මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්න එක තමයි ගන්න යන මොඩම තීරණේ කිව්වොත් නිවැරදි

    ඇයි යකෝ ඒ.. :no::no:
    උබත් තියන් ඉන්නෙ ඔය..

    ෆැමිලි පැකේජ් ඒක දැම්මහම කීයක්‌ එනවද ? :confused: බිල සේරම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඒක එදා කියපු විදියට මමයි තව ටිකෙන් පුටුවෙන් වැටෙන්නෙ යකෝ.. කදුලුත් ආව :rofl::rofl::rofl:
    2.gif
    :angry:
    ඒ උනාට මම මුලින්ම වැටුනනේ යකෝ.. අරූ නිදාගෙනත් මට බනිනවා.. උගේ ඔලුව වැදුනා ඩෝං ගාලා.. ඒකයි අවුල.. උදේ ඔලුවට අත තියන්න බෑ කිය කිය කෑගැහුවා පැය ගාණක්..

    මොකක්ද බන් ඒ සිද්ධිය :eek:
    අපි දවසක් ත්‍රේඩ් එකක ජෝක් කරගත්තා.. මුලින් කරපු ජෝක් එකකට මම දදා හිටපු ඩ්‍රින්ක් එක හිරවුණා.. ඊට පස්සෙ මූ ඊටත් වඩා බයානක ජෝක් එකක් කලා.. මට වෙරිත් එක්ක.. බීපු වීදුරුව එහායින් තියන්න නැගිටින ගමන් මුගේ රිප්ලයි එක කියෙව්වෙ.. වාඩිවෙනවත් එක්කම මට එකපාර හිනා ගියා.. පුටුවෙන් වැටෙන්න ඔන්න මෙන්න තියලා මම එහා පැත්තෙ හිටපු එකාගෙ පුටුව අල්ලගත්තා.. උත් එක්කම මම බිමට පතබරියං උනා.. ඌ ගොරව ගොරව නිදාගෙන හිටියෙ ආතල් එකේ.. එකපාර නිදාගෙන හිටපු එකෙක් බිමට ඇදගෙන වැටුණම මොකද වෙන්නෙ කියලා උඹට හිතාගන්න පුළුවන්නේ..

    එකපාර ඌ දුවපං ගාගෙන වටපිට බැලුවා.. ක්ෂනිකව නැඟිටලා මගෙන් අහනවා මං කොහොමද බං බිමට වැටුණෙ කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. මට ඒ වෙලාවෙ හිනාව නවත්තගන්න බැරි උනා.. ආයෙම තව චුට්ටකින් වට පිට බල බලා ඉඳලා අහනවා.. කොහොමද හු#තො තෝයි මායි දෙන්නම බිමට වැටුණෙ කියලා.. ඌ ඔලුවත් අල්ලගෙන.. මට ඇහුනා ඩෝං ගාලා ඔලුව වදිනවා.. මං සීන් එක කිව්වා.. මූ හිතල තියෙන්නෙ බූමිකම්පාවක් කියලා.. පස්සෙ මූ පැය එකහමාරක් විතර යනකන් මටයි සචියටයි බැන්නා.. නිදාගෙනත් මූ බනනිවා..

    අවස්ථානුකූල ජෝගියක් බං.. දැන් කිව්වට හිනා යන්නෙ නෑ :no::no:
    :rofl::rofl::rofl:
    :yes::yes::yes:
    ඒ උණාට ඒ සිද්ධිය මතක් වෙනකොට මට තාම හිනා බං.. සමහර වෙලාවට උඹලා එහෙම මතක් වෙනවා වැඩ කරන ගමන්.. ඒ වෙලාවට ඔය කේස් එකත් මතක් වෙනවා.. මම වැඩ අමතක කරලා බඩ අල්ලන් හිනාවෙනවා.. අරූ දන්නවා උගේ දිහා බලන් හිනාවෙන්නෙ මේ සීන් එකට තමා කියලා.. ඌට මල ඒ වෙලාවට..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සචියා මේ පාරත් ඇකේ පුර ගන්න යන්නේ:lol:.ඉර හඳ වගේ මේ පාර නම් ඇස් ඇල් ටී කාරයෝ කලිසම ඔලුවෙන් ගලවන්නෙ මුගේ:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ උනාට මම මුලින්ම වැටුනනේ යකෝ.. අරූ නිදාගෙනත් මට බනිනවා.. උගේ ඔලුව වැදුනා ඩෝං ගාලා.. ඒකයි අවුල.. උදේ ඔලුවට අත තියන්න බෑ කිය කිය කෑගැහුවා පැය ගාණක්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඒ උණාට ඒ සිද්ධිය මතක් වෙනකොට මට තාම හිනා බං.. සමහර වෙලාවට උඹලා එහෙම මතක් වෙනවා වැඩ කරන ගමන්.. ඒ වෙලාවට ඔය කේස් එකත් මතක් වෙනවා.. මම වැඩ අමතක කරලා බඩ අල්ලන් හිනාවෙනවා.. අරූ දන්නවා උගේ දිහා බලන් හිනාවෙන්නෙ මේ සීන් එකට තමා කියලා.. ඌට මල ඒ වෙලාවට..

