ෆුල් ටයිම් 3year/ 4 year Degree එකක් හොඳටම කරගන්න එක.
    GPA 3 ට වඩා ගත්තොත් ඕනෑම රටක uni එකක scholarship apply කරන්න පුළුවන් Masters වලට..

    සල්ලි අවුල් නම් HND- to top up...
    මොකක් කරත් උබ කැපවෙලා coding එහෙම කරලා තමන්ට project හොයාගෙන කරලා උඹේ skills හදා ගනින්..
    නැත්නම් නිකං සහතික විතරයි අන්තිම ට..

    But, with one year top up degree we can't migrate to some countries like Australia (for work visa). right?
    I know ppl got accepted for Masters in Australia with top ups.. but the cost is sky high for masters in Aus.
    ------ Post added on Nov 10, 2022 at 12:21 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    ඔය එකක් වත් නෙමේ...
    සල්ලි අවුලක් නැත්නම්
    IIT හෝ SLIit එකේ ෆුල් ටයිම් 3year/ 4 year Degree එකක් හොඳටම කරගන්න එක.
    GPA 3 ට වඩා ගත්තොත් ඕනෑම රටක uni එකක scholarship apply කරන්න පුළුවන් Masters වලට..

    සල්ලි අවුල් නම් HND- to top up...
    මොකක් කරත් උබ කැපවෙලා coding එහෙම කරලා තමන්ට project හොයාගෙන කරලා උඹේ skills හදා ගනින්..
    නැත්නම් නිකං සහතික විතරයි අන්තිම ට..
    Work experience දැනටම තියෙනවා මචන් Education පැත්ත තමයි හදාගන්න ඕනේ. Colombo යන්න එන්න ගියාම අමාරුයි බන් වැඩත් එක්ක. ඒකයි බැලුවේ ළඟපාතකින් කරගන්න පුලුවන් එකක්. Bit Online බැලුවා. ඒ වගේ එකක් කරනවා නම් එක දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් මේ වගෙ කොටස් දෙක තුනකට කරන එක ලේසියි වගේ.

    I mean for work visas. NO money to do Masters in Australia. What about Work visas for Top up degree + Work experience
    ------ Post added on Nov 10, 2022 at 12:34 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    1.Pearson HND --> Top-up Degree

    අවුරුදු 3ක් ගියාට අවුලක් නෑ HND ඉවරඋන ගමන් 3rd year eke topup එක කරන ගමන් intern දාපන් මාස 6න් associate engineer වෙන්න පුලුවන් උබ වැඩ්ඩෙක් නං. එතකොට අවුරුදු 3 ඉවර වෙද්දි උබට Degree + 1 year experience තියනවා 😎
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    1 හෝ 2 (y)
    1.Pearson HND --> Top-up Degree

    අවුරුදු 3ක් ගියාට අවුලක් නෑ HND ඉවරඋන ගමන් 3rd year eke topup එක කරන ගමන් intern දාපන් මාස 6න් associate engineer වෙන්න පුලුවන් උබ වැඩ්ඩෙක් නං. එතකොට අවුරුදු 3 ඉවර වෙද්දි උබට Degree + 1 year experience තියනවා 😎
    Thanks
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    ikmanata iwara karaganna puluwan industry eke recognized ( incase work visa ekakata wage apply karaddi IT industry eke academic qualification ekak kiyala pennanna puluwan widiye ekak ) certificate ekak thoraganna tiyenne. e arenna degree ekata wada IT industry eke experience and skills important. honda git profile ekak, stack overflow profile ekak tiyenawa nam samahara welawata ewata recognize wena welawal ona taram tiyenawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මේ Path 3 න් හොදම මොකක්ද? ලේසිම මොකක්ද?

    1. Pearson HND --> Top up Degree
    (3 Years)
    Better
    2. BCS Certificate --> BCS Diploma --> Top up degree (UK)
    (2 Years)
    Good(අවු. 2නම් බෑ. 2.5min යනවා
    3. BCS Certificate --> BCS Diploma --> BCS PGD Level
    (1.5 Years)
    Average(normally අවු. 2ක් යනවා with project)
    Work experience දැනටම තියෙනවා මචන් Education පැත්ත තමයි හදාගන්න ඕනේ. Colombo යන්න එන්න ගියාම අමාරුයි බන් වැඩත් එක්ක. ඒකයි බැලුවේ ළඟපාතකින් කරගන්න පුලුවන් එකක්. Bit Online බැලුවා. ඒ වගේ එකක් කරනවා නම් එක දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් මේ වගෙ කොටස් දෙක තුනකට කරන එක ලේසියි වගේ.
    එහෙම නෑ 🙃
    BIT Hdip -> Topup මෙහෙමත් පුළුවන්.

    හැබැයි ඔයා ඉගෙනගන්න වයසෙ නෙමෙයි නම් bit නොකරන තරමට හොඳයි 😕 සමහර දේවල් weird, කල් යන්න ඉඩ වැඩියි.

    I mean for work visas. NO money to do Masters in Australia. What about Work visas for Top up degree + Work experience
    ------ Post added on Nov 10, 2022 at 12:34 PM

    එහෙම එකක් නම් නෑ.

    1 or 2

    2 තෝරගනිද්දි PGD Level එකේ Project එක දෙන්න ඕනෙද කොහෙද. නැත්නම් Top up එකකට Eligible වෙන්නෙ නෑ. ( හරියට දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න

    2. pgd neme dip eke group project eka complete karanna one. topup karaddi.
    නැත. ලංකාවේ ටොපා අප් කරන්න exam enough, UK යනවානම් ඕන. ඔය diploma level project එක කවුරුවත් කරන්නෙ නෑ බං තිබුනට🙃
    ------ Post added on Nov 11, 2022 at 6:02 PM
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Better

    Good(අවු. 2නම් බෑ. 2.5min යනවා

    Average(normally අවු. 2ක් යනවා with project)

    එහෙම නෑ 🙃
    BIT Hdip -> Topup මෙහෙමත් පුළුවන්.

    හැබැයි ඔයා ඉගෙනගන්න වයසෙ නෙමෙයි නම් bit නොකරන තරමට හොඳයි 😕 සමහර දේවල් weird, කල් යන්න ඉඩ වැඩියි.

    නැත. ලංකාවේ ටොපා අප් කරන්න exam enough, UK යනවානම් ඕන. ඔය diploma level project එක කවුරුවත් කරන්නෙ නෑ බං තිබුනට🙃
    ------ Post added on Nov 11, 2022 at 6:02 PM
    Machan me palaweni path eka A/l karapu kenekta karata aulak nadda? Ape nangita