යට තියන flash drive එක නම් use කරනවා
යට තියෙන එක නම් පාවිච්චි කරන උන් ඉන්නවා.
32GB.
මොකක් ද case එක?
Use Kara but tika kalekin wada karanne nathuwa giya pen drive brand eka
Awruddak wage.අවුරුදු කීයක් වගේ යූස් කලාද ?
මේකට windows iso එක copy වෙන්න දාල ,ඉවර වෙනකම් ඉඳල read,write speed කියන්න පුලුවන්ද ?
ඔය copy වෙන්නේ Nvme SSD එකක තියන iso file එකක්. 2015 වගේ ගත්ත pen එකක් ඕක. Genuine sandisk එකක් ඔය.
View attachment 185437

ඔව් දිගටම ඔය speed අවේ. ඒකට මාගෙ SSD එකේ speed එකත් බලපානවා බං.දිගටම මේ ස්පීඩ්ම තියනවද ? අඩු වෙන්නෙ නැද්ද ??
අලි එකේ තියන ඒව ෆේක්ද ?![]()
Aliexpress එකේ තියෙනවා ඔරිජිනල් කින්ග්ස්ටන් ඒවා