    අඩෝ සිරාද බං.. එච්චරට වැඩේ සීරියස් ගියාද :lol::lol::lol:
    පස්සෙ හොයල බලන්න ඕන එවෙලෙ දැම්ම comment මොනාද කියල මතකත් නෑ දැන්
    :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කතා කරන්න සහෝ මේවට ඔයා :dull:
    :dull::dull:
    ඒ උනාට මම මුලින්ම වැටුනනේ යකෝ.. අරූ නිදාගෙනත් මට බනිනවා.. උගේ ඔලුව වැදුනා ඩෝං ගාලා.. ඒකයි අවුල.. උදේ ඔලුවට අත තියන්න බෑ කිය කිය කෑගැහුවා පැය ගාණක්..

    අපි දවසක් ත්‍රේඩ් එකක ජෝක් කරගත්තා.. මුලින් කරපු ජෝක් එකකට මම දදා හිටපු ඩ්‍රින්ක් එක හිරවුණා.. ඊට පස්සෙ මූ ඊටත් වඩා බයානක ජෝක් එකක් කලා.. මට වෙරිත් එක්ක.. බීපු වීදුරුව එහායින් තියන්න නැගිටින ගමන් මුගේ රිප්ලයි එක කියෙව්වෙ.. වාඩිවෙනවත් එක්කම මට එකපාර හිනා ගියා.. පුටුවෙන් වැටෙන්න ඔන්න මෙන්න තියලා මම එහා පැත්තෙ හිටපු එකාගෙ පුටුව අල්ලගත්තා.. උත් එක්කම මම බිමට පතබරියං උනා.. ඌ ගොරව ගොරව නිදාගෙන හිටියෙ ආතල් එකේ.. එකපාර නිදාගෙන හිටපු එකෙක් බිමට ඇදගෙන වැටුණම මොකද වෙන්නෙ කියලා උඹට හිතාගන්න පුළුවන්නේ..

    එකපාර ඌ දුවපං ගාගෙන වටපිට බැලුවා.. ක්ෂනිකව නැඟිටලා මගෙන් අහනවා මං කොහොමද බං බිමට වැටුණෙ කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. මට ඒ වෙලාවෙ හිනාව නවත්තගන්න බැරි උනා.. ආයෙම තව චුට්ටකින් වට පිට බල බලා ඉඳලා අහනවා.. කොහොමද හු#තො තෝයි මායි දෙන්නම බිමට වැටුණෙ කියලා.. ඌ ඔලුවත් අල්ලගෙන.. මට ඇහුනා ඩෝං ගාලා ඔලුව වදිනවා.. මං සීන් එක කිව්වා.. මූ හිතල තියෙන්නෙ බූමිකම්පාවක් කියලා.. පස්සෙ මූ පැය එකහමාරක් විතර යනකන් මටයි සචියටයි බැන්නා.. නිදාගෙනත් මූ බනනිවා..

