මේ pen drives පාවිච්චි කරන අය ඉන්නවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    Sandisk cruzer glide 3.0

    Sandisk ultra 3.0 ????

    මේකට windows iso එක copy වෙන්න දාල ,ඉවර වෙනකම් ඉඳල read,write speed කියන්න පුලුවන්ද ? :)




    Bump එකක් දාල හෙල්ප් එකක් දෙන්න :yes:
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    277587970_416992153714557_3233270874482534056_n.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    යට තියෙන එක නම් පාවිච්චි කරන උන් ඉන්නවා.

    32GB.

    මොකක් ද case එක?

    මේකට windows iso එක copy වෙන්න දාල ,ඉවර වෙනකම් ඉඳල read,write speed කියන්න පුලුවන්ද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකට windows iso එක copy වෙන්න දාල ,ඉවර වෙනකම් ඉඳල read,write speed කියන්න පුලුවන්ද ?

    ඔය copy වෙන්නේ Nvme SSD එකක තියන iso file එකක්. 2015 වගේ ගත්ත pen එකක් ඕක. Genuine sandisk එකක් ඔය.

    1664369805891.png
     
    • Love
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    ඔය copy වෙන්නේ Nvme SSD එකක තියන iso file එකක්. 2015 වගේ ගත්ත pen එකක් ඕක. Genuine sandisk එකක් ඔය.

    View attachment 185437

    දිගටම මේ ස්පීඩ්ම තියනවද ? අඩු වෙන්නෙ නැද්ද ??

    අලි එකේ තියන ඒව ෆේක්ද ? :(
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දිගටම මේ ස්පීඩ්ම තියනවද ? අඩු වෙන්නෙ නැද්ද ??

    අලි එකේ තියන ඒව ෆේක්ද ? :(
    ඔව් දිගටම ඔය speed අවේ. ඒකට මාගෙ SSD එකේ speed එකත් බලපානවා බං.

    අලි එකේ ඒවානම් දන්නේ නෑ. මම ගත්තේ ebay එකේ Taiwan seller කෙනෙක් ගෙන්.
     
    Last edited: