මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    පු# සුදු මීමින්නා.. :oo:
    ඇට නැති කාවයියා.. :frown:

    සචියට ඔහොම බනින්න එපා සහෝ:dull:.පපුත් එක්ක හෝ ගාලා යනවා :sorry:.මොනවා උනත් එකට ඉන්න කොල්ලෙක් නේද :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගේ ජොබට කෙලවෙන වැඩක් තමා ඒක.
    යාලුවෙන්නත් කලින් ඒකිව නිරුවත් කලොත් මරු එකට තියෙයි.
    මට යාලුවෙන්න හිතෙන්නෑ ඒකි එක්ක
    :no:

    අපෝ යාලු වෙන්න එපා බං.. :dull: දුප්පත් ලස්සන කෙල්ලෙක් හොයා ගනින්..
    බොක්කෙන්ම කියන්නෙ මම :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :rofl::rofl::rofl: ඕක දැම්මොත් ඔහොම එකක් තමා :rofl::rofl::rofl:
    හැකියාව සහෝ.. :yes: පැය තුනක කාලයක් ගියා ඔය ටික ලියන්න..:rofl:
    හෙට දානව යකෝ අලුත් ලිපි දෙක තුනක්..
    තාම මග එනවා බඩු..

    ඔතනම කුණු වෙලා මැරියන් :dull:
    සල්ලි හෙව්වාම විතරක් ඇති :dull:
    පිස්සුද ඕයි.. කොච්චර සල්ලි හෙව්වත් ඉතුරුවක් නැත..
    තාම ණය ගෙවනව යකෝ..
    අප්‍රේල් වෙනකොට ඉවර කරනවා.. :rofl:
    මේ මාසෙ ඉවර කරන්න හිටියෙ.. වැඩේ අල උනා.. :(

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපෝ යාලු වෙන්න එපා බං.. :dull: දුප්පත් ලස්සන කෙල්ලෙක් හොයා ගනින්..
    බොක්කෙන්ම කියන්නෙ මම :dull:
    ඊරිසියාව සහෝ:(.ඔයාගෙ මට්ටමටම ඒ කොල්ලව දාන්න එපා:frown:.ඔයාට සී.ඩී කඩේ දෑවැද්දට හම්බවෙන නිසා අනිත් උන්ට වල කපනවා:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පිස්සුද ඕයි.. කොච්චර සල්ලි හෙව්වත් ඉතුරුවක් නැත..
    තාම ණය ගෙවනව යකෝ..
    අප්‍රේල් වෙනකොට ඉවර කරනවා.. :rofl:
    මේ මාසෙ ඉවර කරන්න හිටියෙ.. වැඩේ අල උනා.. :(

    අම්මෝ යන්තම් ඇති.. ගේ හදල කාවද ගේන්නෙ.. තාම තීරණයක් නැද්ද.. අර edition කියන එකාව ලනුවක් දාල වත්තෙ බැදලා තියපන් ! :rofl::rofl::rofl:
    :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    අම්මෝ යන්තම් ඇති.. ගේ හදල කාවද ගේන්නෙ.. තාම තීරණයක් නැද්ද.. අර edition කියන එකාව ලනුවක් දාල වත්තෙ බැදලා තියපන් ! :rofl::rofl::rofl:
    :lol:
    උඹට තමයි මම පට්ටි දාන්නෙ:dull:.දෙන්නම් ජම්බු මල්ලියේ නහුතෙටම:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊරිසියාව සහෝ:(.ඔයාගෙ මට්ටමටම ඒ කොල්ලව දාන්න එපා:frown:.ඔයාට සී.ඩී කඩේ දෑවැද්දට හම්බවෙන නිසා අනිත් උන්ට වල කපනවා:dull:

    අඩෝ මම කාටවත් ඉරිසියා කරල නෑ ඩො අද වෙනකන්.. කෘතක්ජන මිනිස්සු විදියට එක පාරටම කා ගැන හරි ඉරිසියාවක් ඇති උනත් එවෙලේම ඒක යටපත් කරගන්න මනුස්සයෙක් මම..

    දුක හිතෙනව සහෝ මට ඔහොම කියන කොට
    2.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    අඩෝ මම කාටවත් ඉරිසියා කරල නෑ ඩො අද වෙනකන්.. කෘතක්ජන මිනිස්සු විදියට එක පාරටම කා ගැන හරි ඉරිසියාවක් ඇති උනත් එවෙලේම ඒක යටපත් කරගන්න මනුස්සයෙක් මම..

