මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    9.gif

    :cool::cool::cool::cool:
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙම කේස් එකක් නෙමේ කොල්ලො.. උඹ ඒ වෙලාවෙ හිටියා නම් උඹ උනත් කරන්නෙ ඔය දේම තමා බං.. තාත්තව ඒ කෙල්ලට මොන තරම් වටිනවද, තාත්තට මොන තරම් ආදරේද කියල තේරෙනවනේ ඒකි කරන්න ගියපු වැඩෙන්ම.. අපි හිතුවෙ බේරෙන්න බොයිය බස්සනවා කියලා.. අපි ඒකි එක්කම ගියා තාත්තව බලන්න.. පුංචි ගේ පොඩ්ඩක් තිබුණෙ.. තාත්තා ඇඳ උඩ.. එයාට ඇවිදින්න එහෙම හොදනැතිලු.. කලින් වඩු වැඩ කරල තියෙන්නෙ..

    කෙල්ල බයේ හිටියෙ අපි සීන් එක ගෙදරට කියයි කියලා.. ඒත් අපි ඒ ගැන වචනයක් බිම දැම්මෙ නෑ.. එයාගෙ අම්මා ඇහුව මේ මහත්වරු කවුද කියලා.. අපි කිව්වා ගාමන්ට් එකේ වැඩ කරන අය.. එරන්ද ඒ වෙලාවෙ කිව්වා අම්මෙ... කාර් එකෙන් ආපු පලියට මහත්තයා ගාන්න එපා කියලා..:yes:

    ඔය මොන මගුල වෙතත් ඒ අක්කා හිතුවෙ නෑ අපි එයාට උදව් කරයි කියලා.. අපි එයාව ආයෙම එලියට කතා කරලා කිව්වා..

    "අක්කා හෙට ඉඳන් වැඩට යන්නත් එපා.. අර අද කරන්න ගියපු වැඩේ කරන්නත් එපා.. හොඳ අක්කා වගේ ගෙදරට වෙලා ඉන්න.. අපි හෙට එනවා ඔයාව බලන්න කියලා.." ඒ වෙලාවෙත් ඒ අක්කා අඩනවා..

    අපි ඊළඟ දවසෙ එයාව බලන්න ගියේ සල්ලිත් අරගෙන.. ඒ අක්කට මාර සතුටුයි බං.. ඒ හිනාව දැකලා අපිට මාර සතුටක් දැනුනෙ..



    මට කුනුහරපනෙ ඉතිං මතක් වෙන්නෙ.. එක එක පො@න කතා ලියල thread දානව මේ වගේ එකක් දාපිය යකෝ.. හෙටම පත්තරේ හිටන් යයි යකෝ.. පට්ට කතාවනෙ.. :dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ගැන කතා නොකර ඉන්න තරමට හොදයි ගොන් වස්සා :dull:
    :yes::yes:

    තෝ නැගිටින්න ගාවට ගහල ඉන්න ඇති ඒ වෙලාවෙ.. වැඩියෙන් ම ඒකයි වෙලා තියෙන්නෙ :lol::lol::lol:
    ඔව් කෙලවෙන්නම ගහලා හිටියෙ.. ඒත් තෝ ඒ වෙලාවෙ කියපුවට තමා හිනා ගියේ..

    :rolleyes::rolleyes::rolleyes:
    අනේ මේ මෙතන නව කතා ලියන්න එපා බ :angry::angry:
    මොන නව කතාද බං.. ඕක ඇත්ත සිද්ධියක්.. හිටපං කෙටි කතාවක් කරලා හෙට අනිද්දා දාන්නම්.. නම් ගම් හැම ලබ්බම වෙනස් කරලා..:frown: කලින් ලියන්න හිටියෙ.. ටයිම් එකක් තිබුන්නෑ.. ඒත් අද එඩියා ඔය ගැන කතා කරපු නිසා සීන් එක මට කියන්න හිතුනා.... මට ඕන මේ වගේ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නවා කියල කියන්න.. මම ගැන යාලුවො ගැන මුකුත් දන්නෑ.. වෙනස් කරල ලියනවා..

    අඩෝ පිස්සු කොර බන්:shocked:.ඒකි පළවෙනි පාරට වැඩේට බැස්සා කියලා කියවද්දින් සිරා මමත් අවුල් ගියා:(.නියමයි මචන් කරපු වැඩේ නම්.:yes:
    ඒ කතාව ඇහුවම මට බයික් එපා උනා.. බයික් කවද නම් ගන්න බැරිද.. ඒත් ඒ තාත්තගෙ ජීවිතේ නැති උනොත් ආයෙම ගන්න බෑනෙ බං..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes:


    ඔව් කෙලවෙන්නම ගහලා හිටියෙ.. ඒත් තෝ ඒ වෙලාවෙ කියපුවට තමා හිනා ගියේ..

    මම යනෝ බූ ගන්න :D
    bs
    gn

    බලන් ගියහම මෙතන ඉන්නේ ගෑනු දුෂකයෝ ටිකක් නේ:angry::angry:

    තෝ හරි හොද එකා නෙ..
    :rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන නව කතාද බං.. ඕක ඇත්ත සිද්ධියක්.. හිටපං කෙටි කතාවක් කරලා හෙට අනිද්දා දාන්නම්.. නම් ගම් හැම ලබ්බම වෙනස් කරලා..:frown: කලින් ලියන්න හිටියෙ.. ටයිම් එකක් තිබුන්නෑ.. ඒත් අද එඩියා ඔය ගැන කතා කරපු නිසා සීන් එක මට කියන්න හිතුනා.... මට ඕන මේ වගේ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නවා කියල කියන්න.. මම ගැන යාලුවො ගැන මුකුත් දන්නෑ.. වෙනස් කරල ලියනවා..
    පොඩි ඉල්ලීමක් මචන්:rofl:.නවකතාවට සචියගෙ නම ඔබපන්:dull:.ඔකට ඉන්න බැරිවෙන්නම:frown:.මොකද වෛශ්‍යා සීන් කෝන් එකක්නෙ තියෙන්නෙ:P:rofl: