මේ pen drives පාවිච්චි කරන අය ඉන්නවද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔව් මම 32gb දෙකක් ගෙනාවා ebay එකෙන්. තව එකක් ගෙනාවා රට ගියපු වෙලාවක. දෙකක් එලටම වැඩ දැන් අවුරුදු 5කට වැඩි. Ebay එකෙන් ගේනාපු එකක් වැඩ නැතිව ගියා.
     
    • Like
    Reactions: NRTG and lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Sandisk Cruzer Glide 3.0 16GB, 32GB දෙකේම ආවේ එකම වගේ results. 16GB එක අවු 4ක් වගේ, 32GB එක අවු 2ක් වගේ. නිතරම පාවිච්චි කරපු, format කරපු, දවසෙම laptop වලට TV එකට connect කරලා තිබුණ ඒවා.

    file: Win10_21H2_English_x64.iso

    copied from: Toshiba HDWL110 (laptop HDD 1TB)
    writing speed: 19 to 22 MB/s. average 19MB/s
    coping back to HDD speed: 95 to 125 MB/s. average 120MB

    copied from: Kingston A400 SSD 240GB)
    writing speed: 15 to 23 MB/s. average 22MB/s
    coping back to SSD speed: 45 to 145 MB/s. average 140MB
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    Links please
    LKR 1,934.78 42%OFF | new Kingston usb flash drive 32gb pen drive флешка u disk 64gb memoria 128GB USB 3.2 Gen 1 pendrive cel 256gb usb stick usb3.0
    https://a.aliexpress.com/_mPwbQ6U

    Links please
    මේකත් හොඳයි ! ශිපින් කොස්ට් ටමා වැඩී. ලංකාවේ අය ඉන්නවා ගත්‍ත ෆීඩ්බැක් බලපන් .

    LKR 1,625.07 2%OFF | Kingston USB Flash Drive 16gb 32gb Pendrive 64gb 128gb U Disk USB 3.1 Pen Drive Disk Metal cle Flash Memory Stick
    https://a.aliexpress.com/_mMTIXCG
    ------ Post added on Sep 29, 2022 at 9:20 PM
     
    • Like
    Reactions: lilman