    දුක හිතෙනව සහෝ මට ඔහොම කියන කොට
    2.gif
    මහ බලු මිනිස්සු ඔයි:(.අර බඩියා තැනකට එනවට උඹලා කැමති නෑ:dull:.ඒකනේ අර කෙල්ලව දාගන්න දෙන්නෙ නැත්තේ:frown:.කුප්ප වැඩ නවත්තන්න සහෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නවා සහෝ:dull:.අර වෛශ්‍යා ගතිය දැන්වත් අයින් කරගෙන කෙල්ලෙක් දාගෙන මනුස්සයෙක් වෙන්න බලන්න:eek:
    මගුලක් කතා කරනවා.. මම මීට අවුරුදු තුනකට විතර කලින් එකියක් සෙට් කරන් හිටියා.. ඒකි මට මාර පෝරියල් එකක් දුන්නෙ.. :frown: ඔන්න සචියලා දන්නවා..

    ඒකි මට කරපන් කරපන් කියලත් කලේ නෑනෙ.. තූ විතරක්.. ඔය වගේ එවුන්ගෙ තියෙන හැම හිලකටම අරින්න ඕනි.. මම ඒකිට බොක්කෙන්ම ලව් කරපු නිසා එහෙම දෙයක් කරන්න හිතුන්නෑ බං.. :(

    බොස්ගෙ දුවත් කැමතියි කැමතියි වගේ.. ඒත් මට ඒකි එපා වෙනවා..
    :rofl:

    සචියට ඔහොම බනින්න එපා සහෝ:dull:.පපුත් එක්ක හෝ ගාලා යනවා :sorry:.මොනවා උනත් එකට ඉන්න කොල්ලෙක් නේද :(
    වැරදිලා සහෝ.. ඔයාට එහෙම කිව්වෙ.. :baffled:

    අපෝ යාලු වෙන්න එපා බං.. :dull: දුප්පත් ලස්සන කෙල්ලෙක් හොයා ගනින්..
    බොක්කෙන්ම කියන්නෙ මම :dull:
    දැන්ම කෙල්ලෙක් යාලු කරගෙන බෑ බං.. ගේත් හදලා, ණයත් ගෙවලා, පොතෙත් ලක්ෂ පනහක් හැටක් දාගෙන තමා කෙල්ලෙක් යාලුකරගන්නෙ.. ඒකත් ඉතිං හොඳ කෙල්ලෙක් සෙට් උනොත් තමා.. පට්ට බැල්ලියො නම් වැඩක් නැත.. හොඳ එකියක් සෙට් උනොත් ඉතිං වෙඩින් ගන්නෑ.. කසාඳ බැන්ඳා ගෙදර ගෙනාවා.. :rofl: මට කෙල්ලෙක් සෙට් කරගන්න ටයිම් නෑ බං.. ඒකනේ අවුල.. මම ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරයි.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හරි හරි මම පට්ටි දාන්නම්.. උබල නෙ එතොට වැස්සියො නේ ? :lol::lol::lol:
    බය වෙන්න එපා සහෝ:lol:.මේ එළකිරියම දන්නවා ඔයා වෛශ්‍යාවක් කියලා:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන්ම කෙල්ලෙක් යාලු කරගෙන බෑ බං.. ගේත් හදලා, ණයත් ගෙවලා, පොතෙත් ලක්ෂ පනහක් හැටක් දාගෙන තමා කෙල්ලෙක් යාලුකරගන්නෙ.. ඒකත් ඉතිං හොඳ කෙල්ලෙක් සෙට් උනොත් තමා.. පට්ට බැල්ලියො නම් වැඩක් නැත.. හොඳ එකියක් සෙට් උනොත් ඉතිං වෙඩින් ගන්නෑ.. කසාඳ බැන්ඳා ගෙදර ගෙනාවා.. :rofl: මට කෙල්ලෙක් සෙට් කරගන්න ටයිම් නෑ බං.. ඒකනේ අවුල.. මම ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරයි.. :(

    වෙඩිමක් ගත්තෙ නැති උනාට කමක් නෑ.. පාටියක් දුන්නෙ නැත්තම් මරනව දැනගනින් වල් බැල්ලි :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අම්මෝ යන්තම් ඇති.. ගේ හදල කාවද ගේන්නෙ.. තාම තීරණයක් නැද්ද.. අර edition කියන එකාව ලනුවක් දාල වත්තෙ බැදලා තියපන් ! :rofl::rofl::rofl:
    :lol:
    අප්‍රේල් කිව්වට හරියටම සුවර් නෑ ඕයි.. තාම එකෙක්වත් නෑ.. බොස්ගෙ දුව නම් අතේ කෑල්ල.. ඒකි මට හරියන්නෑ..