    :yes::yes::yes:
    ඒ උණාට ඒ සිද්ධිය මතක් වෙනකොට මට තාම හිනා බං.. සමහර වෙලාවට උඹලා එහෙම මතක් වෙනවා වැඩ කරන ගමන්.. ඒ වෙලාවට ඔය කේස් එකත් මතක් වෙනවා.. මම වැඩ අමතක කරලා බඩ අල්ලන් හිනාවෙනවා.. අරූ දන්නවා උගේ දිහා බලන් හිනාවෙන්නෙ මේ සීන් එකට තමා කියලා.. ඌට මල ඒ වෙලාවට..
    :P:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචියා මේ පාරත් ඇකේ පුර ගන්න යන්නේ:lol:.ඉර හඳ වගේ මේ පාර නම් ඇස් ඇල් ටී කාරයෝ කලිසම ඔලුවෙන් ගලවන්නෙ මුගේ:dull:

    තොපේ ඉරිසියාව පනින්නෙ එලියට ඔය :angry::angry::angry::angry::angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තොපේ ඉරිසියාව පනින්නෙ එලියට ඔය :angry::angry::angry::angry::angry:
    එහෙමවත් කියලා හිත හදාගමු:lol:.ඒත් පුතේ උඹ කූරු ගනන් කරද්දින් අනිවා අපි උඹව බලන්න එනවා:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි යකෝ ඒ.. :no::no:
    උබත් තියන් ඉන්නෙ ඔය..

    ෆැමිලි පැකේජ් ඒක දැම්මහම කීයක්‌ එනවද ? :confused: බිල සේරම
    එපා බන් උබ ඔය දැන් බානවා වගේ නම් බාන්න බෑ
    අනික උබලගේ ලග පාත ටෙලිකොම් එකක් නෑ නේද
    මම හිතන්නේ ගනේමුල්ලේ තියෙන්නෙ
    ස්ලෝව් වෙයි ලයින් එක
    අනික 25 කැපෙයි නිකන් බලන් ඉද්දි
    අපරාදේ උබට අනිවා එපා වෙනවා
    25 පැන්නම ඩයල්අප් කනෙක්ෂන් එකටත් වඩා අනාතයි ස්පීඩ් එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    එකපාර ඌ දුවපං ගාගෙන වටපිට බැලුවා.. ක්ෂනිකව නැඟිටලා මගෙන් අහනවා මං කොහොමද බං බිමට වැටුණෙ කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. මට ඒ වෙලාවෙ හිනාව නවත්තගන්න බැරි උනා.. ආයෙම තව චුට්ටකින් වට පිට බල බලා ඉඳලා අහනවා.. කොහොමද හු#තො තෝයි මායි දෙන්නම බිමට වැටුණෙ කියලා.. ඌ ඔලුවත් අල්ලගෙන.. මට ඇහුනා ඩෝං ගාලා ඔලුව වදිනවා.. මං සීන් එක කිව්වා.. මූ හිතල තියෙන්නෙ බූමිකම්පාවක් කියලා.. පස්සෙ මූ පැය එකහමාරක් විතර යනකන් මටයි සචියටයි බැන්නා.. නිදාගෙනත් මූ බනනිවා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එපා බන් උබ ඔය දැන් බානවා වගේ නම් බාන්න බෑ
    අනික උබලගේ ලග පාත ටෙලිකොම් එකක් නෑ නේද
    මම හිතන්නේ ගනේමුල්ලේ තියෙන්නෙ
    ස්ලෝව් වෙයි ලයින් එක
    අනික 25 කැපෙයි නිකන් බලන් ඉද්දි
    අපරාදේ උබට අනිවා එපා වෙනවා
    25 පැන්නම ඩයල්අප් කනෙක්ෂන් එකටත් වඩා අනාතයි ස්පීඩ් එක

    හරි හරි බොල.. මේකෙනුත් බානව එකෙනුත් බානව :cool:
    බිල කීයද කියපන් කො.. 1490 + බදු සේරම කීයක්‌ එනවද :confused:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන කූරු ද යකෝ :angry:
    බාප්පලාගෙ ගෙදර අර කාමරේ කූරු මහත්තයෝ:dull:.අර මොබිටෙල් මාමලා නිසත් බාප්පලගෙ ගෙදර ගිහින් එන්න ගියා මතකැයි:eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌ එහෙ ගිහින්ද එල එල
    කවද්ද ගිහින් තියෙන්නෙ

    ටික දවසක් බං.. උන්ගෙ කෑම්ප් එකෙන් ගිහින් තියෙන්නෙ..
    red label එකක් බස්සල තියෙන්නෙ
    2.gif

    අහෝ..
    2.gif