    බය වෙන්න එපා සහෝ:lol:.මේ එළකිරියම දන්නවා ඔයා වෛශ්‍යාවක් කියලා:dull:
    ඔය සචියා මම මෙච්ච කාලකෙට දාපු ත්‍රේඩ් 8කට විතරයි කොමෙන්ට් කරලා තියෙන්නෙ.. පට්ට දුකයි බොල.. මූ මං දාන එක ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ.. :no: මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා.. :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටම ලස්සන‍යි බන්.......:D:D:D
    මේ පින්තූරේ ගත්තේ උඹ නෙවෙ‍යි වුනත් upload කලේ උඹ හින්දා රෙපක් දෙන්න හැදුවේ..... ඒත් රෙප් දෙන්න බැරිලු......

    You must spread some Reputation around before giving it to sachith19920726 again.
    :sorry::sorry::sorry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගුලක් කතා කරනවා.. මම මීට අවුරුදු තුනකට විතර කලින් එකියක් සෙට් කරන් හිටියා.. ඒකි මට මාර පෝරියල් එකක් දුන්නෙ.. :frown: ඔන්න සචියලා දන්නවා..

    බොස්ගෙ දුවත් කැමතියි කැමතියි වගේ.. ඒත් මට ඒකි එපා වෙනවා..
    :rofl:
    ඔයා ගයි නේ:eek:.කොල්ලො ගහන්න එපා සහෝ :(.දැන් වත් නවත්තන්න:yes:.කෙල්ලෙක් ගැන හිතේ මවාගන්න සහෝ:love:.ඇත්තමයි උඹ වෙනුවෙන් බොක්කෙම තියන සහෝදර සෙනෙහසට මෙහෙම උපදෙස් දෙන්නෙ:love:.අර හිවලා වගේ නෙවෙයි මම:dull:
    දැන්ම කෙල්ලෙක් යාලු කරගෙන බෑ බං.. ගේත් හදලා, ණයත් ගෙවලා, පොතෙත් ලක්ෂ පනහක් හැටක් දාගෙන තමා කෙල්ලෙක් යාලුකරගන්නෙ.. ඒකත් ඉතිං හොඳ කෙල්ලෙක් සෙට් උනොත් තමා.. පට්ට බැල්ලියො නම් වැඩක් නැත.. හොඳ එකියක් සෙට් උනොත් ඉතිං වෙඩින් ගන්නෑ.. කසාඳ බැන්ඳා ගෙදර ගෙනාවා.. :rofl: මට කෙල්ලෙක් සෙට් කරගන්න ටයිම් නෑ බං.. ඒකනේ අවුල.. මම ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරයි.. :(
    පළවෙනි නයිට් එක මට:rofl:.අමතක කරන්න එපා හොදේ:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මහ බලු මිනිස්සු ඔයි:(.අර බඩියා තැනකට එනවට උඹලා කැමති නෑ:dull:.ඒකනේ අර කෙල්ලව දාගන්න දෙන්නෙ නැත්තේ:frown:.කුප්ප වැඩ නවත්තන්න සහෝ

    ඔයාල වගේ පාප මිත්‍රයො ඉන්නකං අපිල බඩියල වගේ අය සදා වලේ තමා සහෝ
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බය වෙන්න එපා සහෝ:lol:.මේ එළකිරියම දන්නවා ඔයා වෛශ්‍යාවක් කියලා:dull:

    සහෝ මම කුණුහරප නොකියා තද කරගෙන හොද ළමයෙක් වෙන්න උත්සහ කරන එකට අකුල් හෙලන්න එපා සහෝ.. පුරුද්දට type කරල bakspace ගහන්නෙ බොහොම අමාරුවෙන් :no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බය වෙන්න එපා සහෝ:lol:.මේ එළකිරියම දන්නවා ඔයා වෛශ්‍යාවක් කියලා:dull:
    වෛශ්‍යාවො ඉන්නවා අම්මටසිරි වෙන්න උණවටුන පැත්තෙ.. අපේ බොසා දන්නවා පොට්.. ඌ ගහනාව උඩ තියාගෙන.. එකාට 8000ක් ඕයි.. :dull: 8000 නම් යකාට ගියදෙන්.. සමහර දවස් වලට ඩ්‍රින්ක් එක දාන්නත් ඔයිට වඩා ගාණක් යනවා.. මම වෙනම හේතුවක් නිසා බ# ගහන්නැත්තෙ.. :rofl:

    වෙඩිමක් ගත්තෙ නැති උනාට කමක් නෑ.. පාටියක් දුන්නෙ නැත්තම් මරනව දැනගනින් වල් බැල්ලි :angry::angry::angry:
    දෙන්නම් යකෝ.. හැමදාම කරන වැඩේනේ ඉතිං.. :dull:
    ඉස්සෙල්ලා ගෑණියෙක් හොයාගන්න එපැයි..